උදවු කරපිය!!!!!! (අනාථ ත්‍රෙඩ්)

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
උක්කුං බබා;17067783 said:
අඩේ මගේ යාලුවෙක් කිව්වා Country 1 ලංකාව දාල හදල වූ සල්ලු withdraw කරනවා කියල.. ඇයි මන් ඉත්න් Malaysia දාන්නේ ?

අඩෝ, උඹට හොඳටම ෂුවර් ද එකවුන්ට් එක ලංකාවේ කියලා.....???
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේකයි මචෝ. මටත් හුඟක්ම උවමනාව තියෙන්නේ ඔන්ලයින් ෂොපින් කරන්න තමයි!!!!:yes:

    මනී විත්ඩ්‍රෝ කරන්න නම් උවමනාවක් නෑ!! ඒත් බන්, කාර්ඩ් දෙකක් ඇඩ් කරන්න බැරිද දන්නෑ නේ??:confused::confused:


    card dekak puluwan machan... maath secondary card ekak add karala thiyenne. Eka verify karanna one naa.