උද්ඝෝෂණ කරන මෝඩ හරක්.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් නම් මුංගෙ කොදු කඩන්න තියෙන්නෙ. යංතං අඩුවෙගෙන එද්දි මුං ආය මෙක වැඩි කරවනවා.

    මුං ගුරු වරු නෙවේ බූරුවෝ... මේකෙ විපාක තව දවස් කිපෙයකින් තියෙයි.

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ගුරුවරුන්ගෙනුත් බෝවෙනව.... ඒක මට්ටු කරන්න රාජ්‍ය සේවය පටං ගත්ත එකෙනුත් වැඩි වෙනව... කොහෙන් ගියත් සාමන්‍ය මිනිස්සුන්ටම තමයි ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ දරු පවුල් නැති එවුන්ද කොහෙද
    නැත්නන් උන් ගැනවත් හිතන්න එපැයි
    මම මේ පඩි වෑඩි වීමක් වෙනුවෙන් මෙහෙම ජීවිතේ පරදුවට තියෙන මිනිස්සු දෑක්කාමයි... ඈයි මෙච්චරම මිනිස්සු බය නෑත්තේ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    "ස්ටාලින්ට ගහල පොල්ල වරද්දගත්ත වගෙ" කියල පාසල් පෙලපොතට අලුත් ප්‍රස්ථාව පිරුළක් දාන්න ඕනෙ
    හෑබෑයි ස්ටාලින් ඉතිහාසගත වෙනවා වෑඩිම ගුරුවරු පිරිසක්ව මරණය වෙත කෑදවන් ගියාට.. හිත හොද මනුස්සයෙක්. ගුරුවරු වෙනුවෙන් ඈත්තටම පෙනී හිටපු කෙනෙක්. ඒත් මෙහෙම වෑඩ කරන එක නම් අනුමත කරන්න බෑ.. තනිකර මරාගෙන මෑරෙන ගේමක් නේ ගහන්නේ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නොදෝමකින් ගස්බල්ලෝ.... මුන් මිනිස්සුද? බූරුවෝ... යකෝ පඩි වැඩි කරන්න කියනව... වේසවෝ දන්නේ නැද්ද අත්‍යවශ්‍ය බඩු රටට ගෙන්නවත් සල්ලි නෑ...උත්පාදනයක් නෑ, හැබැයි පඩි ඕනේ වැඩි කරලා... අච්චු ගහලද දෙන්නේ... (දැන් කියාගෙන එන්න එපා දියවන්නාවේ එවුන් ගැන උන් ගැන කියල ඇති )... මුන්ට පඩි නෙවෙයි, පඩි කපන්න තියන්නේ.. ගාමන්ට් යන කෙල්ලෝ බලපන් (උන්ගේත් ඉන්නව හොඳට ඉගනගත්ත උන්) උනුත් මේ වගේ උනොත් මොකද වෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,116
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෑබෑයි ස්ටාලින් ඉතිහාසගත වෙනවා වෑඩිම ගුරුවරු පිරිසක්ව මරණය වෙත කෑදවන් ගියාට.. හිත හොද මනුස්සයෙක්. ගුරුවරු වෙනුවෙන් ඈත්තටම පෙනී හිටපු කෙනෙක්. ඒත් මෙහෙම වෑඩ කරන එක නම් අනුමත කරන්න බෑ.. තනිකර මරාගෙන මෑරෙන ගේමක් නේ ගහන්නේ.
    දවසක් දෙකක් සංඛේත වැඩවර්ජනයක් (online) කරල අයවැය වෙනකල් කල් දෙන්න තිබ්බ. දැන් මේක කොටිවලිගෙ අල්ලගත්තවගෙ, අතෑරියොත් පරාද සීන් එකක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ දරු පවුල් නැති එවුන්ද කොහෙද
    නැත්නන් උන් ගැනවත් හිතන්න එපැයි
    කොහොම ද බන් මුං මෙහෙම කරන්නෙ රටෙ තත්වේ දැනගෙන. මුං වගෙ උන්ට තමා මැරයො දම්මල ගහන්න ඔන.
    Konda Pana tiyena nayakayek inna one ewata...
    ඇත්ත බන් බුරුල දීල බෑ කාල කන්නී හැත්තට. තියන පඩියත් කපලා දන්න තියෙන්නෙ මුංගෙ.
    ලංකන්ලේඩි එහෙනං ගිහිං කොදු කඩන්න. අපිට කියන්නේ මොකද?
    මොකා?
    පඹයෙක් ඉන්නකොට කඩේක මුදලාලි කෙනෙක්වත් ගගන් ගන්නෑ 😂
    ☹️ එකතු වෙලා කරන බෝ කිරීමක් ද කියලා හිතෙනවා බන්.
    ගුරුවරුන්ගෙනුත් බෝවෙනව.... ඒක මට්ටු කරන්න රාජ්‍ය සේවය පටං ගත්ත එකෙනුත් වැඩි වෙනව... කොහෙන් ගියත් සාමන්‍ය මිනිස්සුන්ටම තමයි ...
    අවුරුද්දක් තිස්සේ ගේ අස්සෙ හිර වෙලා මේ කාලකන්නි මෙක අඩු වෙන්න දෙන්නෙම නෑ නේ.

    මම මේ පඩි වෑඩි වීමක් වෙනුවෙන් මෙහෙම ජීවිතේ පරදුවට තියෙන මිනිස්සු දෑක්කාමයි... ඈයි මෙච්චරම මිනිස්සු බය නෑත්තේ?
    මේ වෙලෙ පඩි ද බන් ඕන. මේ ගොන්නුන්ට තෙරෙන්නේ නෑ.
    ආන්ඩුව එක්ක කෙල ගන්න ඔන නම් කොරොනා හොද වෙනකන් ඉදල ෆයිට් කරන්න ඔන. මේ ගොබ්බ හැත්ත පොකුරු හදනවා

    නැත්නන් උන් ගැනවත් හිතන්න එපැයි..ජෙප්පො රට විනාශ කරනව, පුදුම කාලකන්නි ජාතියක්
    මේ වෙලෙ ජෙප්පො කරන වැඩෙ වැරදි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔයසක්කිලිහැත්තට ගලි බවුසර් ගහන්න ඕන
    අනිවාර්යයෙන්
    නොදෝමකින් ගස්බල්ලෝ.... මුන් මිනිස්සුද? බූරුවෝ... යකෝ පඩි වැඩි කරන්න කියනව... වේසවෝ දන්නේ නැද්ද අත්‍යවශ්‍ය බඩු රටට ගෙන්නවත් සල්ලි නෑ...උත්පාදනයක් නෑ, හැබැයි පඩි ඕනේ වැඩි කරලා... අච්චු ගහලද දෙන්නේ... (දැන් කියාගෙන එන්න එපා දියවන්නාවේ එවුන් ගැන උන් ගැන කියල ඇති )... මුන්ට පඩි නෙවෙයි, පඩි කපන්න තියන්නේ.. ගාමන්ට් යන කෙල්ලෝ බලපන් (උන්ගේත් ඉන්නව හොඳට ඉගනගත්ත උන්) උනුත් මේ වගේ උනොත් මොකද වෙන්නේ
    ගුරුවරු කියන නියම අය නෙවෙ බන් මේ. මේ දෙශපාලන කරන සෙට් එක ඉස්කොල වල. කී දෙනෙක්ව අමාරුවේ දානව ද