
යකෝ මේ උදේ ගුලි කන්නෙ පිස්සුදDan nam guliyak kala kiri ekak biwwa.
Thawa tikakin supiri badaginnak enawa.
Eta passe rathu kakulu and sambol with chicken curry.![]()
මට අවුලක් නෑ.මම නිදා ගන්නේ පැය 4ක් වගේ.හවස 7 ට කලින් කාල ඊළඟ දවසේ උදේ 11 න පාසේ තමා ආයි කන්නේ.දැන් තව ටිකකින් කෑම හදන්න ඕනඑහෙම අවුලක් නැද්ද බං?
As recommended in the box.යකෝ මේ උදේ ගුලි කන්නෙ පිස්සුද
උබ අර වන්නකුද මොකක්ද කරනවද?මට අවුලක් නෑ.මම නිදා ගන්නේ පැය 4ක් වගේ.හවස 7 ට කලින් කාල ඊළඟ දවසේ උදේ 11 න පාසේ තමා ආයි කන්නේ.දැන් තව ටිකකින් කෑම හදන්න ඕන
Paththare dapan ponnayooooමුං ඇට කඩල කවුපි
ඕට්ස් , ස්මුති
පාං බිත්ත්තර ෆෘට් ජුස්
පොල්සම්බල් එක්ක බත් බටර් කරවල කැල්ලක්
පෑන්කේක් එක්ක ජෑම් පිනට් බටර්
ඔම්ලට් එකක්
ඉදියප්ප කිරිබත්
ඉයේ රැට කාල ඉතුරු දෙයක් ෆ්‍රිජ් එකේ තියන![]()
උබ වගේ පොන්න හිපාටුවන්ට කියවන්නද ?Paththare dapan ponnayoooo