උද්ධමනය 5.1% ට අඩුවෙයි!

monson

Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    :lol:

    tt3ggwB.jpeg

    2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත.

    2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී තිබේ.

    එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් දක්වා අඩු වී ඇත.

    - https://sinhala.adaderana.lk/news/194784
     
    Last edited:

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    :lol:

    tt3ggwB.jpeg

    2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත.

    2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී තිබේ.

    එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් දක්වා අඩු වී ඇත.

    - https://sinhala.adaderana.lk/news/194784
    Muu jeppek negative marketing karanne
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    ehenma kiyala monada hutto adu? ubat ehenam byyek wage una

    ඉන්දීය බිත්තරවලට වඩා දේශීය බිත්තරය ගණන් අඩු වෙයි…​

    ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලට වඩා අඩුවෙන් දේශීය බිත්තර පාරිභෝගිකයා හට ලබාදීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් .එම් .සරත් රත්නායක පවසයි .

    මේ අනුව රුපියල් 37 සිට 43 දක්වා මිලට වෙළඳුන් බිත්තර අලෙවි කරන බවත් ඇතැම් වෙළඳුන් රුපියල් 45ටත් බිත්තර අලෙවි කරන බවත් ඔහු සදහන් කරයි .

    දේශීය බිත්තර මිල අඩු වීම පිළිබඳව අප වෙළෙඳපොළ තුළ කළ සොයා බැලීමේදී දේශීය බිත්තරයක් රුපියල් 37 සිට 43 දක්වා මිල ගණන් යටතේ අලෙවි කරන බව දැක ගන්නට ලැබිණ .

    එසේම දේශීය බිත්තර පාරිභෝගිකයන් හට අවශ්‍ය පරිදි හිඟයකින් තොරව ලබාදීමට හැකි වී ඇතැයි පවසන සභාපතිවරයා මේ වන විට දේශීය බිත්තර නිෂ්පාදනය දිනකට ලක්ෂ 75 දක්වා ඉහළ ගොස් ඇතැයි ද කියා සිටියේය .

    දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙනි ඉදිරි මාස කිහිපය තුළ බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර මිලකට පාරිභෝගික ජනතාවට ලබාදීමට හැකි වනු ඇති බවද සභාපතිවරයා කීය .

    - https://lankasara.com/si/පුවත්/ඉන්දීය-බිත්තරවලට-වඩා-දේශ/

    එළවළු මිලෙහි දැවැන්ත වෙනසක්​

    Thursday, 21 March 2024 - 14:05

    මීට මාස කිහිපයකට ඉහතදී කිලෝවක් රුපියල් දහසක් තරම් ඉහළ ගිය කැරට් තොග මිල රුපියල් 240 දක්වා අඩුවී ඇති බව එළවළු වෙළෙඳුන් පවසනවා.

    මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථනය සහ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසකට එළවළු තොග වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් එළවලු මිල සැළකිය යුතු ප්‍රමාණයකින් පහත ගොස් ඇති බවයි හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

    පසුගිය දිනවල රුපියල් 350කට අලෙවි වූ රතු ළුෑනු කිලෝවක මිල රුපියල් 110 දක්වා පහත වැටී ඇති අතර වෙළෙඳුන් අතරමැදි වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ එළවළු මිල අඩුවීමේ වාසිය ජනතාවට උපරිමයෙන් ලබාදෙන ලෙසයි.

    මේ අතර පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කැරට් කිලෝවක මිල රුපියල් 200ක් හා , බෝංචි කිලෝවක් රුපියල් 160කටත් ලීක්ස් කිලෝවක් රුපියල් 150ත් අතර මිලකටත් පැවතියා.

    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 240ත් ලෙසයි .

    බෝංචි කිලෝවක් රුපියල් 240කටත් , ලීක්ස් කිලෝවක් රුපියල් 320කට සහ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 600ක් ලෙසද දැක්වුණා

    මේ අතර අද වනවිට වෙළෙඳ පොළේ ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තරවල මිලටත් වඩා දේශීය බිත්තර මිල අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

    සීමාවකින් තොරව සතොස හරහා ඉන්දියානු බිත්තරයක් රුපියල් 43ක මිලකට අලෙවි වන පසුබිමක ඇතැම් වෙළෙඳ සැල්වල දේශීය බිත්තරයක මිල රුපියල් 40ත් 50ත් අතර අගයක පවති බවයි හිරු කළ සොයා බැලීමකදී හෙළි වුණේ.

    - https://www.hirunews.lk/365398/එළවළු-මිලෙහි-දැවැන්ත-වෙනසක්
     
    • Haha
    Reactions: Xi Jinping

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009

    රනිල් + බැසිල් සුසංයෝගයෙන් රටට යහපතක් වෙනවනම් ඵච්චරයි..මොළ 7ක් රනිල් ඵක්ක සෙට් වුනා කියන්නේ ඉතිං අැති වෙන වෙනස කියන්න ඕන නෑනේ..❤️

    5RvzrMX.png
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,456
    8,928
    113
    :lol:

    tt3ggwB.jpeg

    2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත.

    2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී තිබේ.

    එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් දක්වා අඩු වී ඇත.

    - https://sinhala.adaderana.lk/news/194784

    උද්ධමනය 5.1% ට අඩුවෙයි! meka ape thaththata awilla kiyala balapan.​

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580

    pakak tiiyenawa bittara 43ta, elolu kohea yako adu? tho kiyane dambulle arthika madyasthaneta yane kiyalda?
     
    • Like
    Reactions: Xi Jinping

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113

    උද්ධමනය කියන්නේ බඩු ගණන් අඩුවෙන එකට නෙවේ. ගණන් වැඩිවෙන රේට් එක අඩු වෙන එකට. ආයේ වැඩි උනු ගණනනම් ලොකුවට අඩුවෙන එකක් නැ. ආදායම් වැඩි කරගන්න තමයි තියන්නේ.

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,389
    5,745
    113
    :lol:

    tt3ggwB.jpeg

    2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත.

    2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී තිබේ.

    එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් දක්වා අඩු වී ඇත.

    - https://sinhala.adaderana.lk/news/194784
    inflation eka 65% tiyeddi
    milk powder 1080
    butter 850
    milk 450ml 160
    coconut 100
    petrol: 361
    kottu 700
    rice and curry 450
    gas 4500
    egg 45

    inflation 5% tiyeddi
    milk powder 1110
    butter 1400
    milk 450ml 190
    coconut 120
    petrol: 371
    kottu 800
    rice and curry 550
    gas 4900
    egg 55

    maru progress eka.
    adatat okkoma wedi wenawa.

    nodana post dala joke ekak wenna epa
    inflation eka balana metrics amu boruwak
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113

    උද්ධමනය 5.1% ට අඩුවෙයි! meka ape thaththata awilla kiyala balapan.​

    හා හා 5 වසරේ උන්ට උද්ධමනය වගේ topic ලොකු වැඩි :lol:

    inflation eka 65% tiyeddi
    milk powder 1080
    butter 850
    milk 450ml 160
    coconut 100
    petrol: 361
    kottu 700
    rice and curry 450
    gas 4500
    egg 45

    inflation 5% tiyeddi
    milk powder 1110
    butter 1400
    milk 450ml 190
    coconut 120
    petrol: 371
    kottu 800
    rice and curry 550
    gas 4900
    egg 55

    maru progress eka.
    adatat okkoma wedi wenawa.

    nodana post dala joke ekak wenna epa
    inflation eka balana metrics amu boruwak
    Inflation කියන්නේ බඩු මිල වැඩිවීමේ rate එකනේ. ඉතින් මාසෙකට 5% කියන්නේ වැඩි වෙනවා තමයි මාසේ 5% ගානේ හරි :lol:
    ------ Post added on Mar 22, 2024 at 9:22 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    උද්දමනය අඩුයි දැන් හරි ඕක දැන් කියෙව්වට වැඩක් නෑනෙ. කොහොම හරි අඩු කරගත්තනෙ. දැන් ඕක fixed තියාගෙන ඉන්නවම කියමුකො

    දැන් කියපන්කො බලන්න GDP එක වැඩි කරගන්න මොනා ද ඉදිරි පියවර කියල.

    Gross Fixed Capital Formation එකේ percentage එක වැඩි කරගන්න මොනාද ගන්න පියවර?
     
    • Like
    Reactions: Lejayange

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,456
    8,928
    113
    හා හා 5 වසරේ උන්ට උද්ධමනය වගේ topic ලොකු වැඩි :lol:

    Inflation කියන්නේ බඩු මිල වැඩිවීමේ rate එකනේ. ඉතින් මාසෙකට 5% කියන්නේ වැඩි වෙනවා තමයි මාසේ 5% ගානේ හරි :lol:
    ------ Post added on Mar 22, 2024 at 9:22 AM
    campaign වෙසිගෙ පුතාලා රනිල්ගෙ පුක්ශොට් කකා මොලෙ තලාගෙන පහෙ උන්ට උද්දමනෙ උගන්නන්න එනවා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,456
    8,928
    113
    :lol:

    tt3ggwB.jpeg

    2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත.

    2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී තිබේ.

    එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් දක්වා අඩු වී ඇත.

    - https://sinhala.adaderana.lk/news/194784
    Last edited: Yesterday at 9:49 PM :(
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    @SLK_sri පොඩ්ඩක් මෙහෙ වරෙන් මිට්ටෝ 😂 තෝ කඩේ ගිය සරල මිනිහ අන්න පිටිපස්සේ ඉඳන් කෙහෙල් කොලේ බත් කනවා. උඹට ආඩම්බරයි නේ ? 😂
     
    • Haha
    Reactions: monson