උදේට කෙලින් වෙන්නේ ඇයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔව් ඒක හරි සමහර බැඳපු උන්ට අහවල් එක උදේට කරන්න කියල කියන්නෙ ඔය නිසා වෙන්න ඇති. කොහොමත් උදේම නැගිටින උන්ට තමයි ඔය සීන් එක, නැත්නම් දවල්වෙනකන් නිදාගන්නකොට ඔහොම නගින්නෙ නැහැ.:D
 

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඔය බන් සීතලටල වෙන හෝමෝන ක්‍රියාවක්... ඒකට ඉතින් නැගිට්ට ගමන් අතේ ගහපන් මන් වගේ.. :D
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔහොම වෙන්නෙ චූ බරට බන් ....... චූ කරල නිදාගනින් එතකොට හරි ....!!!
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ඔය බන් සීතලටල වෙන හෝමෝන ක්‍රියාවක්... ඒකට ඉතින් නැගිට්ට ගමන් අතේ ගහපන් මන් වගේ.. :D

    oka hariyanawa rata gahala nida gatahama
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඕක ත්‍රිපිටකයේම තිබෙන කතාවක්. පාරාජිකා පාලියේ තිබෙන්නේ :yes:

    jqhpwz.jpg





    machan mewa kiyawanna link 1k depanko
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    machan ubata ehema wenawa kiyanne ubata kisima rogayak na kelin wena ekata. rogayak tiyeda nadda kiyala teatnent waladi danaganne oken. udeta nagitinakotakelin welanam, awashya welawata nagin nathnam eka manasika prashnayak. nagin nathnam udeta aulak tiye
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    සාමාන්‍යයෙන් නිරෝගී අයට ඔහොම වෙන්න ඕනලු. ඒක හින්ද බැදපු නැති අය කවදාවත් උඩුබැලි අතට නිදාගන්න එපා.