උදවු_ඔනි_මචං

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං අපේ ගෙවල් ලග අයියා කෙනෙක් ඉයේ රට ගිහින් ඇවිත්
    පොර එහෙ ඉදන් ගහපු photos පෙන්නනේ නැ.damage කියලා වැටෙනවා.සමහර එකක් දෙකක් පෙන්නවා එවාගේ මැදින් ඉරක් ගිහින්.පොර මට chip එක දුන්නා හදලා දෙන්න කියලා .කොහොමද බං හදන්නේ මෙවා
     
    • Like
    Reactions: kellsupun

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,470
    113
    සොරි තමා.මෙමරි කාඩ් එකේ අවුලක්.මටත් ඕකම උනා..ඕක හදාගන්න සොෆ්ට් එකක් තාමනම් හම්බ උනේ නැහැ.මටනම් මෙමරි කාඩ් එපාම උනා ඔය වැඩෙන්..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,470
    113
    ඔව් මචං උ කියනවා මල්ලි කොහොම හරි හදලා දිපන් කියලා

    ඕක හදන්න බෑ..මම මාස ගානක් හෙව්වා ඕක හදාගන්න ක්‍රමයක්..