උදුලගේ හැඟීම් බර ලියුම

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    meyage darshanaya api pili gaththe nethi unath e wenuwen meyata peni sitime aythiya thiyenna onee,anduwe kramayata viruddawa yana ona ekkek hireta danna mun hadanne anika siyalu dee nethi kara ganna bawa denagenath me miniha karapu kepakirima , ee genath hithanna onee

    agree with you bro...
    මේ ආණ්ඩුව තමන්ට විරිද්ධව කතාකරන ඕනම කෙනෙක් මර්ධනය කරනවා. දැනට J.V.P විතරයි. හෙට අපි කාටත්. මේකෙ ඉන්න ගොඩක් දෙනෙක්ට මේවා තේරෙන්නෙ නෑ.:no::no::no::no: තෙරුම් යනකොට ප්‍රමාද වැඩියි.
    :(:(:(
     
    • Like
    Reactions: Mr Dilshan

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    මේ ත්රෙඩ් එකට ගොඩක් ඇවිල්ල තියෙන්නෙ දුර දිග හිතන්නෙ නැති පිස්සො ටිකක්නෙ!
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    මුන්ගේ තියෙන්නේ බොරුව වංචාවමයි. මාස 18 ලු.
    ඔය අවුරුදු එකහමාර ඕක කැම්පස් හිටියොත් තව ළමයි 18000 ක් විතර විනාශයි.
    මුන් JVP නෙවේලු . එහෙනම් LTTE වෙන්න ඇති.
     
    • Like
    Reactions: Inswinger

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    මම දන්න විදිහට ඕකට (උදුල්ට ) ලංකාවෙ දෙශපාලන පක්ෂයකින් මාසිකව පඩිත් ගෙවනව.
     
    Last edited:

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහි‍ටුවන එක පාලනයකින් යුතුව කරන්න ඕනී.සමහර උපාධි පාඨමාලා පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා දුන්නාට කිසි ප්‍රශ්නයක් නෑ.විශේෂයෙන්ම කම්පියුටර් සහ සන්නිවේදන, තොරතුරු තාක්ෂනය, පෞද්ගලික ව්‍යාපරික සමාගම් සඳහා අවශ්‍යය උපාධි පාඨමාලා වගේ දේවල්.නමුත් මේ රටේ ඉහලම ඉල්ලුමක් තියෙන වෛද්‍ය, සිවිල් ඉංජිනේරු, පරිපාලන සේවය වැනි උපාධි පෞද්ගලික අංශය හරහා සල්ලි පදනම් කරගෙනම කරන එක තේරුමක් නෑ.
    විශේෂයෙන්ම ගමේ දුප්පත් ගොවියාගේ දියණිය 75% ලකුණු අරගෙන ඇඟලුම් ශාලාවේ වැඩට යනකොට, ගමේ මන්ත්‍රිතුමාගේ දුව 50%ක් ලකුණු අරගෙන පෞද්ගලික වෛද්‍ය උපාධියක් ගැනීම මේ රටේ බහුතරයක් වන පීඩිත පංතියේ තරුනයන් සහ ජනතාව අතර අසහනය ඇති කරන්න පුලුවන්.
    මේ ඇති කරන පෞද්ගලික විශ්ව විද්‍යාල ජනසතු කිරීමේ ‍රැල්ලක් මේ රටේ ජනතාව තුල ලේසියෙන්ම ඇති කරන්න දේශපාලන වශයෙන් පරිණත නායකයෙක්ට පුලුවන්.මොකද මේ රටේ බහුතර ජනතාවට සහ ඔවුන්ගේ දරුවන්ට මෙහි ඉඩකඩ අවම නිසා මේවා ජන සතු කරන එක කිරි කජු වගේ කියලයි මට හිතෙන්නේ.විශෙෂයෙන්ම පංතියක සිසුවන් 50ක් හිටියොත් ඔවුන්ගෙන් දෙන්නෙකුටවත් මේ වගේ ඉගෙන ගන්න වත්කමක් නෑ.

    Ane yako,,, mona unath privet university tiyannama one, ubala campus gihin ali talk danna apa, hemotama AL .. 3 A's aran pass wenna ba,, ehama beri untath degree ekak ganna awasthwak tiyanna one,, mona magulak da meka,, :frown::frown:,, Kata tibba kiyala mongal katha kiyanna apa,, :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: L KNG

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    ඕකා දැන් අවෘදු 30 35 නාකියෙක්
    අඩෝ අපි තාම නාකි නෑ යකෝ.මටත් දැන් 34යි.හැබයි 24 ක පෙනුමක් තියෙන්නේ.
    .
    තිරිහන් වෙලාද ඉන්නෙ?:baffled::baffled::baffled::baffled::oo::oo::oo::oo::P:P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    Mar 9, 2008
    97
    7
    0
    නිකන් ලැබෙන දේ වටිනාකම නොදත්, තමන් ද කාලකන්නි වී අනුන් ද කලකන්නි කරන ගුණමකු හරකුන්ට සිර ගෙය ද ලිහිල් වැඩි ය
     
    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහි‍ටුවන එක පාලනයකින් යුතුව කරන්න ඕනී.සමහර උපාධි පාඨමාලා පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා දුන්නාට කිසි ප්‍රශ්නයක් නෑ.විශේෂයෙන්ම කම්පියුටර් සහ සන්නිවේදන, තොරතුරු තාක්ෂනය, පෞද්ගලික ව්‍යාපරික සමාගම් සඳහා අවශ්‍යය උපාධි පාඨමාලා වගේ දේවල්.නමුත් මේ රටේ ඉහලම ඉල්ලුමක් තියෙන වෛද්‍ය, සිවිල් ඉංජිනේරු, පරිපාලන සේවය වැනි උපාධි පෞද්ගලික අංශය හරහා සල්ලි පදනම් කරගෙනම කරන එක තේරුමක් නෑ.
    විශේෂයෙන්ම ගමේ දුප්පත් ගොවියාගේ දියණිය 75% ලකුණු අරගෙන ඇඟලුම් ශාලාවේ වැඩට යනකොට, ගමේ මන්ත්‍රිතුමාගේ දුව 50%ක් ලකුණු අරගෙන පෞද්ගලික වෛද්‍ය උපාධියක් ගැනීම මේ රටේ බහුතරයක් වන පීඩිත පංතියේ තරුනයන් සහ ජනතාව අතර අසහනය ඇති කරන්න පුලුවන්.
    මේ ඇති කරන පෞද්ගලික විශ්ව විද්‍යාල ජනසතු කිරීමේ ‍රැල්ලක් මේ රටේ ජනතාව තුල ලේසියෙන්ම ඇති කරන්න දේශපාලන වශයෙන් පරිණත නායකයෙක්ට පුලුවන්.මොකද මේ රටේ බහුතර ජනතාවට සහ ඔවුන්ගේ දරුවන්ට මෙහි ඉඩකඩ අවම නිසා මේවා ජන සතු කරන එක කිරි කජු වගේ කියලයි මට හිතෙන්නේ.විශෙෂයෙන්ම පංතියක සිසුවන් 50ක් හිටියොත් ඔවුන්ගෙන් දෙන්නෙකුටවත් මේ වගේ ඉගෙන ගන්න වත්කමක් නෑ.

    සියට දෙසියක් කතාව හරි මචං!
    48041.gif
     
    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    agree with you bro...
    මේ ආණ්ඩුව තමන්ට විරිද්ධව කතාකරන ඕනම කෙනෙක් මර්ධනය කරනවා. දැනට J.V.P විතරයි. හෙට අපි කාටත්. මේකෙ ඉන්න ගොඩක් දෙනෙක්ට මේවා තේරෙන්නෙ නෑ.:no::no::no::no: තෙරුම් යනකොට ප්‍රමාද වැඩියි.
    :(:(:(

    48041.gif
    සිරා
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    මේ ත්රෙඩ් එකට ගොඩක් ඇවිල්ල තියෙන්නෙ දුර දිග හිතන්නෙ නැති පිස්සො ටිකක්නෙ!

    බහුතරයක් පිස්සො වෙන්න බෑනෙ සහෝදරයා....
    මට පේන්නෙ එකෙක් විතරක් මේකට ඇවිත් තියෙන බවයි....:lol::lol::lol::lol::lol:
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    igena ganna salli wiyadam karagena awith, pinata kaa gahala, aapu wade karaganne nathiwa , dan boruwata berihan denawa
     
    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0
    ඕකට පොලිසියෙ මහත්තුරු පුකේ එහෙම අරින්නත් අති නේද ?? :eek::eek:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මචන් ඔය දේශපාලනේ කරන කිසිම කෙනෙක් රටට ආදරය හින්දා දේශපාලනේ කරන් නෑ බන්.. උදුල වගේ උන්ට තිබ්බ ඔච්චර මොළේ තියෙනවනම් මෙ ප‍්‍රශ්ණේ කතා කරල විසද ගන්න.. අහක ඉන්න පොලිස් කාරයන්ගේ ඔළු පලන් නැතුව. ඒක හරියට බස් එකක මිනිහෙක් හැප්පුනාම බස් එක ගිණි තියනව වගේ වැඩක්. තමන් ඉගෙනගත්තු නිදහස් අධ්‍යාපනයට ආදරය කරන කෙනෙක් කරන්න තියෙන හොදම දේ තමයි..උපාදිය කරල ඉවර වෙලා තමන්ව ඒ තැනට ගේන්න දහ දුක් විදපු අම්මල තාත්තල ගුරුවරුන්ට සලකන එක..අන්න එතකොට ලංකාව ඇතුලේ උපාදිය අහිමි ශිෂ්‍යයෙක්ට නොසලක සමාජය අර සමාජයට වැඩක් ඇති උපාධිකාරය කියන දේ පිළිගන්නවා..

    ඇයි බන් මුන් නිදහස් අධ්‍යාපනය කිය කිය..සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන ඒ දේපලම විනාශ කරන්නේ..??
    katahawa atta