උදේ පාන්දරම scam එකක්.

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,861
    4,193
    113
    මේ sms එක ආව
    .........................................................................
    nikamata hithuna oyata awashyawai kiyala ekai ewwe poddak balanna awashyada kiyala try it

    tinyurl.com/4cu5pbux
    0706108018
    ..........................................................................
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මට යාලුවෙක් කිව්වා උගේ Mobitel phone එකට මේ වගේ sms එකක් ඇවිල්ලා ඌ link එක ක්ලික් කරලා දවසට Rupees 5.00+tax ගානේ කැපෙන්න ගත්තලු හෙන ගේමක් දීලා නවත්තගෙන තියෙන්නේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    මට යාලුවෙක් කිව්වා උගේ Mobitel phone එකට මේ වගේ sms එකක් ඇවිල්ලා ඌ link එක ක්ලික් කරලා දවසට Rupees 5.00+tax ගානේ කැපෙන්න ගත්තලු හෙන ගේමක් දීලා නවත්තගෙන තියෙන්නේ
    OTP දීලා කන්ෆර්ම් කරාම කැපෙනවා ඉතින් 😅
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    එහෙම කරාද මන්දා. අහන්න ඕනේ නිකම්ම phone එකේ බිලට ඇඩ් වෙච්ච කතාවක් වගේ කිව්වේ :unsure:
    නිකන් ම ඇඩ් වෙන්නේ නෑ..
    ස්කෑම් වලදී බොහෝ වෙලාවට අපේ හිත් දිනාගන්න පුළුවන් මොනවා හරි පෙන්නනවානේ..
    ඒක ගන්න කියලා තමා කියන්නේ ..
    ඉන්ස්ටෝල් මුකුත් නෑ නිකන් නම්බරේ දෙන්න කියලා කියන්නේ ..
    නම්බරේ දුන්න ගමන් වෙරිෆයි කරන්න OTP එක එනවා..
    වෙරිෆයි කරපු ගමන් කෙලවෙනවා මොකද ඇක්ටිව් කරපු මෙතඩ් එක ආයේ ඩිඇක්ටිවේට් කරන්න ක්‍රමයක් උන් කියන්නේ නෑ..
    ඊට පස්සේ ඉතිම් අදාල නෙට්වර්ක් එකේ පිහිට ටමා..
    උනුත් ඊට පස්සේ බර බරේ දානවා උන් එහෙම එකක් දන්නේ නෑ අරකයි මේකයි කියලා ..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    77A8AE11-AACF-4825-8A23-B753C8FACB70.png

    Me mata eye apu ekak. Link eka click karanna giye na
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නිකන් ම ඇඩ් වෙන්නේ නෑ..
    ස්කෑම් වලදී බොහෝ වෙලාවට අපේ හිත් දිනාගන්න පුළුවන් මොනවා හරි පෙන්නනවානේ..
    ඒක ගන්න කියලා තමා කියන්නේ ..
    ඉන්ස්ටෝල් මුකුත් නෑ නිකන් නම්බරේ දෙන්න කියලා කියන්නේ ..
    නම්බරේ දුන්න ගමන් වෙරිෆයි කරන්න OTP එක එනවා..
    වෙරිෆයි කරපු ගමන් කෙලවෙනවා මොකද ඇක්ටිව් කරපු මෙතඩ් එක ආයේ ඩිඇක්ටිවේට් කරන්න ක්‍රමයක් උන් කියන්නේ නෑ..
    ඊට පස්සේ ඉතිම් අදාල නෙට්වර්ක් එකේ පිහිට ටමා..
    උනුත් ඊට පස්සේ බර බරේ දානවා උන් එහෙම එකක් දන්නේ නෑ අරකයි මේකයි කියලා ..
    එක වෙන්න ඇති. ගොඩක් එවුන් අහුඋනාම තමන් කරපු ගොන්කම හලලා කියන්නේ ලැජ්ජාවට....:P
     
    Thez

    Junior member
  • Jan 11, 2023
    64
    75
    18
    එන හැම එකම Spam කියල සේව් කරලා බ්ලොක් කලත් තව අලුත් නම්බෙර් එකකින් message එනවා. Solution එකක් නැද්ද මේකට?
     
    Attachments

    • IMG_2146.jpg
      IMG_2146.jpg
      267.1 KB · Views: 50
    • IMG_2147.jpg
      IMG_2147.jpg
      165.1 KB · Views: 51

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට යාලුවෙක් කිව්වා උගේ Mobitel phone එකට මේ වගේ sms එකක් ඇවිල්ලා ඌ link එක ක්ලික් කරලා දවසට Rupees 5.00+tax ගානේ කැපෙන්න ගත්තලු හෙන ගේමක් දීලා නවත්තගෙන තියෙන්නේ
    mata wadak una tika kalekata kalin phone eken naughty website ekak bala bala innakota ads wagayk awilla mokadda ebuna. ita passe salli kapena ekakata subscribe una nikanma. dialog ekata call karala ayn kara gaththe. redi ille ithin. 🥴
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    mata wadak una tika kalekata kalin phone eken naughty website ekak bala bala innakota ads wagayk awilla mokadda ebuna. ita passe salli kapena ekakata subscribe una nikanma. dialog ekata call karala ayn kara gaththe. redi ille ithin. 🥴
    rotaa kohomada jiwithe
     
    • Love
    Reactions: RottenCOLT

    Thez

    Junior member
  • Jan 11, 2023
    64
    75
    18
    mata wadak una tika kalekata kalin phone eken naughty website ekak bala bala innakota ads wagayk awilla mokadda ebuna. ita passe salli kapena ekakata subscribe una nikanma. dialog ekata call karala ayn kara gaththe. redi ille ithin. 🥴
    ඩයලොග් වලනම් #678# ගහල සබ්ස්ක්‍රයිබ් කරල තියෙන සර්විසස් අන්සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුවන් නේද?
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඩයලොග් වලනම් #678# ගහල සබ්ස්ක්‍රයිබ් කරල තියෙන සර්විසස් අන්සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුවන් නේද?
    ekanam danagena hitiye naha bro. :no:
     
    • Like
    • Sad
    Reactions: NRTG and Thez