උනන්දුවාගේ වැඩේ රියලිස්ටික් ගානක්ද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ මනුස්සය ගෙදරින් එලියට යද්දි කඨින චීවරේට වැඳල යන්නෙ. මං හිතන්නෑ බොරුවක් කරයි කියල. හොඳට කල්පනා කරල වගකීමෙන් තමා මිනිස්සුන්ට ඕව ප්‍රොමෝට් කරන්නෙ.
    සුදු ඇඳගෙන හැම පෝයටම බහ අහපු උන් තමා බ්‍රෝ සුපිරියටම කලේ. ආගම මුලට දාල වැඩක් කරන එකෙක් ෂුවර් කරන්න එපා :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    වෙන මුකුත් ඕන නෑ. Guaranteed return එක දෙන විදිය agreement එකේ තියෙන්නෙ කොහොමද කියල කියන්න. Guaranteed නං අවුරුදු 5 අන්තිමට අරඹයි, මේකයි උකං පකං නෑනෙ. තියෙන ඉඩම් විකුණලා හරි ගෙවන්න ඕන. ෂුවර් එකට එහෙම එකක් නෑ. 🤣🤣🤣

    කාලකණ්ණි හොර පkයො බොරු දදා බයියන්ව අල්ල ගන්න බලන්නෙ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දිර්ඝකාලිනව මේක යථාර්තවාදිද? සම්තින්ග් ෆිෂි ගතියකුත් දැනෙනවා.

    FB-IMG-1664914637107.jpg
    ඕක එච්චර quality පොරක් නෙමේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    He probably has signed an iron clad agreement protecting him from legal trouble.

    මෙන්න මේක තමා කරන්නෙ. යන මිනිස්සු බහුතරය agreement බලන්නෙ නෑ. ඒකෙ legal පැත්ත බලන්නෙ නෑ. Guaranteed return එක දෙන කෑල්ල agreement එකේ කොහෙද තියෙන්නෙ කියල බලන්නෙ නෑ.

    අනිත් අතට හොර බොරු කරන උන්ට හරි දඬුවමක් දෙන්න සිස්ටම් එකකුත් නෑනෙ. රටේ ජනාධිපති, අගමැතිම පට්ට පල් හොරු වෙච්ච රටක් ගැනනෙ මේ අපි කතා කරන්නෙ. 😱🤭

    බයියො වැඩිපුර ඉන්න රටේ මුන්ට ඇන්දෙන උන් ඕන තරං ඉන්න නිසා හොඳයි. අපි වගේ හොයල බලන උන් හිටිය නං ඕව වහල දාල ක්‍රිකට් රස්සාව කරන් ඉන්න වෙන්නෙ. 🤭🤭
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,372
    26,904
    113
    Kandy
    පොරගෙ ගෙවල් වල ඇඩ්‍රස් එහෙම දැනගෙන ඉන්වෙස්ට් කරපන්. හදිස්සියෙ හරි ගෙවල් වට කරල දාපු සල්ලි ඉල්ලන්න වුනොත්.
    විජේරාමේ ගල්හේන පාරේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    දිර්ඝකාලිනව මේක යථාර්තවාදිද? සම්තින්ග් ෆිෂි ගතියකුත් දැනෙනවා.

    FB-IMG-1664914637107.jpg
    Boc double investment kiyala ekak thiyenawa after 4years double denawa investment eka double ekiyanne 9 lakhs dammoth 18 lakhs ayeth e 18 lakhs 4yrs walin 36 lakhs.e kiyanne darme ayya awurudu 8 kin gewana guaranteed income ekata wada laksha 13.5 wadiye kohomada darme ayyage dusra ball eka.umbalage salli Aran bank eke dammath porata patta profit.Nodanna un ethin dakka gaman Sha maune gala danawa oya Agri business very risky.owaye thiyena expected income eka gewanna un bandilath na.Dana investment ekata watina guarantee ekak denneth na.Mewa ethin meke Enna unta kiyala denawata habaye apita Gahanna one siyalla dath booruwo ne wadiyen enne.🙂🙂🙂
     
    • Like
    Reactions: shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857

    මේවා ⁣වල වෙන දේවල් ඉතින් ආයිත් වාද කරන්න දෙයක් නැ. නමුත් ඕවා කෙලින්ම පතැරලා මුන්ගෙන් නඩු කන්නත් බැ. ඉතින් මෙහෙම වෙන්න පුලුවන්ද කියලා තමා දාන්න වෙන්නෙ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    Investment waladai C grade walath investment podi ganak karata aulak na.ahemai portfolio hadanne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    • Like
    Reactions: hasithayad

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මේවා ⁣වල වෙන දේවල් ඉතින් ආයිත් වාද කරන්න දෙයක් නැ. නමුත් ඕවා කෙලින්ම පතැරලා මුන්ගෙන් නඩු කන්නත් බැ. ඉතින් මෙහෙම වෙන්න පුලුවන්ද කියලා තමා දාන්න වෙන්නෙ
    Thamange mathaya adahasa kiwwa kiyala ehema Nadu Danna ba ban apahasayak Karanna one Nadu Danna.me wage company ehema Nadu dala ellan kanneth na.constitution 3rd chapter article no 10 balapan.e nisa on point baya nathuwa Katha karapan👍
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    Thamange mathaya adahasa kiwwa kiyala ehema Nadu Danna ba ban apahasayak Karanna one Nadu Danna.me wage company ehema Nadu dala ellan kanneth na.constitution 3rd chapter article no 10 balapan.e nisa on point baya nathuwa Katha karapan👍
    කිර්තිනාමයට හානිවන බව කියලා ඕනානම් නඩු දාන්න පුලුවන්.ඒකට ඔය කන්ස්ටිටියුෂන් එක අදාල නැ. වරදකාරයා වනවද නොනවනවාද කියන එක තිරණය වෙන්නේ උසාවියෙන්.ඒකටයි ඔය වගන්තිය අදාල. අනික ඕක විතරක් වැඩක් නැ, නඩු දාන්නේ කෝඩ් එකේ තියන වගන්ති අනුව.

    ඔයවගේ කුනවල් කන්න අවශ්‍ය නැ, ඒ නිසා මෙහෙම ⁣ලියන එක හොදයි. සමහරු සියල්ල දත් බුරුවෝ වගේ එක වගන්තියක් දෙකක් අල්ලගෙන දන්නවා වගේ කියැව්වට ඉතින් කන්න වෙන්නේ තනියමනේ. අරගලේදි කට්ටිය කන හැටි පේනවානේ ඔය මොන නිදහස ආ.ව්‍යවස්ථාවෙන් දිලා තිබ්බත්.