මරු මරු. කිරිබත් තමා ආසම ඒත් හැමදාම කන්න එපා වෙනව.මුං ඇට කඩල කවුපි
ඕට්ස් , ස්මුති
පාං බිත්ත්තර ෆෘට් ජුස්
පොල්සම්බල් එක්ක බත් බටර් කරවල කැල්ලක්
පෑන්කේක් එක්ක ජෑම් පිනට් බටර්
ඔම්ලට් එකක්
ඉදියප්ප කිරිබත්
ඉයේ රැට කාල ඉතුරු දෙයක් ෆ්‍රිජ් එකේ තියන![]()
මරු මරු. කිරිබත් තමා ආසම ඒත් හැමදාම කන්න එපා වෙනව.මුං ඇට කඩල කවුපි
ඕට්ස් , ස්මුති
පාං බිත්ත්තර ෆෘට් ජුස්
පොල්සම්බල් එක්ක බත් බටර් කරවල කැල්ලක්
පෑන්කේක් එක්ක ජෑම් පිනට් බටර්
ඔම්ලට් එකක්
ඉදියප්ප කිරිබත්
ඉයේ රැට කාල ඉතුරු දෙයක් ෆ්‍රිජ් එකේ තියන![]()
උදේට කන්නේ නෑ
උදේට තමා කන්න ඕනෙ හොදට නැත්නම් ගෑස් එනව.udeta kanne ne
බඳින එකා පවුUdeta kanne na
මම marry කරන්නේ නෑබඳින එකා පවු
oka hariyanawa tawa aurudu 5 giyamaමම marry කරන්නේ නෑ![]()
Oats+banana+Chocolate milkshakeoats , bananas
Naoka hariyanawa tawa aurudu 5 giyama![]()
Ai Dan babalage diaper change karanawa damath ohoma thama hitiye![]()
badinna oniAi Dan babalage diaper change karanawa da![]()

එහෙම අවුලක් නෑ.. සිනි නොදා. තේ කෝපි බොනවා...උදේට තමා කන්න ඕනෙ හොදට නැත්නම් ගෑස් එනව.
අපේ පැත්තෙ බේකරි වල ඕව නෑ සර්. ඇපල් ගෙඩියක් එහෙම කාපු කාලයක් මතකත් නෑගෙදර ළඟ බේකරි එකක් තියෙනවා ඉතින් ඒකෙන් උදේට උණු උණුවෙන් Croissants කන්න පුළුවන්, එහෙම නැති දවස් වලට Fruit Salad එකක් හදා ගන්නවා
, එහෙමත් නැත්නම් බඩගින්නේ ඉන්නවා 🥹