කෝරලේමහත්තයා;16334203 said:අර රෙදි හොරකම් කරපු හින්දද දන ගස්සල තියෙන්නේ..
ai ban danne nadda scene eka?

කෝරලේමහත්තයා;16334203 said:අර රෙදි හොරකම් කරපු හින්දද දන ගස්සල තියෙන්නේ..

![]()
මොකක්ද බන් මෙකිට තියෙන සාදු චර්යාව ? බුදු දහම රකින අපේ හාමුදුරුවරුත් මේ වගෙ පිස්සු කෙලිනකොට ආයෙ මොන කතාද?

ජොනී බට්ට;16334310 said:වැරදියි පුතා වැරදියි. එයාගේ හරි නම වන්නේ අවලමේ ප්‍රසාදනී, ගල් කලා ලංකේෂ්වර, දේශ ගොනෙකි, ලිංගික හිතවාදී, සමාජ බඩු සාධන, හොරකමේ යන වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය.
![]()

rep +තුක් විතරක් බලපන් Linkedin profile එක හදල තියෙන්නේ phD කෑල්ල දාන්නමයි, ඒක title එකක් විදිහට නෙමේ නමේම කෑල්ලක් විදිහට දාල තියෙන්නේ.
වැඩක් නෑනේ බන් අපි කටු කාල degree ගත්තට දැන්
,මෙකනේ මචෝ මුං මේ නිකන් ඉඳන් සල්ලි දිලා ගත්තු එවානේ,ඉතින් එක පෙන්න ගන්න තමා දඟලන්නෙ,බලපන් ඇත්තටම ආචාර්ය උපාධියක් තියන උන් ඔහොම පෙන්නගන යනවාද කියලා,ලංකාවට වුනු වැඩක්.අනිවා ගෞරව උපාධියක් දෙන්න වටිනවා බන්. වෙන කාටද ඔච්චර චාටෙරයක් වෙලත් වහ කන්නේ නැතුව සාරිවල එල්ලෙන්නේ නැතුව කිසිදියෙක් උන්නේ නැ වගේ ඉන්න පුළුවන්
එකම කොච්චර වටිනවද බන්![]()
අනිවා ගෞරව උපාධියක් දෙන්න වටිනවා බන්. වෙන කාටද ඔච්චර චාටෙරයක් වෙලත් වහ කන්නේ නැතුව සාරිවල එල්ලෙන්නේ නැතුව කිසිදියෙක් උන්නේ නැ වගේ ඉන්න පුළුවන්
එකම කොච්චර වටිනවද බන්![]()

නැකැත් රාල;16332889 said:ඔයාගේ සමහර මත වලට මම එකඟ නොවුනට මේකටනම් එකඟයි. ඔය වගේ දෙයක් දෙන්න කලින් මනුස්සයා ගැන හොයල බලල දෙන්න ඕන.. විශෙෂයෙන් පන්සලකින් දෙනකොට. අනේමන්දා අපේ ස්වාමින් වහන්සේලාත් වෙලාවකට කරන වැඩ නිසා ආගමත් හෑල්ලුවට යනවා. දැන් සාදු චර්යාවක් උදාරිට තියනවද? හොරකම් කරලා අතටම අහුවුන මනුස්සයෙක්ට එහෙම එකක් දෙන එක හරිද? මම කියන්නේ නෑ මනුස්සයෙක් වරදක් කලාම පන්න පන්න ගහන්න ඔනේ කියලා.. නමුත් උදාරිට වඩා ඕකට සුදුසු ගුනවත් කාන්තාවෝ ලක්ෂගානක් මේ රටේ ඉන්නවා...![]()

තුක් විතරක් බලපන් Linkedin profile එක හදල තියෙන්නේ phD කෑල්ල දාන්නමයි, ඒක title එකක් විදිහට නෙමේ නමේම කෑල්ලක් විදිහට දාල තියෙන්නේ.