මට රෑ 9 වෙනකොට සාලෙට ඇවිල්ල ටීවි බලං ඉන්නකොට නිදා වැටෙනව
මං ටීවී බලන්නෑනෙ ඉතිං නිදා වැටෙයිද නැද්ද කියල දන්නෑ

මට රෑ 9 වෙනකොට සාලෙට ඇවිල්ල ටීවි බලං ඉන්නකොට නිදා වැටෙනව

Den Umbata Prashnea Thyennea Nindha nethi kamatada?
Nettam, Geanyak Nethi Eka genada?
මං ටීවී බලන්නෑනෙ ඉතිං නිදා වැටෙයිද නැද්ද කියල දන්නෑ![]()
බලනව ආටක නාටක. පියෝ ටීවි නිසා කලින් දවසෙ එක ඇඩ් ඇරල බලනව. රෙස්ලිං බලනව. කාර් රේස් බලනව. පුට් බෝල් ගහනව බලං ඉන්නව. වර්බුම් එකත් ටිකක් බලනව. ටෙලි කෑලි ටිකක් අගක් මුලක් නැතුව බලනව. චැනල් මාරු කර කර ඉන්න අතරේ නින්ද යනව..

මං peo tv වල චැනල් මාරු කරන්නෙ කොහොමද කියලවත් දන්නෑ රිමොට් එකවත් අල්ලල නෑ අවුරුදු ගානකිං![]()

මට ගොඩක් වෙලාවට පාන්දර 3-4ට ඇහැරෙනව. ඊට වඩා ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑ. ඒත් නිදිමත ගතිය තියෙනව..
මට රෑ 9 පහු වේගෙන යනකෙට නිදිමත දැනෙනව. ගොඩක්ම සාලෙ ටීවි බලන්ඩ ආවම. ඊයෙ රෑ 11 වෙනකං සාලෙ පුටුව උඩ නිදාගෙන තමා කාමරේ ඇඳට ආවෙ. මට ගෑනියෙක් නෑනෙ. කොට්ටයක් තුරුලු කරං නිදා ගන්නව.
දවල්ටත් පැය 2ක් විතර අනිව නිදා ගන්නව

උඹට පාන්දර 3ට 4ට ඇහැරෙනව. මට මේ නිවාඩු දවස් ටිකේ රෑට නින්ද යන්නෙ 3 ට 4 ටඊට පස්සෙ 12ට විතර ඇහැරෙනව උදේටයි දවල්ටයි එක වේලක් කාල රෑට කනව
![]()
මට රෑ 9 වෙනකොට සාලෙට ඇවිල්ල ටීවි බලං ඉන්නකොට නිදා වැටෙනව
මං ටීවී බලන්නෑනෙ ඉතිං නිදා වැටෙයිද නැද්ද කියල දන්නෑ![]()
බලනව ආටක නාටක. පියෝ ටීවි නිසා කලින් දවසෙ එක ඇඩ් ඇරල බලනව. රෙස්ලිං බලනව. කාර් රේස් බලනව. පුට් බෝල් ගහනව බලං ඉන්නව. වර්බුම් එකත් ටිකක් බලනව. ටෙලි කෑලි ටිකක් අගක් මුලක් නැතුව බලනව. චැනල් මාරු කර කර ඉන්න අතරේ නින්ද යනව..
මං peo tv වල චැනල් මාරු කරන්නෙ කොහොමද කියලවත් දන්නෑ රිමොට් එකවත් අල්ලල නෑ අවුරුදු ගානකිං![]()
සැටියෙ කකුල් දෙකත් උඩට දාල ඔලුවට කොට්ට දෙකකුත් තියං සනීපෙට ඉන්නකොට නින්ද යනව ඉතිං.
වැඩේ කියන්නෙ ඕක මට පහුවෙනිද දවල් 12වෙනකං ඇදගන්ඩ තිබුණනං![]()