මම අහල තියෙනවා රෑට අපේ ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් නිපදවීම වැඩි වෙනවා කියල...
එතකොට උදේ වෙනවකොට එකේ උපරිම සීමාවට ගිහින් නිසා උදේ වෙනකොට ශිෂ්ණය ප්‍රාණවත් වෙනවා...
ඒ නිසා තමයි ටෙස්ටෙස්ටරෝන් නිපදවෙන්න නම් හොඳ නින්දක් ඕනේ කියන්නේ...මම කියවල දැනගත්තු දෙයක්