උදවුවක් ඕන...

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    යාළුවනේ මට සිංදු ටිකක් ඕන කරලා තියෙනව.මම ගාව ඒවායේ තප්පර 40 විතර කෑලි ටිකක්තියෙනව.මම ඒ ටික මීඩියාෆයර් අප්ලෝඩ් කරලා ලින්ක් මෙතන දානවා ඔයාලට පුලුවන්නම් මට ඒ සිංදු ටික හොයල දෙනවද ??? මොකද මට ඒ ගායකයොත් දන්නේ නැහැ..පුලුවන්නම් ලොකු උදවුවක්..මම දුන්න ඒවායේ කොලිටිනම් ගොඩක් අඩුයි මොකද ඒවා රෙකෝඩ් කරපුව නිසා..

    http://www.mediafire.com/?h36z7wgrs5a6b6x


    ඒවගේම වෙඩින් වලට අවශ්‍ය ඉංග්‍රීසි සිංදු ටිකකුත් හොයල දෙන්න...

    :love::love::love::love:

    :yes::yes::yes::yes:
     
    Last edited: