උදේට km කීයක් දුවනවද උබලා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කිරි එක විතරක් බීලා 4km දුවනවා
    ගෙදර ආවම ආයෙ කාඩියෝ කරන්ඩ බෑ. කෙලින් ඉන්නත් බෑ කැරි නිදිමතක් එන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    511944.jpg

    ඔය වයසට හොඳයි සීයෙ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    දුවනව කියන්නෙ ඉතින් cardio තමා ආයෙ ගෙදර ඇවිල්ල මොනව කරන්නද. නිදි මතක් එන්න විදිහක් නෑ. BP check කරපන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    දුවන්නේ නැහැ. උදේට හරි, හවසට හරි සතියේ දවස් වල 30 KM සයික්ලින් කරනවා.
    සෙනසුරාදා උදේට 40KM සයික්ලින් කරනවා.
    මාත් සලික්ලින් නම් කරනව ඔය වගේ..

    හැබැයි මෝටර් සයික්ලින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    දුවන්නේ නැහැ. උදේට හරි, හවසට හරි සතියේ දවස් වල 30 KM සයික්ලින් කරනවා.
    සෙනසුරාදා උදේට 40KM සයික්ලින් කරනවා.
    උදේට උදේට සයිකල් තල්ලු කරගෙන හති දාගෙන යන ඩයල් එකක් ඉන්නවා කියලා තිබ්බ උබ නෙවෙයි වෙන්නැති නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,910
    113
    දෙහිවල
    මාත් සලික්ලින් නම් කරනව ඔය වගේ..
    හැබැයි මෝටර් සයික්ලින්
    ලස්සනයි මිතුර
    උදේට උදේට සයිකල් තල්ලු කරගෙන හති දාගෙන යන ඩයල් එකක් ඉන්නවා කියලා තිබ්බ උබ නෙවෙයි වෙන්නැති නේ.
    පාන්දර පදින්නේ හෙළයෝ. එලි වෙන්න ඔන්න මෙන්න තියලා. හවසනම් 7ට වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ලස්සනයි මිතුර

    පාන්දර පදින්නේ හෙළයෝ. එලි වෙන්න ඔන්න මෙන්න තියලා. හවසනම් 7ට වගේ.
    ඉස්සර අපේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක් හිටියා ඔය වගේ පොරත් සැහෙන දුරක් බයසිකලයකින් ආව. පස්සේ පොර ආමි සෙට් වෙලා ගියා
     
    • Love
    Reactions: Tricle_Buwa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,910
    113
    දෙහිවල
    ඉස්සර අපේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක් හිටියා ඔය වගේ පොරත් සැහෙන දුරක් බයසිකලයකින් ආව. පස්සේ පොර ආමි සෙට් වෙලා ගියා
    මම උදේ 4- 6 වගේ වෙනකන් පදින්නේ.
    එහෙම නැත්නම් හවස 7-9 වගේ. ඔෆ්ස් යන්න බැහැ දාඩිය පෙරන.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම උදේ 4- 6 වගේ වෙනකන් පදින්නේ.
    එහෙම නැත්නම් හවස 7-9 වගේ. ඔෆ්ස් යන්න බැහැ දාඩිය පෙරන.
    Road bike එකක්ද නැත්තම් mountain එකක්ද?