මචංල උදේ 6ට විතර පිටත්වෙන මීගමුවෙ ස්ටෑන්ඩ් එකේ තියෙන හයිවේ බස්වල AC දාලද තියෙන්නෙ?
මාර හීතලයිනෙ බං.. කොහොමද ඕකෙ යන්නෙ.. උදේ 6ට විතර යන්ඩත් ඕන
මාර හීතලයිනෙ බං.. කොහොමද ඕකෙ යන්නෙ.. උදේ 6ට විතර යන්ඩත් ඕන


මචංල උදේ 6ට විතර පිටත්වෙන මීගමුවෙ ස්ටෑන්ඩ් එකේ තියෙන හයිවේ බස්වල AC දාලද තියෙන්නෙ?
මාර හීතලයිනෙ බං.. කොහොමද ඕකෙ යන්නෙ.. උදේ 6ට විතර යන්ඩත් ඕන![]()

ne bn. heater eka on karala thiyenne bus eke . awlak na![]()

bus eke A/C daanawa eth anthimata bus eka athule rasnei eliyata wada. mokada oye bus wala godak welawata A/C eka 24- 25 wage level ekakata daala thiyenne. ethakota athule senaga pirunama bus eka rath wenawa. set karala thiyena temperature level ekata awama compressor eka on wela cool wenawa. ayeth ara level ekata awama cool eka nawathinawa. fan eka digatama wada habai.
ada ude mama awe Elpitiya Colombo highway bus ekaka eketh ohoma thamai une. anthimata bus eken bahinakota therune eliyata wada athula rasnei

මේ දවස් වල ජරා සීතලක් නම් තියනව තමයි. moisture එක නැති වියලි සීතලක්. ඇගටත් අමාරුයි
Podi Silva - පොඩි සිල්වා;22741514 said:බංගේ වරෙන් හුට්ටෝ

බංගෙ කියන්නෙ? පැහැදිලිව උච්චාරණය කරපන්කො හුස්තො![]()

