උදවුවක් ඕන

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    යාලුවනේ මට කියනවද ආර්.එස් 25000 - 29000 අතර ගන්න පුළුවන් ටැබ් එකක්...බ්‍රෑන්ඩ් නිව් වෙන්නත් ඕන.සිගෝ ටැබ් හොදයිද ?

    ස්තුතියි....:love::love::love:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Second hand ipad 2 ekak ganin, oya tab walata wada hodai....

    Samsung tab 3th oya gaanata hoya ganna puluwan wei wage. Wifi only version eka...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    Zigo කේස් කියලා ත්‍රෙඩ් එකක් තිබ්බා දැක්කා......

    Lenovo tablets A3000 ටැබ් නම් තියෙනවා 38,000/= ඉදන්..... :yes: Abans Warranty එක්ක අපි ලග...... :D :yes: