උදේ චන්ඩියා හවස නොන්ඩියා වෙයි..🙃🙃🙃

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,235
    6,722
    113
    East Blue (Goa Kingdom)
    That's good he apologized, isn't it..?

    We don't hear that often in SL..
    hethuwa ekama hethuwa video eka viral una eka
    ambalangoda police ponnayo gahapu case eke kolla berune
    oo video eka live dagena hitapu nisa, nath nam phone eka aragena video eka delete karala arun wena kathawak hadala kollawa athulata danawa
    nath nam ada news yanne wenama ekak .
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    මහලොකු චණ්ඩි..😅


    xක හපාගෙන මරුනනම් ඊට වඩා හොඳයි..........
    චන්ඩිය නොන්ඩියා වෙලා තියෙන්නේ කාගේ ගරි බිස්නස් අයිඩියා එකකට. තවම සතා ඇතුලේ ..... 😁
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,031
    3,058
    113
    43
    Wakanda
    That's good he apologized, isn't it..?

    We don't hear that often in SL..
    වැඩ කරන තැනින් කියන්ඩ ඇති පල හුත්තිගෙ පුතා කඩමාලුටිකත් අකුලගෙන ගෙදර කියල. ඒකයි බල්ල වගේ ඉන්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    වැඩ කරන තැනින් කියන්ඩ ඇති පල හුත්තිගෙ පුතා කඩමාලුටිකත් අකුලගෙන ගෙදර කියල. ඒකයි බල්ල වගේ ඉන්නෙ
    මූව අස් කරලා ඉවරයි රස්සාවෙන්.
     
    • Love
    • Haha
    Reactions: NRTG and Besamaayam

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,308
    113
    - උඩරට -
    1000208339.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    meeta kalin ohoma wela nathnam samawa deelaa job eka denna oney, probation daalaa.
    උන්ගෙ ලියුමෙ තිබ්බෙ කලිනුත් වෝනින් දීලා තියෙනවලු හැදෙන්න කියලා. මූ ඒත් මෙහෙමලු හැසිරෙන්නෙ. ඒක නිසා අයින් කරලම දාලා.
     
    • Like
    Reactions: a2mdb and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    උන්ගෙ ලියුමෙ තිබ්බෙ කලිනුත් වෝනින් දීලා තියෙනවලු හැදෙන්න කියලා. මූ ඒත් මෙහෙමලු හැසිරෙන්නෙ. ඒක නිසා අයින් කරලම දාලා.
    මහ ගොන් මනුස්සයෙක්. ජොබ් එකෙ වටිනාකමට වඩා රස්නෙ ලොකුයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    මහ ගොන් මනුස්සයෙක්. ජොබ් එකෙ වටිනාකමට වඩා රස්නෙ ලොකුයි
    දෙමල ඩයල් එකක්. මාලිගාවත්තෙන් ගිහිල්ලා එහෙ රස්සාව කරන එකෙක් කියල කමෙන්ට් එකක දැක්කා.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    ඇල්ලේ ටුවරිසම් වල මාර කම්පටිෂන් එකක් තියෙන්නේ. ගයිඩලා මෙතන මේන් රෝල් එකක් කරනවා. ගොඩක් තැන් වල ගයිඩ්ලට කැමති නැති උනත් උන්ව ශේප් කරගන්න වෙනවා, ගයිඩ්ලට හැම තැනම යටින් කැපිල්ල දැම්මත් උඩින් හොද මූන පෙන්වනවා බිස්නස් එක කරගෙන යන්න ඕන නිසා, ඇතුලේ වැඩකරන සමහර මේ වගේ මීහරක් ඇගට අරගෙන් උඩින් ගේම ඉල්ලනවා. මේකත් මේ වගේ එකක්. පොර වෙන්න ගිහින් අන්තිමට උගේ ජොබ් එකට කෙලෝ ගෙන, ඔන්න ඕකයි මේකේ ඇතුලේ කතාව...
    කඩුගන්නාවේ තැනකත් මේවගේ සීන් එකක් වෙලා උන්ගේ බිස්නස් එකට කාලයක් කෙල වෙලාම ගියා. දැන්නම් ශේප්ද කොහෙද ....
     
    Last edited:
    • Wow
    Reactions: charitha2011