කිරි එක විතරක් බීලා 4km දුවනවා
ගෙදර ආවම ආයෙ කාඩියෝ කරන්ඩ බෑ. කෙලින් ඉන්නත් බෑ කැරි නිදිමතක් එන්නෙ
ගෙදර ආවම ආයෙ කාඩියෝ කරන්ඩ බෑ. කෙලින් ඉන්නත් බෑ කැරි නිදිමතක් එන්නෙ
මාත් සලික්ලින් නම් කරනව ඔය වගේ..දුවන්නේ නැහැ. උදේට හරි, හවසට හරි සතියේ දවස් වල 30 KM සයික්ලින් කරනවා.
සෙනසුරාදා උදේට 40KM සයික්ලින් කරනවා.
උදේට උදේට සයිකල් තල්ලු කරගෙන හති දාගෙන යන ඩයල් එකක් ඉන්නවා කියලා තිබ්බ උබ නෙවෙයි වෙන්නැති නේ.දුවන්නේ නැහැ. උදේට හරි, හවසට හරි සතියේ දවස් වල 30 KM සයික්ලින් කරනවා.
සෙනසුරාදා උදේට 40KM සයික්ලින් කරනවා.
ලස්සනයි මිතුරමාත් සලික්ලින් නම් කරනව ඔය වගේ..
හැබැයි මෝටර් සයික්ලින්
පාන්දර පදින්නේ හෙළයෝ. එලි වෙන්න ඔන්න මෙන්න තියලා. හවසනම් 7ට වගේ.උදේට උදේට සයිකල් තල්ලු කරගෙන හති දාගෙන යන ඩයල් එකක් ඉන්නවා කියලා තිබ්බ උබ නෙවෙයි වෙන්නැති නේ.
ඉස්සර අපේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක් හිටියා ඔය වගේ පොරත් සැහෙන දුරක් බයසිකලයකින් ආව. පස්සේ පොර ආමි සෙට් වෙලා ගියාලස්සනයි මිතුර
පාන්දර පදින්නේ හෙළයෝ. එලි වෙන්න ඔන්න මෙන්න තියලා. හවසනම් 7ට වගේ.
මම උදේ 4- 6 වගේ වෙනකන් පදින්නේ.ඉස්සර අපේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක් හිටියා ඔය වගේ පොරත් සැහෙන දුරක් බයසිකලයකින් ආව. පස්සේ පොර ආමි සෙට් වෙලා ගියා
සැහෙන වෙනසක් ඇති නේ දැන්මම උදේ 4- 6 වගේ වෙනකන් පදින්නේ.
එහෙම නැත්නම් හවස 7-9 වගේ. ඔෆ්ස් යන්න බැහැ දාඩිය පෙරන.
අංක 3, අංක දෙකට ගේනවා බරින්.සැහෙන වෙනසක් ඇති නේ දැන්![]()
Road bike එකක්ද නැත්තම් mountain එකක්ද?මම උදේ 4- 6 වගේ වෙනකන් පදින්නේ.
එහෙම නැත්නම් හවස 7-9 වගේ. ඔෆ්ස් යන්න බැහැ දාඩිය පෙරන.