ඔව තමා කරන්නේ බිස්නෙස් පාඩු උන කාලෙට කැට කරනවාඔය මොකක්ද බං ශිශ්ය ව්‍යාපාරය කියනේ. උන් මොනවද කරන බිස්නස් බාබුල්ද ??
![]()
http://documents.gov.lk/gazette/2008/pdf/March/14Mar08/14MarI-IE.pdf
No 161
Al least Have more respect when u talk after this !




he would have easily ; just do not insult without knowing who he rally is ;




මාර ගොනෙක්නෙ!!! මුන්ට නීතීඥකමක් දෙන උන් එල්ලන්ඩ එපායැ![]()



උදුල්ට වට කරලා ගැහුවා එත් මිනිහා බය උනෙ නැ
උදුල් සටන අද වෙනකම් කරෙ අනාගත පරපුර අද්යාපන අයිතිය වෙනුවෙන්
අනාගත පරපුරෙ වෙනුවෙන් උදුල් දිගටම සටන කරවි
මේ වගේ ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ගුණමකුවන්ට සිර ගෙයත් වටින්නේ නැති බව සහතික ඇත්ත. ලංකාවේ ශිෂ්‍යයන් ලක්ෂ ගණනක් උසස් අධ්‍යාපනය හැදෑරුවත් කැම්පස් එකට සිලෙක්ට් වෙන්නේ ඒකෙනුත් දහස් ගණනක්. ලකුණු එකක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරිව ලතැවෙන කී දෙනෙක් අද මේ රටේ ඉන්නවාද? එහෙම අය පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් හරි අධ්‍යාපනයක් ලබලා උපාධියක් හිමි කරගන්න එක වරදක්ද?? මේ උදුලත් කැම්පස් එවන්න අම්මා තාත්තා කොච්චර මහන්සි වෙන්න ඇතිද? තමන් කරගන්න ආපු දේ කරගෙන ගියා නම් ඉවරයිනේ.. අනික මේ අය ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා.. ලංකාවේ කොහෙද එහෙම එකක්..පාසලට ඇතුලත් වුනු දවසේ ඉන්දලා අපි කීයක් නම් ගෙවලා ඇතිද.. ඔය කියන විදියට පෞද්ගලික විශුවව විද්‍යාල වලට කලින් තීරණයක් ගන්න ඕන එහෙනම් ටියුෂන් පන්ති වලට... ඕවා කරන්න ඕන වැඩ නෙමෙයි.. මේ රටේ ඕන එක්කෙනකුට නිදහස තියෙන්න ඕන තමන් කැමති විදියකට අධ්‍යාපනය ලබන්න..( සල්ලි ගෙවල හරි නැතුව හරි.. ) අනික අවුරුදු 13 ක් පාසලේ ඉදලා ඇයි මුන්ට ඔය අවුරුදු 4 ත් කැම්පස් එකේ ඒ විදියට ඉන්න බැරි...ටිකක් හිතල බලන්න ඔය අන්තරේ ද මොකේ ද උන් කැම්පස් එකෙන් අවුට් වෙලා ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා.. ඔහ හදුන්නෙත්තිලා බිමල් ලා එහෙනම් අදත් කෑ ගහන්න ඕන නේ... කෝ එත් නෑ නේ... මුන්ට ඕවා මතක් වෙන්නේ ඕකේ ඉන්නකල් විතරයි.. නිකන් දෙන එකෙත් වටිනාකම මුන් දන්නේ නෑ.. පවු ඉතින් ඕකෙන් වෙන්නේ ඉගෙන ගන්න කැම්පස් එන කෙල්ලො කොල්ලො ටිකට තවත් කාලයක් බලන් ඉන්න.. මොකද මුන්ගෙ අමන වැඩ නිසා ලංකාවේ කැම්පස් හැමදාම වහලානේ... මේ තෙඩ් එකේ ගොඩක් අය රජයට බැනලා තියනවා.. සමහර විට UNP JVP SF ගේ කට්ටිය වෙන්න ඇති.. එත් මේකට වර්තමාන දේශපාලනය ගාව ගෙන මෝඩ ආතල් ගන්නේ නැතුව තමන් ම හොදට හිතලා බලන්න.... සහතිකටම මේ වගේ එවුන් හිරේම තමා තියන්න ඕන... එතකොටවත් තව එකෙක්ට පාඩු වෙ ඉගෙන ගන්න පුලුවන් වෙයි....
දිනකට විනාඩි 90 ක් පමණක් ඉර එළිය දකින
අඳුරු සිරකුටියේ සිට ලියමි....
![]()



jvp එක මුන්ව ඉවර කරනවා කෝ අද දුමිනද නවගමුව මිනිහා ආවෙ දොස්තර කම පැත්තක තියලා අන්තිමට අද කෝ





අනේ උබ දන්න තරම , හැම එකාටම ඒ 3 කැම්පස් යන්න බෑනෙ කොල්ලො , ඉතින් ඒ අයින් වෙන අයට ඉගෙන ගෙන යන්න විදියක් තියෙන්න ඕන නේද? එහෙමනම් උබල කියන විදියට ටියුෂන් පන්තිත් නවත්තන්න වෙනවනේ , මොකද හොදට සල්ලි වියදම් කරල පන්ති ගිහින් ව්ශ්ව විද්‍යාලෙ යන උනුත් ඉන්නවනේ , ඉතකොට ඉස්කෝලෙ විතරක් ඇවිත් ටියුශන් යන්න සල්ලි නැති ෆේල් වෙන උන්ට අසාධාරණයි නේද? කැම්පස් යන්න බැරි වෙච්ච උන්ටත් ඩිග්‍රිරි ගන්න විදියක් තිබ්බට කමක් නෑ , මොකද ඕන තරම් උන් රට ගිහින් ඕව ගන්නේ , එහෙම ගන්න බැරි අයට පාසලේ පිහිටම හමා ,
අනික මේ උදුලයට කොහෙවත් කහනවටද ඔය කෑ ගහන්නේ ඕකට හොදට ගෙවනව ,

මෙ උත්තරෙ දෙන්න ඔන හරිනම් උබ ඔන්ලයින් ඉන්න වෙලාවක
මම රජ්‍ය පාලනයෙ නැති විශ්ව විද්‍යාල එපා කියලා කොහෙදිවත් කියලා නැ මොකද දැනටමත් ACBT,ICBT හා වෙනත් නම් වලින් උපාදි පිරිනමන උසස් අද්යාපන ආයතන තියෙන නිසා
ඇත්තටම උදුල් සටන් කරන්නෙ අනාගතෙදි ඉස්කොලෙ , විශ්ව විද්‍යාලෙට හා අනෙකුත් උසස් අද්යාපන ආයතන වලට එන සිසුන් වෙනුවෙන්
උදුල් කතා කරෙ නිදහස් අද්යාපනයෙ අද වෙනවිට ඇතිවෙලා තියෙන ප්‍රශ්න හා අනාගතෙ සිදුවිය හැකි කප්පාදුන් සම්බන්දව නෙමෙයි කියලා කියන උන් දගෙන ඉන්න නිල්පාට අං තට්ටු ගැන ඉතින් ****** කියන්න වෙන්නෙ
කසුන් උබට සක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන්ද උදුල් කහින්නෙ සල්ලිවලට කියලා? සිල්ලර කතා කියන්න එපා ඔප්පු කරන්න බැරිනම්



උඹ ඉස්සර වෙලා කියපන් ලංකාවෙ නිදහස් අද්යාපනයට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??
ඕකුන් 80 ගනන් වල ඉදන්න් කෑ ගහනව නිදහස් අද්යාපනේ ඉවරයි ඉවරයි ඉවරයි කියල. හැම අවුරුද්දෙම 1st year ලමයි freshers welcome එක ඉවර වෙච්ච ගමන් UGC එක ඉස්සරහට ගෙනිහිල්ල විකාර නටනව වෙච්ච ලබ්බක් නෑ..
ඕකුන්ට ඕන ජෙප්පොන්ගෙ බංකොලොත් පක්ශෙට මිනිස්සු ඉන්නව කියල පෙන්න්න විතරයි.
අපේ එවුන්ට ඕක තේරෙන්නෙ 2nd year ආවට පස්සෙ.
http://www.elakiri.com/forum/showpost.php?p=8723746&postcount=107


. මාත් මෙයාලගෙ වැඩ අනුමත කරන්නෙ නන් නෑ. එත් මචන්ල පොඩ්ඩක් බැලුවොත් පෙනෙයි මෙතන වෙන දේ. සරලව ආන්ඩුවට විරුද්දව හූවක් කිව්වත් උන්ව අල්ලල හිරේ දාන 1 අනුමත කරන්න බෑ. කැම්පස් වල ඉන්න උන් හිතන්නෙ බලන්නෙ නැතුව හැසිරෙනව. එත් ආන්ඩුවත් එහෙම හැසිරෙන 1 හරි නෑ. කැම්පස් වලත් ගොඩක් අඩු පාඩු තියෙනව. ඇත්තටම එවා හදන්න ඕන.