උදේම නැගිට්ට

ADHD

Junior member
  • Oct 24, 2023
    91
    53
    18
    කරවල කඩේ හුලගෙ ගියපු එක හැදුව මාලද්වයින් කරවල ගෙනාව.
    රොකට් පුකාගෙ ගෙදරට ගල් ගහපු නිසා මම සතුටින් කරවල ටිකක් විකුනල වඩුවගෙ ගෙදරට ගල් ගහන්ඩ ඕන
    බළල් තුමා නිදි.

    නංගි බයිසිකලේට ඩීසල් ගහපු නිසා අලුතෙන් ටැංකිය හෝදන්න වෙයිද?
     
    • Like
    Reactions: Asmodeus

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    1848866-228x228.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,536
    35,393
    113
    "බයිසිකලේට ඩීසල් ගැහුවා" මොන ජීවිතද බං මේ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,296
    7,636
    113
    මු නිමල් සිරිපාල සිල්වා වගේ මොලේ මොනවා හරි හිර වෙලා.
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    576
    1
    383
    63
    දැන්නම් කැරිම කරදරයක් වෙලා මේක.