උදාර සහ ප්‍රීති (18+)

උදාර සහ ප්‍රීති (18+)

මේක මේ අපේ ඉස්කෝල වැන් එකේ වෙච්ච දෙයක්.
මේක වෙනකොට මම 8 වසරේ... උදාරය 5 වසරේ...
අපේ කොල්ලෝ ඉතින් දන්නේ නැදද​? කඩේ දාගෙන ඉතින් ගෙදර යනවා හවසට​.

ඉතින් ඒ කාලේ, අපේ ලොකු අයියලා වගයක් හිටියා පස්ස සීට් එකේ.. උන් ඉතින් අර කඩවල් වල ගහලා තියෙන ඇගිලි දෙකේ තහඩු කැල්ල ගැන තමයි එදා කථා වුනේ.. ඕකේ ඉතින් "ප්‍රීති" කියලත් ගහලා තියෙනවනේ?

අයියලා සෙට් එක ඔය ගැන දැනගෙනත් නිකම් නොදන්නා ගානට ශේප් එකේ නෝමල් ටෝක්ස් දුන්නා..
එක පාරටම අපේ සීට් එකේ හිටය උදාර මල්ලි කැ ගහල කිව්වා "අනේ අයියේ එ මොනවද​? අපේ අම්මගේ අල්මාරියේ ලාච්චුවෙත් ඔව්වා ගොඩාක් තියෙනවා කියලා"

කොහොම හරි ඉතින් අර අයියලා ටික වැන් එක දෙවනත් වෙන්න කැ ගහුවා... ඇත්තමයි කියන්නේ.. අපේ වැන් එකෙ අන්කලුත් වැන් එක නවත්තලත් හිනා වුනා... පට්ට සීන්...

ඔන්න ඉතින් ඊට පස්සේ හැමදාම උදේට උදාරයව වැන් එකට ඇරලන්න උගෙ අම්ම ඇවිත් හිටියම (නයිටිය පිටින් තමා ආවේ උදේ).. අපේ කොල්ලොන්ගේ ඇස් ඉතින් ඒ ආන්ටිගෙන් හෙල්ලුනේ නැහ​..
 

crazyboy119

Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    ඔන්න ඉතින් ඊට පස්සේ හැමදාම උදේට උදාරයව වැන් එකට ඇරලන්න උගෙ අම්ම ඇවිත් හිටියම (නයිටිය පිටින් තමා ආවේ උදේ).. අපේ කොල්ලොන්ගේ ඇස් ඉතින් ඒ ආන්ටිගෙන් හෙල්ලුනේ නැහ​.
    කැතයි හොදේ....:P:P
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔන්න ඉතින් ඊට පස්සේ හැමදාම උදේට උදාරයව වැන් එකට ඇරලන්න උගෙ අම්ම ඇවිත් හිටියම (නයිටිය පිටින් තමා ආවේ උදේ).. අපේ කොල්ලොන්ගේ ඇස් ඉතින් ඒ ආන්ටිගෙන් හෙල්ලුනේ නැහ​.
    කැතයි හොදේ....:P:P
    8 පන්තියේදී ඔහොමනම් දැන් මුන් ගැනියෙක් දැක්කම කොහොම ඇද්ද?:rofl: