උදේ බලද්දි 2.7TB plex ශෙයා එක මිසින්. ඇඩිල ඉන්නෙ-IT හෙල්ප්

samindi

Well-known member
  • Mar 20, 2007
    1,429
    1,616
    113
    Oceania
    මේකයි සීන් එක.
    මම ප්ලෙක්ස් සර්වර් එකක් ගෙදර නෙට්වර්ක් එකේ රන් කලා 2017 වගෙ ඉදන්. එදා ඉදන් ආපු හොද ෆිල්ම්ස්, සීසන්ස් ඕකෙ තිබුන. TB 3කට ලග ගානක්.

    උදේ බලද්දි ෆිල්ම්ස් තිබ්බ ශෙයා එක ෆෝල්ඩර් එක පිටින්ම මිසින්. මේක පුදුම අහිරහසක්නෙ එහෙම කොහොමද වෙන්නෙ. වෙච්චි දෙයක් හොයා ගන්නවත් බෑ. ඒක පැත්තකින් තියමුකො

    දැන් බැකප් ඩ්‍රයිව් එකක් හොයාගෙන ඒක රිකවරි කරන්න ට්‍රයි. Easeus එකෙන් විතරයි අර මිසින් වුන ෆිල්ම්ස් ටික තියනව කියල පෙන්නන්නෙ වත්. දැන් ඉතින් හිත හදාගෙන ඩොලර් 90 දීල මේක ගන්නව. වෙන කරන්න දෙයක් නෑ.

    ඕල්වේස් බැකප් කොල්ලනේ. මට බර ගානක් කෙල වුනා මේ සීන් එකෙන්.

    දන්න එකෙක් කියහල්ලකො මොකක් වෙන්න ඇතිද ?

    රිකවරි ටූල් හෙල්ප් ඉල්ලන්න හිතන් මම මේක ලියන්න ගත්තෙ. ක්සිම ෆ්‍රී ටූල් එකක් වැඩක් නෑ තියනව කියල පෙන්නන්නෙත් easeus එකෙන් විතරයි. උබල මේක කියවද්දි මම ඒක අරන් තියෙයි 😢😢
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    oka visik karala dala ee salli walin netflix ganin

    (math plex server ekak dala thiyenne, but app eka slow ban tv eke. uba lesiyata media folder ekata full access dunna da. man nam linux wala damme media folder walata ro access witarai dunne mata mataka vidiyata)
     
    • Like
    Reactions: Jack London

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,616
    113
    Oceania
    ඔව් ෆුල් ඇක්සස් දීල තිබ්බ. මට හිතෙන්නෙම ටීවී ඇප් එකේ බග් එකකින් ශොට හම්බෙන්න ඇත්තෙ. 😔
    වයිෆ් නෙට්ෆ්ලික්ස් වලටත් ගෙවනව බන් 😅 මට ඒක සෙට් නෑ. උන් ෆිල්ම්ස් උන්ට ඕන වෙලාවට අයින් කරනවයි. හැම ෆිල්ම් එකේම කොලු සීනුයි. ඕව ඇක්ටින් දගලාන බ්ලැක් කැරැක්ටර් 🤮
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    lmao, same thing happened to me yesterday
    thank god, i had backups on NTFS drive
    Kodi fucked up whole server :rofl:
     
    • Wow
    Reactions: samindi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේකයි සීන් එක.
    මම ප්ලෙක්ස් සර්වර් එකක් ගෙදර නෙට්වර්ක් එකේ රන් කලා 2017 වගෙ ඉදන්. එදා ඉදන් ආපු හොද ෆිල්ම්ස්, සීසන්ස් ඕකෙ තිබුන. TB 3කට ලග ගානක්.

    උදේ බලද්දි ෆිල්ම්ස් තිබ්බ ශෙයා එක ෆෝල්ඩර් එක පිටින්ම මිසින්. මේක පුදුම අහිරහසක්නෙ එහෙම කොහොමද වෙන්නෙ. වෙච්චි දෙයක් හොයා ගන්නවත් බෑ. ඒක පැත්තකින් තියමුකො

    දැන් බැකප් ඩ්‍රයිව් එකක් හොයාගෙන ඒක රිකවරි කරන්න ට්‍රයි. Easeus එකෙන් විතරයි අර මිසින් වුන ෆිල්ම්ස් ටික තියනව කියල පෙන්නන්නෙ වත්. දැන් ඉතින් හිත හදාගෙන ඩොලර් 90 දීල මේක ගන්නව. වෙන කරන්න දෙයක් නෑ.

    ඕල්වේස් බැකප් කොල්ලනේ. මට බර ගානක් කෙල වුනා මේ සීන් එකෙන්.

    දන්න එකෙක් කියහල්ලකො මොකක් වෙන්න ඇතිද ?

    රිකවරි ටූල් හෙල්ප් ඉල්ලන්න හිතන් මම මේක ලියන්න ගත්තෙ. ක්සිම ෆ්‍රී ටූල් එකක් වැඩක් නෑ තියනව කියල පෙන්නන්නෙත් easeus එකෙන් විතරයි. උබල මේක කියවද්දි මම ඒක අරන් තියෙයි 😢😢
    මම කාලෙකට කලින් getdataback ntfs ට්‍රයි කරල තියනවා ඒක මරු. තව minitool එකත් හොඳයි. ඕනෙ නම් දෙකටම ක්‍රැක් හොයාගන්න පුලුවන්.

    ඔය ටික රිකවර් කරගන්න තව 2.7TB ඩිස්ක් එකක් ඕනෙ නේද? :sorry:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,616
    113
    Oceania
    මම කාලෙකට කලින් getdataback ntfs ට්‍රයි කරල තියනවා ඒක මරු. තව minitool එකත් හොඳයි. ඕනෙ නම් දෙකටම ක්‍රැක් හොයාගන්න පුලුවන්.

    ඔය ටික රිකවර් කරගන්න තව 2.7TB ඩිස්ක් එකක් ඕනෙ නේද? :sorry:
    ක්‍රැක් දාන්න බයයි බන් දැන්. ඉස්සර කරපු වීරකං දැන් බෑ.

    ගෙනාව තව 18TB එකක් හවස
     
    • Haha
    Reactions: thilangr8

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,594
    10,429
    113
    44
    Living in an Atom
    උබ තවම ජිවත් වෙන්නේ මිට දශක එකහමාරකට ඉහත කාලයේ වගේ නේ. 1995 - 2005 වගේ කාලේ වෙනකන් අපිත් ඔය වගේ ෆිල්ම්ස් , සින්දු , වැල චිත්‍රපටි , software වගේ දේවල් හර්ඩ් ඩිස්ක් ගණන් එකතු කළා. දැන් ඔය වගේ ඒවා කවුරුවත් කරන්නේ නැහැ නේ. ඕන වෙලාවට ඔන්ලයින් ගියා බැලුවා. අනෙක එක ෆිල්ම් එකක් බැලුවට පස්සේ ආයේ ආයේ බලන්නේ නැහැ නේ. ඕක ගැන දුක් නොවී ඉඳපන්. අපි ආරක්ෂා කරගන්න ඕනේ අපේම චයාරුප සහ අපේම වීඩියෝ වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් ඇමසන් ක්ලව්ඩ් හරි Dropbox දාල අරන් තියපන්.

    If running a SERVER with important data, always use RAID 1 or RAID 10. and Separate Backup Drive. (weekly enough)
    තවම සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ RAID කියන්නේ backup solution එකක් කියලා. :lol:
    ------ Post added on Sep 2, 2024 at 2:44 PM
     
    Last edited:

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,616
    113
    Oceania
    Ai ban owa collect karanne ekama film eka depara 3n para balanawada ban

    උබ තවම ජිවත් වෙන්නේ මිට දශක එකහමාරකට ඉහත කාලයේ වගේ නේ. 1995 - 2005 වගේ කාලේ වෙනකන් අපිත් ඔය වගේ ෆිල්ම්ස් , සින්දු , වල චිත්‍රපටි , software වගේ දේවල් හර්ඩ් ඩිස්ක් ගණන් එකතු කළා. දැන් ඔය වගේ ඒවා කවුරුවත් කරන්නේ නැහැ නේ. ඕන වෙලාවට ඔන්ලයින් ගියා බැලුවා. අනෙක එක ෆිල්ම් එකක් බැලුවට පස්සේ ආයේ ආයේ බලන්නේ නැහැ නේ. ඕක ගැන දුක් නොවී ඉඳපන්. අපි ආරක්ෂා කරගන්න ඕනේ චයාරුප සහ අපේම වීඩියෝ වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් ඇමසන් ක්ලව්ඩ් හරි Dropbox දාල අරන් තියපන්.

    මේ කතාව ඇත්ත.
    හේතු කීපයක් තියනව. එක මූවි එකක් ආයි බලන වෙලාවල් තියනවා. මේ ලගදි බැලන්න ගත්ත ආයි 24 සීරිස්. මම ඇවිල්ල අලුත් වෝක් ෆිල්ම් දිරවන්නෙම නැති එකෙක්. I got Netflix also 😃
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,594
    10,429
    113
    44
    Living in an Atom
    මේ කතාව ඇත්ත.
    හේතු කීපයක් තියනව. එක මූවි එකක් ආයි බලන වෙලාවල් තියනවා. මේ ලගදි බැලන්න ගත්ත ආයි 24 සීරිස්. මම ඇවිල්ල අලුත් වෝක් ෆිල්ම් දිරවන්නෙම නැති එකෙක්. I got Netflix also 😃

    ඇත්ත කියපන් උබේ වැල කලෙක්ෂන් එකට නේද කෙල උනේ. හා හා හා හා . එල එල උබේ චොයිස් එකනේ. මම නම් Netflix එකෙත් බලන්නේ කලාතුරකින්. ඉස්සරනම් දිගටම බැලුව. මම බලන කාණ්ඩයේ ෆිල්ම්ස් ඔක්කොම බලල ඉවරයි. World War 2 based movies බලන fan කෙනක් මම.
     
    • Love
    Reactions: samindi

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උබ තවම ජිවත් වෙන්නේ මිට දශක එකහමාරකට ඉහත කාලයේ වගේ නේ. 1995 - 2005 වගේ කාලේ වෙනකන් අපිත් ඔය වගේ ෆිල්ම්ස් , සින්දු , වල චිත්‍රපටි , software වගේ දේවල් හර්ඩ් ඩිස්ක් ගණන් එකතු කළා. දැන් ඔය වගේ ඒවා කවුරුවත් කරන්නේ නැහැ නේ. ඕන වෙලාවට ඔන්ලයින් ගියා බැලුවා. අනෙක එක ෆිල්ම් එකක් බැලුවට පස්සේ ආයේ ආයේ බලන්නේ නැහැ නේ. ඕක ගැන දුක් නොවී ඉඳපන්. අපි ආරක්ෂා කරගන්න ඕනේ චයාරුප සහ අපේම වීඩියෝ වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් ඇමසන් ක්ලව්ඩ් හරි Dropbox දාල අරන් තියපන්.
    r/DataHoarder disagree with you :cool:
    if i have to, i'd pay https://real-debrid.com/ over any streaming service

    beside, having a homelab another kind of fun:)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ක්‍රැක් දාන්න බයයි බන් දැන්. ඉස්සර කරපු වීරකං දැන් බෑ.

    ගෙනාව තව 18TB එකක් හවස
    ඒක එච්චර අමාරු නෑ. අවුරුද්දක් දෙකක් පරණ ක්‍රැක් හොයාගන්න. pc එකට වෙන හාඩ් එකක් ගහලා වින්ඩෝස් දාගෙන ක්‍රැක් ටික ඔක්කොම ඒකට දාගෙන අලුත් හාඩ් එකට බැකප් කරගන්න වැඩේ කරන්න. කොහොමත් ඔතන තියන video files නිසා ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. ඊට පස්සෙ පරණ හාඩ් එක ආපහු ගහලා බැකප් කරපු හාඩ් එක ස්කෑන් කරලා ගන්න.
     
    • Love
    • Haha
    Reactions: 2osama and samindi