පුලුවන්නම් මට ඔය ගැන කියල තියෙන article link එකක් දෙන්න.හදවතට හොද නෑ ලු මචන් ..හැබැයි සීතල වතුර හොදේ
පුලුවන්නම් මට ඔය ගැන කියල තියෙන article link එකක් දෙන්න.
මම ඕක TV ප්රෝග්රෑම් එකක දැක්කේ ..!! මම ඒ ගැන ලිපියක් හොයල දෙන්නම් මචන් ..ගොඩක් දුරට නෙට් එකේ හොයාගන්න පුළුවන් වෙයි

මම ඕක TV ප්රෝග්රෑම් එකක දැක්කේ ..!! මම ඒ ගැන ලිපියක් හොයල දෙන්නම් මචන් ..ගොඩක් දුරට නෙට් එකේ හොයාගන්න පුළුවන් වෙයි
හදවතට හොද නෑ ලු මචන් ..හැබැයි සීතල වතුර හොදේ
කිරි බොන එක නවත්තල ගොඩක් කල්, උදේට කට හෝදල හොඳ වතුර වීදුරුවක් බොනව.
ඒ බන් කුල් වතුර බොන්න එපා කියල කිව්වෙ..
එල එල ..!! කුල් වතුර උදේට බොන්න හොද නෑලු බන් ..!
හදවතට එක බලපානවලු
හෙම්බා හැදෙයි. 