මැකුව මචන්දැන් මේ පෝස්ට් එක ඒ පිටරට ඉන්න කොල්ලා දැක්කම තමයි වැඩේ
කවුද අකමැති සහෝ.. පින් කඳක් නේමම කියන්නෙත් එකයි. ඔය අංගම්පොර එක්ක යන්නේ නැතුව උබ වගේ එකෙක් එක්ක ගියානම් සිරා.
මම ඊයේ කීල්ස් එකට ගිහින් ඉන්න කොට උදාරි අක්කි ආව. පට්ට සුදුයි සහ ලස්සනයි.
ඕගොල්ලෝ මොකද හිතන්නේ උදාරි අක්කි ගැන

ජින්තුවා;19763826 said:උඹ ඔය කියන්නෙ සුමේධ ගැනනම් ඕක පට්ට බොරුවක්.![]()
ජින්තුවා;19763834 said:
මැකුව මචන්
දැක්කොත් හරි නැහැ නේද


හොඳ ළමයෙක්
මම දැක්ක බන්... ඒ කවුද කියන්න නම් මම දන්නේ නැහැ
මම ගෙස් කරලා කිවුවේ
.. කොන්ඩය උදාරිගෙ පස්සට අත තියන් හිටියෙ counter එක ගාව්
.. 