උදාව්...උදාව්....HELP HELP HELP

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උදාව්...උදාව්....HELP HELP HELP

    උදාව්...උදාව්....HELP HELP HELP

    අකේ මචන්ලා මගේ HDD එකේ BAD SECTORS වගයක් ඇවිල්ලා බන්z. මම HDD REGENERATOR SOFTWARE එකෙනුත් උත්සාහ කලා ඒක Fix කකරගන්න.ඒත් බැරි උනානනේ.මම අහලා තියනවා BAD SECTORS අයින් කරන්න බෑ කියලා...ඒ BAD SECTORS තියන තැන් ප්‍රෙයා්ජනේට ගන්නේ නැතුව අනිත් ඉඩ ගන්න විදියට පුළුවන් නේද..

    අයියෝ මගේ 500BG හාඩ් ඩිස්ක් එක..:sorry::sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    HDD REGENERATOR තමයි බන් හොදම ටූල් එක මට නම් අහුවෙලා තියන..
    කොහොමත් සෙක්න්ඩ්‍රි ඩිස්ක් එකක් විදියට ඕක පාවිච්චි කරන්න පුලුවන් වෙයි ශේප් එකේ..
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    HDD REGENERATOR තමයි බන් හොදම ටූල් එක මට නම් අහුවෙලා තියන..
    කොහොමත් සෙක්න්ඩ්‍රි ඩිස්ක් එකක් විදියට ඕක පාවිච්චි කරන්න පුලුවන් වෙයි ශේප් එකේ..

    මම HDD REGENERATOR එකෙන් CD එකකුත් හදලා බැළුවා බන් ඒත හරි ගියේ නෑ...:love::love:
     
    blindspot

    Member
    Oct 14, 2015
    48
    2
    0
    日本
    mehemai, badsectors warga dekak tiyenwa.
    1) Logical Bad Sectors
    2) physical bad sectors

    monawa karath physical ewa fix karanna be. Logical ewa witharai puluwan.
    wena options nethi eke oka low level format karala balanna.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උදාව්...උදාව්....HELP HELP HELP

    අකේ මචන්ලා මගේ HDD එකේ BAD SECTORS වගයක් ඇවිල්ලා බන්z. මම HDD REGENERATOR SOFTWARE එකෙනුත් උත්සාහ කලා ඒක Fix කකරගන්න.ඒත් බැරි උනානනේ.මම අහලා තියනවා BAD SECTORS අයින් කරන්න බෑ කියලා...ඒ BAD SECTORS තියන තැන් ප්‍රෙයා්ජනේට ගන්නේ නැතුව අනිත් ඉඩ ගන්න විදියට පුළුවන් නේද..

    අයියෝ මගේ 500BG හාඩ් ඩිස්ක් එක..:sorry::sorry:

    කලබලේට ටැපලෙනවා නේද බන්

    නෑ හැදුවෑකි නේද මාත් සොෆ්ට් වෙයා එකක් බස්සලා හැදුවා හිටන් දෙන්නම් මෙයින් එකක් ට්‍රයි
    කරහන්කෝ

    free-partition-manager.png

    http://engdownload.eassos.cn/PGSetup472.exe

    SalvationDATA HDD Bad Sectors Repair 2.0 :P

    http://salvationdata-hdd-bad-sectors-repair.soft112.com/download.html

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    කලබලේට ටැපලෙනවා නේද බන්

    නෑ හැදුවෑකි නේද මාත් සොෆ්ට් වෙයා එකක් බස්සලා හැදුවා හිටන් දෙන්නම් මෙයින් එකක් ට්‍රයි
    කරහන්කෝ

    free-partition-manager.png

    http://engdownload.eassos.cn/PGSetup472.exe

    SalvationDATA HDD Bad Sectors Repair 2.0 :P

    http://salvationdata-hdd-bad-sectors-repair.soft112.com/download.html

    මම free-partition-manager පාවිච්චි කලා මචන් ඒත් ඒක NOt Responnd වෙනවා ටිකක් වෙලා ෆික්ස් උනාට පස්සෙ...ටැපලෙනවා කියන්නේ හිටගෙන ටැපලෙන්නනේ