උදේම නැගිටීම

Sirimalx

Junior member
  • Nov 20, 2021
    29
    13
    18
    උදේම නැගිටින්නේ කොහොමද ? කලින් නිදා ගත්තත් එලාම් පහක් විතර තිබ්බත් නැගිටිනකොට 10 පහු වෙනවා. ගෙදර අයට කිව්වට ඇහැරවන්නෙත් නෑ මළ කරදරයක් වෙලා තියෙන්නේ...
    Wadagath pasnayak eka nm 🥲
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,447
    870
    113
    උදේම නැගිටින්නේ කොහොමද ? කලින් නිදා ගත්තත් එලාම් පහක් විතර තිබ්බත් නැගිටිනකොට 10 පහු වෙනවා. ගෙදර අයට කිව්වට ඇහැරවන්නෙත් නෑ මළ කරදරයක් වෙලා තියෙන්නේ...
    MEL ROBINSON THEORYA USE KARAPN.. PALAWENI ELARM EKATA AHARUNA GAMAN NAGITAPN... HITHANNE NATHUWA.. 5 4 3 2 1 NAGITAPN
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එලාම් පහක් තියලත් ඇහැරෙන්නේ නැත්නම් ඉතිං කරන්න තියෙන්නේ ගොඨාගේ එක නිවසකට එක බෝම්බයක් සංකල්පය යටතේ ක්‍රියාත්මක ගෑස් සිලින්ඩරයක් නිදාගන්න ඇද ළගින් තියාගන්න එක තමයි 😁😁. විහිළුවක් කරේ කොල්ලෝ. නිදිමත කොහොම උනත් උබ පොඩ්ඩක් කන්දෙක චෙක් කර ගනින් උබට කන් ඇහෙනවා අඩූයිද දන්නෙත් නෑ. නැත්නම් බං එලාම් ඒකටත් ඇහැරෙන්නේ නෑ කියන්නේ උබ නිදාගන්න කලින් මත්වෙන මොනවා හරි පාවිච්චි කරනවද
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    MEL ROBINSON THEORYA USE KARAPN.. PALAWENI ELARM EKATA AHARUNA GAMAN NAGITAPN... HITHANNE NATHUWA.. 5 4 3 2 1 NAGITAPN
    I'll Try
    එලාම් පහක් තියලත් ඇහැරෙන්නේ නැත්නම් ඉතිං කරන්න තියෙන්නේ ගොඨාගේ එක නිවසකට එක බෝම්බයක් සංකල්පය යටතේ ක්‍රියාත්මක ගෑස් සිලින්ඩරයක් නිදාගන්න ඇද ළගින් තියාගන්න එක තමයි 😁😁. විහිළුවක් කරේ කොල්ලෝ. නිදිමත කොහොම උනත් උබ පොඩ්ඩක් කන්දෙක චෙක් කර ගනින් උබට කන් ඇහෙනවා අඩූයිද දන්නෙත් නෑ. නැත්නම් බං එලාම් ඒකටත් ඇහැරෙන්නේ නෑ කියන්නේ උබ නිදාගන්න කලින් මත්වෙන මොනවා හරි පාවිච්චි කරනවද
    කන් ඇහෙන එකේනම් අවුලක් නෑ. ඕනතරම් වෙලා ඇහැරිලා ඉන්න පුලුවන්. හැබැයි නිදා ගත්තම ඇහැරෙන්න තමයි බැරි.
    පෝන් එක සාලෙන් තියපන්
    ම්ම්ම්
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    සෙම වැඩි අයට උදේ ඇහැරෙන්න බෑ. සෙම හොඳ කරගත්තාම ඕන වෙලාවක alarm එක තිබ්බාම පටස් ගාල ඇහැරෙනවා.
    Pala ceriya
    View attachment 152735

    මේක තමා ක්‍රමේ, කව්රු මොනා කිව්වත්.
    There is a option called snooze, u better use it
     
    • Like
    Reactions: Windscreen1

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    wathura coppayak beela nidaganin
    atakota chu bara wenawane

    වයිෆ් කෙනෙක් ඉන්න හින්දා අවුලක් නැ මට
    ඇත්තද? උඹ නැතත් මල්ලියා නම් වෙලාවට ඇහෙරෙනවා ඇති

    මටත් උදේට ඇහෙරෙන්න බෑ ඔයි එලාම් තිබ්බත් එලාම් එක ඇහෙන්නෙත් නැ. උදෙන් කොහොම හරි නැගිට්ටා කියමු. 4ට විතර ඒත් වැඩක් කරන්න බැ නින්ද තියෙනවා. බොහොම් අමාරුවෙන් නින්ද කඩාගෙන වැඩ කරන්නේ 7න් පස්සේ වගේ අවුලක් නැ
     
    Last edited:
    • Like
    Reactions: Windscreen1

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    owa hariyannenna bro
    mama dawas dekak raa 1.30 tai dawas thunak raa 10.30 tai nagitinawa

    ara alarm oralosuwak ganin... yakada kallak depaththata wadenne

    umba newey eha gewal wala eunuth aharenawa