උදවිවක් කරන්න PLsssssssssss

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    උදවිවක් කරන්න PLsssssssssss

    එලකිරි කොල්ලනේ මට පොඩි පිරිමි දරැවෙකුට ලස්සන නමක් හොයා ගන්න ඔින වෙලා තියෙනව. ඔයාල දන්න ලස්සන නමි ටිකක් තියෙනව නමි කත්රැමත් එක්ක මෙතන දාන්න. ලොකු උදවිවක්

    මෙන්න අකුරැ ටි




    අ / කෙ / කො / හ / හි / ප / බ / භ / ම
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අසංක
    අසේල
    අවන්ත
    හසිත් / ත
    හිරන්ත
    පසන්
    භාතිය
    භානුක
    මහින්ද
    මධුර
    මලිත්