උදෑසනට_සුදුසු_බීම_වර්ග

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    උදෑසනට_සුදුසු_බීම_වර්ග


    2.jpg

    දෑසනට සුදුසු බීම වර්ග සදහා ගොඩක් දෙනෙක් තේ කිරි පානය කිරීම සුලභයි නමුත් බොහෝ දෙනා හට පවත්නා රෝග නිසා කිරි තේ බිම එතරම් සුදුසු වන්නේ නෑ..!
    උදාහරණයක් ලෙස ගැස්ට්‍රික් රෝගය සදහා තේ වතුරද සෙම් රෝග සදහා කිරි බිමද නුසුදුසුයි ..!!

    නමුත් ..!

    උදෑසනම දවස ආරම්භ කරන ඔබ පෝෂ්‍යදායී ආහාර ගැන දෙවරක් සිතිය යුතුමයි. මෙහි දැක්වෙන ආහාර කිහිපයක් හෝ උදෑසනට ගන්නේ නම් ඔබේ ජීවිතය වඩාත් සෞඛ්‍යසම්පන්න කරගන්න පුළුවන්.

    දෙහි සමඟ මී පැණි
    මඳ රස්නෙ දෙහි යුෂ පානයක් හෝ මී පැණි මිශ්‍ර පානයක් මඟින් ජීර්ණ ක්‍රියාවලිය විධිමත් කරමින් ප්‍රතිශක්තිය වර්ධනය කරවයි. මේ හේතුවෙන් සිරුරේ බරද පාලනය කළ හැකියි.

    කරපිංචා
    ආහාර හා පෝෂණය පිළිබඳ පර්යේෂණ මඟින් තහවුරු වන්නේ කරපිංචා රුධිර ගත සීනි මට්ටම පාලනය කරමින් ඉන්සියුලින් නිෂ්පාදනය විධිමත් කිරීමට සමත් වන බවයි. එම නිසා උදෑසනය කරපිංචා යුෂ වීදුරුවක් හෝ කරපිංචා කැඳ පානයක් ආහාරයට ගන්න.

    රට ඉඳි
    උදෑසන හිස් බඩට රට ඉඳි ගෙඩියක් ආහාරයට ගන්නේ නම් හිමොග්ලොබින් මට්ටම වර්ධනය කිරීමට එය උපකාරි වෙයි. රට ඉඳිවල අඩංගු යකඩ පෝෂ්‍ය සංඝටක මෙයට බලපායි.

    දෙහි යුෂ පානය
    උදෑසනම සාදා ගන්නා දෙහි යුෂ පානයක් සමඟ සුදු ලූනු ස්වල්පයක්
    සපන්න. තරබාරු කමින් පීඩා විඳින්නන්ට මෙය කදිම ඔෟෂධයක්. සිරුරේ මේදය දහනය කර රුධිර ගමනාගමනය විධිමත් කිරීමට මෙය සුදුසුම පානයක්.

    දුරු පානයක් (සූදුරු – මහදුරු)
    දුරු පොටෑසියම් අඩංගු ඔෟෂධීය රසකාරකයක්. දුරු පානයකි. රුධිර පීඩනය පාලනය කර හෘද ස්පන්දනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගෙන යෑමට උපකාරි වෙයි.

    කෝමාරිකා
    කෝමාරිකා මද කැබැලි මේස හැඳි 2ක් දුරු තේ හැන්දක් හා මඳ රස්නෙ වතුර කෝප්ප 1/2ක මිශ්‍ර කර මෙම පානය සාදා ගන්න. තරබාරුකම පාලනය කර ගැනීමට මෙය උදෑසනම පානය කරන්න.

    වියළි මිදි
    රැයක් වතුරේ පොඟවා තැබූ වියළි මිදි ආහාරයට ගැනීමෙන් මල බද්ධය පාලනය කරයි. කෙඳි සහිත පලතුරක් වන නිසාම ස්වාභාවිකව ජීර්ණ පද්ධති ක්‍රියාවලියද පහසු කරවයි.
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Watina thorathuru Tikak..beda gaththata sthuthiyi :D

    කෝමාරිකා
    කෝමාරිකා මද කැබැලි මේස හැඳි 2ක් දුරු තේ හැන්දක් හා මඳ රස්නෙ වතුර කෝප්ප 1/2ක මිශ්‍ර කර මෙම පානය සාදා ගන්න. තරබාරුකම පාලනය කර ගැනීමට මෙය උදෑසනම පානය කරන්න.
    :rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝමාරිකා
    කෝමාරිකා මද කැබැලි මේස හැඳි 2ක් දුරු තේ හැන්දක් හා මඳ රස්නෙ වතුර කෝප්ප 1/2ක මිශ්‍ර කර මෙම පානය සාදා ගන්න. තරබාරුකම පාලනය කර ගැනීමට මෙය උදෑසනම පානය කරන්න.
    :rofl::rofl:

    :frown:dup..:growl::P
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    දුරු පානයක් (සූදුරු – මහදුරු)

    මේකනම් එල ඇති....... හම්මේ....:​
    lol::lol::lol::lol:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    mahath wenna bonna ekak nadda mcn. :(

    බොන්න නම් දෙයක් හම්බුනොත් දාන්නම් මචන් ..!!
    උබට කන්න දෙයක් කියන්නම්
    රට ඉදි (පිටකොටුවේ ඒවා නෙමෙයි :baffled:) වල ඇටේ ගලවලා එලෙගිතෙල් දාපන්
    එලෙගිතෙල් දාල හොදට එකට උරාගන්නා රැයක් විතර තිබ්බම ඇති ..ඊට පස්සේ ඕක හිස්බඩට
    ගිලපන් ..!!
    සතියක් දෙකක් යද්දී වෙනසක් වෙයි වෙන මහත් වෙන්න බැරි අතුරු ආබාධ නැත්නම්
     
    • Like
    Reactions: san2d3

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ගොඩක් වටිනවා මචෝ

    එල ..තැන්ක්ස් මචෝ
    කිරි එක බීලා එපා වෙලා ඉන්නේ

    කිරි බොන්න බෑ බන් මටනම් සෙම හැදෙනවා ..අනික බඩගිනි එන්නෙත් නෑ නේ :(
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බොන්න නම් දෙයක් හම්බුනොත් දාන්නම් මචන් ..!!
    උබට කන්න දෙයක් කියන්නම්
    රට ඉදි (පිටකොටුවේ ඒවා නෙමෙයි :baffled:) වල ඇටේ ගලවලා එලෙගිතෙල් දාපන්
    එලෙගිතෙල් දාල හොදට එකට උරාගන්නා රැයක් විතර තිබ්බම ඇති ..ඊට පස්සේ ඕක හිස්බඩට
    ගිලපන් ..!!
    සතියක් දෙකක් යද්දී වෙනසක් වෙයි වෙන මහත් වෙන්න බැරි අතුරු ආබාධ නැත්නම්

    Thanks mcn. rep dunna. :) athuru abaada kiwwe?
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Thanks mcn. rep dunna. :) athuru abaada kiwwe?

    සමහර යට බන් ජාන වල කෙස් (පරම්පරාවම කෙට්ටු ඇගවල් තියන අය ඉන්නවනේ )
    සෙම වගේ කෙස් නිසා කෙට්ටු වෙනවා .එහෙම කෙස් නැත්නම් අනිවා ඕක වැඩ කරනවා :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්තටම ඔය සේරම ටික හොඳා
    වැඩේ කියන්නේ මචං උදේට ඕව හදන්න කරන්න වෙලාවක් ඉතින් කොහෙන් හොයන්නද බන් එකනෙ අවුල:(