මං මේ ක්‍රිම් ක්‍රැකර් කකා වතුර බොනව
ක්‍රීම් කැකර් ගොඩක් කන්න ආස නෑ. ක්‍රැකර් එකක් කනව වතුර ටිකක් බොනව
කුස පොත්ත ඇලෙනව වගේ නිකං...
ක්‍රීම් කැකර් ගොඩක් කන්න ආස නෑ. ක්‍රැකර් එකක් කනව වතුර ටිකක් බොනව
කුස පොත්ත ඇලෙනව වගේ නිකං...
මට සීනි තියෙනව
ප්‍රෙෂර් එක තියෙනව අවුරුදු 25 ඉඳං
මේ වෙනකං හරියට බේතක් ගත්තෙ නෑ (ඉක්මනට මැරෙන්න කියල)
පෙෂර් එක 150/100 තමා ගොඩක් වෙලාවට, සීනි වැඩි වෙලාවට මට දැනෙනව බඩට නිකං හුලං පුරෝල වගේ
දැං හිතෙනව හදිසියෙ මට stroke එකක් හරි heart attack එකක් හරි ආවොත් අම්මලාට තවත් බරක් වෙනව
ඒ හින්ද දැං බේත් බොනව.
ඇඟටත් ටිකක් සනීපයි දැං.. අම්මල ඉන්නකං මං හොඳින් ඉන්නෝන..
කරුම ජීවිත2ට නැගිටින්නෙ උබ 8ට නිදා ගන්නවනේ නේ ? අපි 12ට 1ට විතර නිදන් 4.30-5.00 වෙනකොට නැගිටලා.
කැරි ටිකකුත් දාලා කාපන්මං මේ ක්‍රිම් ක්‍රැකර් කකා වතුර බොනව
ක්‍රීම් කැකර් ගොඩක් කන්න ආස නෑ. ක්‍රැකර් එකක් කනව වතුර ටිකක් බොනව
කුස පොත්ත ඇලෙනව වගේ නිකං...
බතුත් කාල රෝස් පාන් දෙකකුත් කෑවiye ra pan piti gillada? bath eham. piti kaama kanwa wadii
කොම්-රඩ් මූව දාගන්න කෑම්ප් එකේ උදේම බෙල්එක ගහන එකාට. උදෙන්ම නැගිටිනව කියනවනෙGood
ම්ම්ම් මෙහෙමයි අපිට කරුමෙට ළමයි හම්බුනෙ නැති අම්මයි තාත්තයි ඉන්නවා.. තව ඕන දෙයක් දුක කියල මේකෙ හිගාකන්න ඕන නෑකරුම ජීවිත