උනන්දුව ඇති උන් විතරක්ම බලාපිය(එළකිරියෙන

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    bump


    supri wadak bro.wade wenawanm niyamai..

    Thanks for shring. +rep


    thanks, ගොඩක් වටිනවා

    ela machan ela


    bumpsssssssssss...........

    patta ban

    ela lokka ela

    bump.........

    tfs machan.... issara stanford eketh online AI course wagayak thibba..
    +7

    ඒ උනාට මේකෙන් අයුතු ප්‍රොයෝජන ගන්න ගිහින් ලංකාවේ නම නම් අවුල් කරන්න එපා කියල ඉල්ලනවා
    good work bro
    rep+

    thanks

    Good work machan. keep it up


    ඒ උනාට මේකෙන් අයුතු ප්‍රොයෝජන ගන්න ගිහින් ලංකාවේ නම නම් අවුල් කරන්න එපා කියල ඉල්ලනවා

    එල මචන් බෙදා ගත්තට ස්තුති රේප් ++


    Rep 7+

    කටියටම ගොඩක් ස්තුත්යි...රේප් දුන්න හැමෝටමත් ඉස්තුති.. අර සහෝදරයෝ දෙන්නෙක් කිව වගේ කියන්න තියෙන්නේ..ලංකාවේ නම අවුල් කරන්න එපා කියලටි..එතකොට ප්රෝයෝජනයක් ගන්න පටන් ගන්න තියන අයටත් අවුල් වෙන එකයි වෙන්නේ..එහෙමනම් කරන්න එපා.මේක අපේ රටේ campus වල කට්ටිය උනත් පොඩි දෙනයි දන්නේ..දන්නා කියන හැමෝටම vm දාල හරි මේක බෙදා ගන්න කියල මම ඉල්ලනවා..මට තනියෙන් vm කරන්න බැරි හන්ද..එළකිරි..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    රේප් දුන්න හැමෝටම thnx...පුළුවන් තරම් vm කරලා මේ ගැන දැනුවත් කරන්න..මේකෙන් උපරිම ප්‍රොයෝජන ගන්න..එළකිරි..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එල එල තම තමන්ගේ ආපු ඒවා මෙතන දාන්න..මම මේ marketing social science වගේ සෙට් එකක් කරන්න ඉන්නේ.. :) තව බලලා...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මම මේක දාන්න හිටියෙ. දාපු එක හොදයි. මේක හිතන තරම් ලේසි නෑ. සතියකට පැය 10ක් වත් මහන්සි වෙන්න ඕනෙ. එක week එකක videos ටික විතරක්ම ආසන්න වශයෙන 240min වැඩියි.. ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ඕනෙ. weekly assignment නම් ගේමක් නෑ attempts 3++ දෙනව එකම ප්‍රශ්න සෙට් එකට :D ඒත් Midterm එකයි final එකයි එනකොට තමා ඇඩෙන්නෙ. ලගින් යන උත්තර සහිත mcq තියෙන්නෙ. ඔක්කොම videos බැලුවෙ නැත්නම් මාර අමාරුයි. බැලුවත් කරගන්න බෑ. google කරල උත්තර හොයන්නත් නෑ..අහන ප්‍රශ්න ප්‍රමානෙ අඩු නිසා එකක් වැරදුනොත් අඩුවෙන ලකුනු ප්‍රමානෙ වැඩියි. 75% වඩා ඕනෙ accomplishment statement එක ගන්න. මේ දවස් වල IT course එකක් වත් නෑ. ඔක්කොම 1week හරි deadline පහු වෙලා තියෙන්නෙ.. පරන ඒවට register වෙන්න එපා. Assignment deadline එකක් pass වෙලා නම් certificate එක ගන්න වෙන්නෙ නෑ.. ලන්කාවෙ උන් 5-6 -- 100,000 ට ඉන්නෙ. :( survey එකෙන් result එක එනව SL කීයද කියල..

    මේ මම දැනට කරන course කීපයක්...creative programming ඉන්න අය මේ ත්‍රෙඩ් එකත් එක්ක සෙට් වෙන්න. මට ඒකෙ Android කරගන්න බෑ.
    MY_zpsa06cc955.png