උදෙන්ම නැගිට්ටම බඩගිනි එනව නේ..

AnuradhaRa

Well-known member
  • මං මේ ක්‍රිම් ක්‍රැකර් කකා වතුර බොනව
    ක්‍රීම් කැකර් ගොඩක් කන්න ආස නෑ. ක්‍රැකර් එකක් කනව වතුර ටිකක් බොනව

    කුස පොත්ත ඇලෙනව වගේ නිකං...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට සීනි තියෙනව
    ප්‍රෙෂර් එක තියෙනව අවුරුදු 25 ඉඳං
    මේ වෙනකං හරියට බේතක් ගත්තෙ නෑ (ඉක්මනට මැරෙන්න කියල :P )
    පෙෂර් එක 150/100 තමා ගොඩක් වෙලාවට, සීනි වැඩි වෙලාවට මට දැනෙනව බඩට නිකං හුලං පුරෝල වගේ
    දැං හිතෙනව හදිසියෙ මට stroke එකක් හරි heart attack එකක් හරි ආවොත් අම්මලාට තවත් බරක් වෙනව
    ඒ හින්ද දැං බේත් බොනව.
    ඇඟටත් ටිකක් සනීපයි දැං.. අම්මල ඉන්නකං මං හොඳින් ඉන්නෝන..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    මං මේ ක්‍රිම් ක්‍රැකර් කකා වතුර බොනව
    ක්‍රීම් කැකර් ගොඩක් කන්න ආස නෑ. ක්‍රැකර් එකක් කනව වතුර ටිකක් බොනව

    කුස පොත්ත ඇලෙනව වගේ නිකං...
    කැරි ටිකකුත් දාලා කාපන්
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    කරුම ජීවිත
    ම්ම්ම් මෙහෙමයි අපිට කරුමෙට ළමයි හම්බුනෙ නැති අම්මයි තාත්තයි ඉන්නවා.. තව ඕන දෙයක් දුක කියල මේකෙ හිගාකන්න ඕන නෑ
    හොදට කාල බීල ඉන්නවා
    ම්ම්ම් තව එක එක පුකේ ලෙඩ නෑ
    ගෑනු ඇවිල්ල හුකාගෙන පොල්ල තියන්නෙ නෑ

    ඉතිං කරුම ජීවිතේ කවුරුන්ද?

    ආ තව ගෙදරට එක්කං ගිහිං කන්න බොන්න දීපු මිනිහට පල් කතා කියන්නෙ නෑ