උදේ පාන්දරම පට්ට අවුල් සිද්දියක් දැක්කා &#3512

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අපි නොදන්නවායැ.. කෙල්ලට ගානක් නැත්තන් අවුලක් නෑ බන්..පන්ති යන පොඩි කෙල්ලෙක්ද කෝහේද බන්..පව්

    :(
     
    janish05656

    Well-known member
  • පවු ඉතින් ඇත්තටම...මිනිස්සුන්ට මොනවා වෙලාද :(:(:(:(

    අපේ උන්ගේ ඔලු හදන්න ඕනි මචන්..නැත්නන් ඔහොම දේවල් වලට තියන නීතිය ඉතා දරුණු කරන්න් ඕනි, කොටින්ම වල්ල ලාච්චුවේ දාන්න ඕනි,
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වැඩක් නෑ බන්..මට කෙලින්ම මතක් උනේ මගේ ගෑනි..එකි පට්ට බයයි. මැරිලා වැටෙයි ඔහොම උනොත්..

    එයා එහෙම අවුලක් නෑ මචන්:dull:
     
    janish05656

    Well-known member
  • මෙන්න අසහනකාරයෙක්ට රිදිලා උන්ගෙ ජාතකේට බනිද්දි.මුහුදු හුකන්නා.

    අඩෝ බල්ලන්ට ජාතක උන එකා..මූනට කියපන් කොමෙන්ට එකක් දාලා, හැන්ගිලා රෙප් කපන්නේ නැතුව. වෙසි

    pmZzrDUqj
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔහොම අසහනකාරයෝ ඉන්නවා බන්....

    ඊයේ මගේ වයිෆ් පොඩි එකත් එක්ක කඩේට ගිහින් එද්දී සේල්ස් යන වාහනයක් ස්ලෝ කරලා කොල කෑල්ලක් විසික් කරලා කිවුවලු ඔය නොම්බරේට කෝල් එකක් දෙන්න කියලා...

    වයිෆ් ඇවිත් බනිනවා පිරිමි පරම්පරාවටම... පොඩි එකෙක් එක්ක පාරේ යන අම්මා කෙනෙක්ටවත් යන්න දෙන්නේ නෑ කියලා...

    අම්මා කෙනෙක්ට පාරේ යන්න බැරි නම් කෙල්ලෙක්ට අහන්න දෙයක්ද??
     
    janish05656

    Well-known member
  • ඔහොම අසහනකාරයෝ ඉන්නවා බන්....

    ඊයේ මගේ වයිෆ් පොඩි එකත් එක්ක කඩේට ගිහින් එද්දී සේල්ස් යන වාහනයක් ස්ලෝ කරලා කොල කෑල්ලක් විසික් කරලා කිවුවලු ඔය නොම්බරේට කෝල් එකක් දෙන්න කියලා...

    වයිෆ් ඇවිත් බනිනවා පිරිමි පරම්පරාවටම... පොඩි එකෙක් එක්ක පාරේ යන අම්මා කෙනෙක්ටවත් යන්න දෙන්නේ නෑ කියලා...

    අම්මා කෙනෙක්ට පාරේ යන්න බැරි නම් කෙල්ලෙක්ට අහන්න දෙයක්ද??

    ඔව් මචන්..පට්ටම අසහනකාරයෝ ගොඩක් ඉන්න්නේ දැන්..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඔහොම අසහනකාරයෝ ඉන්නවා බන්....

    ඊයේ මගේ වයිෆ් පොඩි එකත් එක්ක කඩේට ගිහින් එද්දී සේල්ස් යන වාහනයක් ස්ලෝ කරලා කොල කෑල්ලක් විසික් කරලා කිවුවලු ඔය නොම්බරේට කෝල් එකක් දෙන්න කියලා...

    වයිෆ් ඇවිත් බනිනවා පිරිමි පරම්පරාවටම... පොඩි එකෙක් එක්ක පාරේ යන අම්මා කෙනෙක්ටවත් යන්න දෙන්නේ නෑ කියලා...

    අම්මා කෙනෙක්ට පාරේ යන්න බැරි නම් කෙල්ලෙක්ට අහන්න දෙයක්ද??

    e no eka aragen geniwa dala call karwala enna kiyala set eka galawanna thibune umbata