උදවුවක්

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන්ලා මට දැන ගන්න ඕනේ මේකයි. උබ දැකල තියෙනවා නේ. ඔන්න බෝලයක් එනවා. එක පිල්ලක් දිගේ ගිහින් තව එකකට වැටෙනවා. එතනින් මොකක් හරි වෙලා රෝදයක් කැරකිලා වෙන මොකක් හරි සීන් වෙනවා.:P:P ඔය වගේ පොඩි වෙලාවක් තුල ගජමෙටික් ගොඩක් වෙලා අවසානේ ඉවර වෙනවා. :D:D අන්න ඒවගේ සීන් වලට කියන්නේ මොනාද.:yes::yes: හරියටම කියුවොත් English වලින්. ලොකු උදවුවක් බන් :rolleyes::rolleyes::rolleyes: