වැස්සෙන් නාල බස් එකේ යද්දි , අරක්කු කාලයි බත් පැකට් එකකුයි ලැබෙනව එච්චර තමයි..🤭🤭🤭 නාකි උන්දලට හෙට අනිද්ද වෙද්දි නියුමෝනියාව කොවිඩ් වගේ හැදිල සෙත්තපෝච්චි වෙන්ඩත් අවස්තාව ලැබෙයි.. උබලන්ට ලැබුනු දේවල් තමයි නේ? :rofl: :rofl: :rofl: