![]()
උබ ඉස්සෙල්ලා කියපන් ප්‍රශ්න අඩු ලංකාවෙ අද තියෙන එකම අද්යාපන පද්දතිය මොකක්ද කියලා
80 ගනන් වලදි 50000ක් විතර තම්න්ගෙ ජිවිත බිලිදුන්න නිසා තමයි මචන් නිදහස් අද්යාපනෙ අද දක්වා රැකුනෙ
අන්තරෙ කරන හැම දෙයක්ම හරියි කියලා මම කියන්නෙ නැ
එත් උනුත් ඉන්න ඔන මොකද රැට නිදිය ගන්න බල්ලට වඩා කොහෙට හරි බුරන බල්ලගෙන් වැඩක් ඇති නිසා
ලංකාවෙ සිවිල් සමාජයට කොන්දක් නැති නිසා ජෙප්පො වගෙ කොහෙට හරි බුරන බල්ලොත් ඉන්න ඔන![]()
යකෝ 50,000 බිලිවුනේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? අනේ පලයන් බන් යන්න , රාජ්‍ය බලය අල්ලගන්න ගිහින් කෙල වුනාට කරන්න දෙයක් නෑ , නිදහස් අද්යාපනය මුකුත් වෙලා නෑ , ඒ වගේම සෞඛ්‍ය සේවය ඔය අපූරුවට තියෙන්නේ , 50000 බිලි වෙලා රැකුනනම් අද ජවිපෙ රජ කරන්න ඕන , කෝ එහෙම නෑනෙ , ආසන 5,6 විතරක් තියාගෙන ඔය ඉන්නේ බොරුවට.. ඒයාලටත් ශොට් එක හම්බෙනවා බලාගෙන ඉන්නකෝ

මාද ඇතුලුව එහි සිටින රැඳවියන් ගණන 6 කි.
![]()
මූ කෙල්ලො ටිකක් එක්කද ඉන්නෙ 

පු*නුත් හිනායි ඕයි මේවට
උඹත් මාර ෆන් කතානේ කියන්නේ.. හැබෑටම උඹ ලංකාවෙද ??

මෙිකා ගොන් හරකෙක්..දැන් තටිටෙත් පෑදිලා අවුරැදු 5ටත් වැඩිය මූ කැමිපස් එකේ.මූත් එක්ක අනිත් ආපු එවුන් දැන් අවුටි වෙලා ඡොබි කරනවා.මෙි කාලකන්නි හිවලා පොර වෙන්ඩ හදනවා.අනේ බන් උඹ ඔතනට ගියේ ආණ්ඩුව පෙල්ලන්න නෙවෙයිනේ.දත් දොස්තර කෙනෙක් වෙන්නනේ.උඹෙි අමිමයි තාත්තයි මැරි මැරී ඡීවත්වෙනවා ඇති.උන් ගැන හිතලවත් පාඩුවෙි උඹෙී වැඩෙී කරගෙන කැමිපස් එකෙන් පලයන්
යකෝ 50,000 බිලිවුනේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? අනේ පලයන් බන් යන්න , රාජ්‍ය බලය අල්ලගන්න ගිහින් කෙල වුනාට කරන්න දෙයක් නෑ , නිදහස් අද්යාපනය මුකුත් වෙලා නෑ , ඒ වගේම සෞඛ්‍ය සේවය ඔය අපූරුවට තියෙන්නේ , 50000 බිලි වෙලා රැකුනනම් අද ජවිපෙ රජ කරන්න ඕන , කෝ එහෙම නෑනෙ , ආසන 5,6 විතරක් තියාගෙන ඔය ඉන්නේ බොරුවට.. ඒයාලටත් ශොට් එක හම්බෙනවා බලාගෙන ඉන්නකෝ

අනේ උබ ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගිහින් නැද්ද කොල්ලො , උණට කැස්සට , ලෙඩ වලට නිකන් බේත් තාම දෙනවා , සමහර බෙහෙත් නෑ , ඒ වගේ අඩුපාඩු තියෙන්න පුලුවන් , එතකොට ගමේ පවුල් සෞඛ්‍ය නිළදාරිනිය , ඒව නිකන් තමයි ,අපේ ගම්වල මිනිස්සු ඕන තරම් යනව බේත් ගන්න , ක්ලීනික් විදියට හැම මාසෙම , එතකොට හදවත් රෝගීන්ට ජනාධිපති අරමුදලෙන් සල්ලිත් දෙනවා, උබ තමයි ජෝක් කාරයා , ලොවෙත් නැති එකෙක් උබ

ammage redda yanwa honda.. .. kawda kiwwe sawukya hondata yanwa kiyala.. minisunta gahanne parana beheth.. .. school wala lamain danna gihma kachal..gon prashna paththara denne.. . habai mehemai jvp aragalaya kumak nisa kalada kiayla mama danne na.... .

This idiot is like a thoththa baba. සරලව කිවහොත් දෙමවුපියන්ගෙන් දරුවා පාසලට විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන විට මුදල් අය නොකරන එකම රට ලංකාවයි. After entering arent there any expenses???
They collect money for this event & that event in any school.
Then what about for Private school students who are sitting for local O/L or local A/L???
Those students have to pay some amount like Rs.50 or something for paper. Is this free education??? What about the A/L General English book? Its not free isn't it although its been printed by state printers.
And after the A/L's how many students can get into Universities? Around 12000. What about other students nearly 100,000??? Is this idiot expects him to do some job like pol kadanna & cleaning gardens?
The families who are wealthier can send there children abroad for higher education. Millions of our money is going out of country. What happens to others?
SOme are doing CIMA, Chartered, SLIM, IT & other degrees & Diplomas. Is that free education?
What about the External degrees from SriLankan Universities? Is it free education? No wonder he failed dental exams for 7 years.
Out of all the Local university graduates who are the people working honestly? Doctors signing at the hospital & doing private practicing, University lecturers doing lecturers at private institutes and tuition. The local graduated doctors migrating to other countries. Is this fair? They are not respecting the tax payers money.
Of course there are people I should say they are working honestly for the max.
Other graduated employees such as Bank managers what are they doing during the working hours? Talking bull shit most of the time & taking a lunch hour for 2 hours.
අනේ උබ ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගිහින් නැද්ද කොල්ලො , උණට කැස්සට , ලෙඩ වලට නිකන් බේත් තාම දෙනවා , සමහර බෙහෙත් නෑ , ඒ වගේ අඩුපාඩු තියෙන්න පුලුවන් , එතකොට ගමේ පවුල් සෞඛ්‍ය නිළදාරිනිය , ඒව නිකන් තමයි ,අපේ ගම්වල මිනිස්සු ඕන තරම් යනව බේත් ගන්න , ක්ලීනික් විදියට හැම මාසෙම , එතකොට හදවත් රෝගීන්ට ජනාධිපති අරමුදලෙන් සල්ලිත් දෙනවා, උබ තමයි ජෝක් කාරයා , ලොවෙත් නැති එකෙක් උබ
![]()
උඹ කියන විදියට දැන් තියන සෞඛ්‍ය සේවය ගැන උඹ තෘප්තිමත්. පහුගිය කාලෙ ඩෙංගු වලින් කීයක් මැරුණද කියලා උඹ දැක්කද ?? බාල වර්ගයේ එන්නත් විදලා කීයක් මැරුන ද කියල දන්නවද ?? උඹ මාතර කිට්ටුව වගේ ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලපන් මාතර General Hospital එකේ අද තියන තත්වය..
වෙන ගෙනියන්න තැනක් ඇත්තෙම නැත්නම් තමයි අසාධ්‍ය ලෙඩෙක් එහාට ගෙනියන්නෙ.
. නිකන් ගේ ඇතුලට වෙලා බොරුවට කෑ ගහන්නෙ නැතුව එලියට බැහැල පොඩ්ඩක් හොයල බලපන් මචන් 