උදේට කන්නෙ මොනවද?

lankalk

Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    එහෙම අවුලක් නැද්ද බං?
    මට අවුලක් නෑ.මම නිදා ගන්නේ පැය 4ක් වගේ.හවස 7 ට කලින් කාල ඊළඟ දවසේ උදේ 11 න පාසේ තමා ආයි කන්නේ.දැන් තව ටිකකින් කෑම හදන්න ඕන
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    මට අවුලක් නෑ.මම නිදා ගන්නේ පැය 4ක් වගේ.හවස 7 ට කලින් කාල ඊළඟ දවසේ උදේ 11 න පාසේ තමා ආයි කන්නේ.දැන් තව ටිකකින් කෑම හදන්න ඕන
    උබ අර වන්නකුද මොකක්ද කරනවද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    මුං ඇට කඩල කවුපි
    ඕට්ස් , ස්මුති
    පාං බිත්ත්තර ෆෘට් ජුස්
    පොල්සම්බල් එක්ක බත් බටර් කරවල කැල්ලක්
    පෑන්කේක් එක්ක ජෑම් පිනට් බටර්
    ඔම්ලට් එකක්
    ඉදියප්ප කිරිබත්

    ඉයේ රැට කාල ඉතුරු දෙයක් ෆ්‍රිජ් එකේ තියන 😁
     

    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    මුං ඇට කඩල කවුපි
    ඕට්ස් , ස්මුති
    පාං බිත්ත්තර ෆෘට් ජුස්
    පොල්සම්බල් එක්ක බත් බටර් කරවල කැල්ලක්
    පෑන්කේක් එක්ක ජෑම් පිනට් බටර්
    ඔම්ලට් එකක්
    ඉදියප්ප කිරිබත්

    ඉයේ රැට කාල ඉතුරු දෙයක් ෆ්‍රිජ් එකේ තියන 😁
    Paththare dapan ponnayoooo