GPT explain plex server to a 12 year oldmata kisi deyak terun na bn
mekasetup krgnne khmd ?GPT explain plex server to a 12 year old
Sure! Imagine you have a big box where you keep all your favorite movies, TV shows, music, and photos. Now, what if you could magically watch or listen to anything from that box on any device you have, like your TV, tablet, or phone, no matter where you are? That’s kind of what a Plex server does!
Here’s a simple breakdown:
So, with a Plex server, you can enjoy your favorite media anytime, anywhere, just like magic!
- Plex Server: This is like the brain of the operation. It’s a special program you install on a computer or a device that holds all your media files.
- Media Library: Think of this as your organized collection of movies, shows, music, and photos. The Plex server helps you organize everything neatly.
- Streaming: Once everything is set up, you can use the Plex app on your TV, tablet, or phone to watch or listen to anything from your media library. It’s like having your own personal Netflix!
![]()
තවත් සමහරු ඉන්නව RAID කියන නම දැක්ක ගමන් අනික් පද පේලි ටික දකින්න කලින් reply කරන. overall solution එක කියල තියෙන්නෙ. ආයෙ කියවන්න.තවම සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ RAID කියන්නේ backup solution එකක් කියලා.![]()
Old computer ekakin patan ganna puluwan machanmekasetup krgnne khmd ?
monwd purchase krn one
2017 idalama thibbe same disk eke nam, disk eke failure ekak wenna puluwan. onama disk ekak onama welawaka fail wenna puluwan. e nisa oya wage project ekak karanawa nam aniwa backup ekak thiyennama ona. ehema nathuwa owa karanawa kiyanne aparade salli. therumak nathi investment ekak wenawa athimataමේකයි සීන් එක.
මම ප්ලෙක්ස් සර්වර් එකක් ගෙදර නෙට්වර්ක් එකේ රන් කලා 2017 වගෙ ඉදන්. එදා ඉදන් ආපු හොද ෆිල්ම්ස්, සීසන්ස් ඕකෙ තිබුන. TB 3කට ලග ගානක්.
උදේ බලද්දි ෆිල්ම්ස් තිබ්බ ශෙයා එක ෆෝල්ඩර් එක පිටින්ම මිසින්. මේක පුදුම අහිරහසක්නෙ එහෙම කොහොමද වෙන්නෙ. වෙච්චි දෙයක් හොයා ගන්නවත් බෑ. ඒක පැත්තකින් තියමුකො
දැන් බැකප් ඩ්‍රයිව් එකක් හොයාගෙන ඒක රිකවරි කරන්න ට්‍රයි. Easeus එකෙන් විතරයි අර මිසින් වුන ෆිල්ම්ස් ටික තියනව කියල පෙන්නන්නෙ වත්. දැන් ඉතින් හිත හදාගෙන ඩොලර් 90 දීල මේක ගන්නව. වෙන කරන්න දෙයක් නෑ.
ඕල්වේස් බැකප් කොල්ලනේ. මට බර ගානක් කෙල වුනා මේ සීන් එකෙන්.
දන්න එකෙක් කියහල්ලකො මොකක් වෙන්න ඇතිද ?
රිකවරි ටූල් හෙල්ප් ඉල්ලන්න හිතන් මම මේක ලියන්න ගත්තෙ. ක්සිම ෆ්‍රී ටූල් එකක් වැඩක් නෑ තියනව කියල පෙන්නන්නෙත් easeus එකෙන් විතරයි. උබල මේක කියවද්දි මම ඒක අරන් තියෙයි![]()
How much is that ?ක්‍රැක් දාන්න බයයි බන් දැන්. ඉස්සර කරපු වීරකං දැන් බෑ.
ගෙනාව තව 18TB එකක් හවස
හුත්තියෙ Ease US එකට ගෙවන්නෙ මොකාද. මොකක්ද data recovery ද partition master ද? ඕන හුත්තකට Crack නාන්න තියෙනවනෙ.මේකයි සීන් එක.
මම ප්ලෙක්ස් සර්වර් එකක් ගෙදර නෙට්වර්ක් එකේ රන් කලා 2017 වගෙ ඉදන්. එදා ඉදන් ආපු හොද ෆිල්ම්ස්, සීසන්ස් ඕකෙ තිබුන. TB 3කට ලග ගානක්.
උදේ බලද්දි ෆිල්ම්ස් තිබ්බ ශෙයා එක ෆෝල්ඩර් එක පිටින්ම මිසින්. මේක පුදුම අහිරහසක්නෙ එහෙම කොහොමද වෙන්නෙ. වෙච්චි දෙයක් හොයා ගන්නවත් බෑ. ඒක පැත්තකින් තියමුකො
දැන් බැකප් ඩ්‍රයිව් එකක් හොයාගෙන ඒක රිකවරි කරන්න ට්‍රයි. Easeus එකෙන් විතරයි අර මිසින් වුන ෆිල්ම්ස් ටික තියනව කියල පෙන්නන්නෙ වත්. දැන් ඉතින් හිත හදාගෙන ඩොලර් 90 දීල මේක ගන්නව. වෙන කරන්න දෙයක් නෑ.
ඕල්වේස් බැකප් කොල්ලනේ. මට බර ගානක් කෙල වුනා මේ සීන් එකෙන්.
දන්න එකෙක් කියහල්ලකො මොකක් වෙන්න ඇතිද ?
රිකවරි ටූල් හෙල්ප් ඉල්ලන්න හිතන් මම මේක ලියන්න ගත්තෙ. ක්සිම ෆ්‍රී ටූල් එකක් වැඩක් නෑ තියනව කියල පෙන්නන්නෙත් easeus එකෙන් විතරයි. උබල මේක කියවද්දි මම ඒක අරන් තියෙයි![]()
මට මේ දැන් චර්නොබිල් සීසන් එක බලන්න ඕන. උබ බලන විදිය කියපන්හුත්තියෙ Ease US එකට ගෙවන්නෙ මොකාද. මොකක්ද data recovery ද partition master ද? ඕන හුත්තකට Crack නාන්න තියෙනවනෙ.
Backup කරන එක නම් හරි. හැබැයි බං දැන් නිකන් films බාල එකතු කරන් ඉන්න එකේ වැඩක් තියෙනවද. Excel sheet එකක නම් ටික ගහල තියා ගනින් අාස එ‍්වගෙ. ඕන දෙයක් අවශ්‍ය වෙලාවට ගිහින් බලහන්කො.![]()
ඉඳා.මට මේ දැන් චර්නොබිල් සීසන් එක බලන්න ඕන. උබ බලන විදිය කියපන්
Uba phone eken/lap eken da balanne, owata log wewi.ඉඳා.
https://moviesjoy.plus/tv/watch-chernobyl-42212
Free streaming සයිට් කොච්චර තියෙනවද බං හුත්ත. අනේ මන්දා තොපිත්.![]()
Netflix 4k account ekata dollar 29 da koheda gewano da kohedaNetflix, Amazon prime, hbomax, Hulu, apple tv plus wage set ekak gaththanam iwaraine (shared account) Netflix wage nam monthly rs350 witharath thiyenawane
මොන හුත්තක්ද බං කියවන්නෙ. ඔය link එකට ගිහින් episode එක තෝරල ඔබපන්කො. Phone, lap බැරි නම් ඕන හුත්තක්. ඉඳා පළවෙනි episode එකට direct link එක.Uba phone eken/lap eken da balanne, owata log wewi.
Netflix 4k account ekata dollar 29 da koheda gewano da koheda
------ Post added on Sep 3, 2024 at 4:56 PM