මචං අපේ ගෙවල් ලග අයියා කෙනෙක් ඉයේ රට ගිහින් ඇවිත් පොර එහෙ ඉදන් ගහපු photos පෙන්නනේ නැ.damage කියලා වැටෙනවා.සමහර එකක් දෙකක් පෙන්නවා එවාගේ මැදින් ඉරක් ගිහින්.පොර මට chip එක දුන්නා හදලා දෙන්න කියලා .කොහොමද බං හදන්නේ මෙවා