උදුලගේ හැඟීම් බර ලියුම

intox1234

Member
Apr 26, 2009
342
43
0
ane uba witharak nemei.. ape salli walin igana geanna gaman anith ewnwath nathi karana anith ewn okkomath oya tho inna thanata daala awrudu 100k thibbath madi.. ammapa hitlar hitiyanam ubalawa baaraganna, mata ugeth hoda penawa ubalawage ewn dakkama...
karanna apu de karan p*** nodi pala, thopi inne aragala koranna nemei sinhalen kiyanawanan, pinata iganagena ratata sewayak karanna. nariya!

:angry::angry::angry::angry::angry::angry:
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol::lol:
    උබ ඉස්සෙල්ලා කියපන් ප්‍රශ්න අඩු ලංකාවෙ අද තියෙන එකම අද්යාපන පද්දතිය මොකක්ද කියලා
    80 ගනන් වලදි 50000ක් විතර තම්න්ගෙ ජිවිත බිලිදුන්න නිසා තමයි මචන් නිදහස් අද්යාපනෙ අද දක්වා රැකුනෙ
    අන්තරෙ කරන හැම දෙයක්ම හරියි කියලා මම කියන්නෙ නැ
    එත් උනුත් ඉන්න ඔන මොකද රැට නිදිය ගන්න බල්ලට වඩා කොහෙට හරි බුරන බල්ලගෙන් වැඩක් ඇති නිසා
    ලංකාවෙ සිවිල් සමාජයට කොන්දක් නැති නිසා ජෙප්පො වගෙ කොහෙට හරි බුරන බල්ලොත් ඉන්න ඔන :D

    යකෝ 50,000 බිලිවුනේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? අනේ පලයන් බන් යන්න , රාජ්‍ය බලය අල්ලගන්න ගිහින් කෙල වුනාට කරන්න දෙයක් නෑ , නිදහස් අද්‍යාපනය මුකුත් වෙලා නෑ , ඒ වගේම සෞඛ්‍ය සේවය ඔය අපූරුවට තියෙන්නේ , 50000 බිලි වෙලා රැකුනනම් අද ජවිපෙ රජ කරන්න ඕන , කෝ එහෙම නෑනෙ , ආසන 5,6 විතරක් තියාගෙන ඔය ඉන්නේ බොරුවට.. ඒයාලටත් ශොට් එක හම්බෙනවා බලාගෙන ඉන්නකෝ
     
    • Like
    Reactions: Sri Lanka Cricket

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    පු*නුත් හිනායි ඕයි මේවට :rofl::rofl::rofl:
    උඹත් මාර ෆන් කතානේ කියන්නේ.. හැබෑටම උඹ ලංකාවෙද ??

    239.jpg
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අච්චර රටට සේවයක් කරපු සරත් ෆොන්සේකා වත්....මෙහෙම ලියන් නැ.... මුගේ Talkz.... ටික.... හිකිස්.....

    කොල්ලා....තව ටිකක් Practice කරන්න වෙනවා. මහත්මා ගාන්ධි, නේරු තුමා වගේ ලියුම් ලියන්න. :lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පු*නුත් හිනායි ඕයි මේවට :rofl::rofl::rofl:
    උඹත් මාර ෆන් කතානේ කියන්නේ.. හැබෑටම උඹ ලංකාවෙද ??

    අනේ උබ ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගිහින් නැද්ද කොල්ලො , උණට කැස්සට , ලෙඩ වලට නිකන් බේත් තාම දෙනවා , සමහර බෙහෙත් නෑ , ඒ වගේ අඩුපාඩු තියෙන්න පුලුවන් , එතකොට ගමේ පවුල් සෞඛ්‍ය නිළදාරිනිය , ඒව නිකන් තමයි ,අපේ ගම්වල මිනිස්සු ඕන තරම් යනව බේත් ගන්න , ක්ලීනික් විදියට හැම මාසෙම , එතකොට හදවත් රෝගීන්ට ජනාධිපති අරමුදලෙන් සල්ලිත් දෙනවා, උබ තමයි ජෝක් කාරයා , ලොවෙත් නැති එකෙක් උබ

    :rolleyes::rolleyes::rolleyes:
     
    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    මෙිකා ගොන් හරකෙක්..දැන් තටිටෙත් පෑදිලා අවුරැදු 5ටත් වැඩිය මූ කැමිපස් එකේ.මූත් එක්ක අනිත් ආපු එවුන් දැන් අවුටි වෙලා ඡොබි කරනවා.මෙි කාලකන්නි හිවලා පොර වෙන්ඩ හදනවා.අනේ බන් උඹ ඔතනට ගියේ ආණ්ඩුව පෙල්ලන්න නෙවෙයිනේ.දත් දොස්තර කෙනෙක් වෙන්නනේ.උඹෙි අමිමයි තාත්තයි මැරි මැරී ඡීවත්වෙනවා ඇති.උන් ගැන හිතලවත් පාඩුවෙි උඹෙී වැඩෙී කරගෙන කැමිපස් එකෙන් පලයන්

    100% true
     
    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    ඇත්තටම මේ යකා මම දන්න කාලේ ඉදන් කැගන්නේ. පිස්සෙක්ද කොහෙද? මහ කරුම ජීවිතයක් ගෙවන කාලකන්නි මිහිහෙක්. ඉගෙනගන්න කෙනෙකුට වත් පාඩුවෙ ඉගෙනගන්න නොදන මීහ‍රකෙක්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,587
    113
    යකෝ 50,000 බිලිවුනේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? අනේ පලයන් බන් යන්න , රාජ්‍ය බලය අල්ලගන්න ගිහින් කෙල වුනාට කරන්න දෙයක් නෑ , නිදහස් අද්‍යාපනය මුකුත් වෙලා නෑ , ඒ වගේම සෞඛ්‍ය සේවය ඔය අපූරුවට තියෙන්නේ , 50000 බිලි වෙලා රැකුනනම් අද ජවිපෙ රජ කරන්න ඕන , කෝ එහෙම නෑනෙ , ආසන 5,6 විතරක් තියාගෙන ඔය ඉන්නේ බොරුවට.. ඒයාලටත් ශොට් එක හම්බෙනවා බලාගෙන ඉන්නකෝ

    මචන් උබ මගෙ කතාවක් අල්ලලා බුරලා තිබ්බා
    මම උබෙ එ කතාවට උත්තරයක් දුන්නා එ මම කියපුදෙ quote කරාලා ප්‍රතිඋත්තරක් දුන්නොත් හොදයි:D
    දැන් උබ මෙතනදි කියලා තියෙනදෙ කිසිම තෙරුමක් නැ හැමොම දන්නවා 80-89 තරුන අරගලෙදි තමන්ගෙ ජිවිත වලින් වද්දි ගෙව්වෙ මොනවා සදහාද කියලා

    උබ මොකක්ද මෙ සිනි බොල තර්ජනයක් මට කරලා තියෙන්නෙ ලගදිම '' ශොට් එක හම්බ වෙවි'' කියලා , මට ඔනෙ නම් පුලුවන් උබෙ මෙ ''ශොට්'' කතාව මට කරපු මරන තර්ජනයක් හැටියට හිතලා ලගම තියෙන පොලිසියට ගිහිල්ලා පැමිනිල්ලක් දන්න උබ මට මරන තර්ජන කරා කියලා.මෙ කතාව මට කරපු මරනිය තර්ජයක් හැටියට බාර ගන්නද? එපාද ?
     
    Last edited:
    Nov 15, 2010
    3
    2
    0
    අනේ උබ ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගිහින් නැද්ද කොල්ලො , උණට කැස්සට , ලෙඩ වලට නිකන් බේත් තාම දෙනවා , සමහර බෙහෙත් නෑ , ඒ වගේ අඩුපාඩු තියෙන්න පුලුවන් , එතකොට ගමේ පවුල් සෞඛ්‍ය නිළදාරිනිය , ඒව නිකන් තමයි ,අපේ ගම්වල මිනිස්සු ඕන තරම් යනව බේත් ගන්න , ක්ලීනික් විදියට හැම මාසෙම , එතකොට හදවත් රෝගීන්ට ජනාධිපති අරමුදලෙන් සල්ලිත් දෙනවා, උබ තමයි ජෝක් කාරයා , ලොවෙත් නැති එකෙක් උබ

    :rolleyes::rolleyes::rolleyes:

    මට දෙන්න රෙප් නෑ සහෝදරය නැත්තම් මම උඹට රෙප් දෙන්නෙ උඩ පැනල....... ගින්දර කතාව
     
    • Like
    Reactions: Djwathila

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    යකෝ 50,000 බිලිවුනේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? අනේ පලයන් බන් යන්න , රාජ්‍ය බලය අල්ලගන්න ගිහින් කෙල වුනාට කරන්න දෙයක් නෑ , නිදහස් අද්‍යාපනය මුකුත් වෙලා නෑ , ඒ වගේම සෞඛ්‍ය සේවය ඔය අපූරුවට තියෙන්නේ , 50000 බිලි වෙලා රැකුනනම් අද ජවිපෙ රජ කරන්න ඕන , කෝ එහෙම නෑනෙ , ආසන 5,6 විතරක් තියාගෙන ඔය ඉන්නේ බොරුවට.. ඒයාලටත් ශොට් එක හම්බෙනවා බලාගෙන ඉන්නකෝ

    ammage redda yanwa honda.. .. kawda kiwwe sawukya hondata yanwa kiyala.. minisunta gahanne parana beheth.. .. school wala lamain danna gihma kachal..gon prashna paththara denne.. . habai mehemai jvp aragalaya kumak nisa kalada kiayla mama danne na.... .
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ammage redda yanwa honda.. .. kawda kiwwe sawukya hondata yanwa kiyala.. minisunta gahanne parana beheth.. .. school wala lamain danna gihma kachal..gon prashna paththara denne.. . habai mehemai jvp aragalaya kumak nisa kalada kiayla mama danne na.... .

    ඔව්වා කිව්වට වැඩක් නැ ලොක්කා අය්යා... පොර දන්නවා ඌ කියන්නේ බොරු කියලා ඒත් කියනවා.:lol::lol::lol:
     
    asankawlk

    Member
    May 22, 2007
    11
    1
    0
    100% true

    This idiot is like a thoththa baba. සරලව කිවහොත් දෙමවුපියන්ගෙන් දරුවා පාසලට විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන විට මුදල් අය නොකරන එකම රට ලංකාවයි. After entering arent there any expenses???
    They collect money for this event & that event in any school.

    Then what about for Private school students who are sitting for local O/L or local A/L???
    Those students have to pay some amount like Rs.50 or something for paper. Is this free education??? What about the A/L General English book? Its not free isn't it although its been printed by state printers.

    And after the A/L's how many students can get into Universities? Around 12000. What about other students nearly 100,000??? Is this idiot expects him to do some job like pol kadanna & cleaning gardens?

    The families who are wealthier can send there children abroad for higher education. Millions of our money is going out of country. What happens to others?
    SOme are doing CIMA, Chartered, SLIM, IT & other degrees & Diplomas. Is that free education?

    What about the External degrees from SriLankan Universities? Is it free education? No wonder he failed dental exams for 7 years.

    Out of all the Local university graduates who are the people working honestly? Doctors signing at the hospital & doing private practicing, University lecturers doing lecturers at private institutes and tuition. The local graduated doctors migrating to other countries. Is this fair? They are not respecting the tax payers money.
    Of course there are people I should say they are working honestly for the max.

    Other graduated employees such as Bank managers what are they doing during the working hours? Talking bull shit most of the time & taking a lunch hour for 2 hours.

    100% true (you forgot about tution classes)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනේ උබ ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගිහින් නැද්ද කොල්ලො , උණට කැස්සට , ලෙඩ වලට නිකන් බේත් තාම දෙනවා , සමහර බෙහෙත් නෑ , ඒ වගේ අඩුපාඩු තියෙන්න පුලුවන් , එතකොට ගමේ පවුල් සෞඛ්‍ය නිළදාරිනිය , ඒව නිකන් තමයි ,අපේ ගම්වල මිනිස්සු ඕන තරම් යනව බේත් ගන්න , ක්ලීනික් විදියට හැම මාසෙම , එතකොට හදවත් රෝගීන්ට ජනාධිපති අරමුදලෙන් සල්ලිත් දෙනවා, උබ තමයි ජෝක් කාරයා , ලොවෙත් නැති එකෙක් උබ

    :rolleyes::rolleyes::rolleyes:

    අනේ බන් උඹ ඉන්න ලෝකෙ පේනවා කියන කතාවලින්.. :rofl: උඹ කියන විදියට දැන් තියන සෞඛ්‍ය සේවය ගැන උඹ තෘප්තිමත්. පහුගිය කාලෙ ඩෙංගු වලින් කීයක් මැරුණද කියලා උඹ දැක්කද ?? බාල වර්ගයේ එන්නත් විදලා කීයක් මැරුන ද කියල දන්නවද ?? උඹ මාතර කිට්ටුව වගේ ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලපන් මාතර General Hospital එකේ අද තියන තත්වය.. :( වෙන ගෙනියන්න තැනක් ඇත්තෙම නැත්නම් තමයි අසාධ්‍ය ලෙඩෙක් එහාට ගෙනියන්නෙ.:(
    Hospitals වල බෙහෙත් නෑ. එළියෙන් ගන්න කියනවා.වාට්ටුවල ඇඳන් නෑ, ලෙඩ්ඩු ඉන්නෙ බිම :(. නිකන් ගේ ඇතුලට වෙලා බොරුවට කෑ ගහන්නෙ නැතුව එලියට බැහැල පොඩ්ඩක් හොයල බලපන් මචන් :rolleyes::rolleyes::rolleyes: