උදවු කරපිය!!!!!! (අනාථ ත්‍රෙඩ්)
මචන්ස්ලා, මම "සම්පත් වෙබ්කාඩ්" එකක් ගත්තා!
මේකට පේපැල් එකවුන්ට් එකක් හදන්න ඕනෙ! ඒත් බන්, කන්ට්‍රි එක දාන්න ඕනි "ශ්‍රී ලංකා" ද? නැත්නම් මැලේෂියා ද?? එහෙමත් නැත්නම්, වෙන රටක් ද???

වඩාම සේෆ් මොන රට ද????

(වෙබ් කාඩ් එකෙන් විත්ඩ්‍රොව් කරන්න බෑ නේ බන්!!) 