උදේට දුවන පුතීලා එන්න

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මම සතියකට දවස් 2ක් දුවනව විනාඩි 40 ගානේ.කි.මී. වලින් නම් 6ක් විතර. උබල මොකද හිතන්නේ දවස් 2ක් දුවන එක මදිද සතියට.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මට උබේ ෂෙඩුල් එක කියපන්කො. හැමදාම දිව්වොත් මැරතන් දුවන එකෙක් වගේ බොඩි එක හැදෙයි තමයි.

    මම දවස් හයක් weight session එකක් කරනවා උදේ නැගිටලා, දවස් තුනක් මචන් cardio (HIIT) කරනවා weight session එකෙන් පස්සේ. Protien ටිකක් වැඩිපුර ගන්නවා. සිනි කන්නේ නැහැ , තුන් වේලක් කනවා. ඔච්චර තම.

    IMG-8011.jpg
    IMG-7987.jpg

    IMG-8615.jpg
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    මම දවස් හයක් weight session එකක් කරනවා උදේ නැගිටලා, දවස් තුනක් මචන් cardio (HIIT) කරනවා weight session එකෙන් පස්සේ. Protien ටිකක් වැඩිපුර ගන්නවා. සිනි කන්නේ නැහැ , තුන් වේලක් කනවා. ඔච්චර තම.

    IMG-8011.jpg
    IMG-7987.jpg

    Patta:yes::yes:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    Ade thanks machan,

    Mama ada thama me scene eka danne...
    Ada indala karanna patan gannawa...

    https://www.youtube.com/channel/UC_aLZ9YxRrGmCe1Zd3GSkEA

    Mekath poddak balapan, meka lap eke on karagena karanna puluwan wage, time eka easily balaganna puluwan...
    ow bn youtube eke thiyena ewa balan karanna nikan innawata wada godak hodai. :yes: naththan aga hollannewath nathiwa innwa api.

    me video tikath hodai wage. ara damith sa kalin post wala kiyala thiyena widihata karanna.
     
    Last edited:

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මම දවස් හයක් weight session එකක් කරනවා උදේ නැගිටලා, දවස් තුනක් මචන් cardio (HIIT) කරනවා weight session එකෙන් පස්සේ. Protien ටිකක් වැඩිපුර ගන්නවා. සිනි කන්නේ නැහැ , තුන් වේලක් කනවා. ඔච්චර තම.

    IMG-8011.jpg
    IMG-7987.jpg
    :cool::cool:
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මම දවස් හයක් weight session එකක් කරනවා උදේ නැගිටලා, දවස් තුනක් මචන් cardio (HIIT) කරනවා weight session එකෙන් පස්සේ. Protien ටිකක් වැඩිපුර ගන්නවා. සිනි කන්නේ නැහැ , තුන් වේලක් කනවා. ඔච්චර තම.

    IMG-8011.jpg
    IMG-7987.jpg

    IMG-8615.jpg

    නියමයි.
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    උදේට මෝල වැඩි..නැගිටින කොටත් නැගලා කලිසමේ ටෙන්ට් වැදෙනවා:P