උන්ගේ හිනාවට ඇඬුනා මචං

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    වැඩක් නෑ මචන් තව දවසකින් ඔය ගුරුතුමියට තව වැඩි දවසක් පාසලේ සේවය කරන්න ලැබෙන එකක් නෑ , එක තමයි ලංකාවේ ක්‍රමය .

    මම දන්නා අක්ක කෙනෙක් ඉන්නවා එයා උපාධිධාරී නැටුම් ගුරුතුමියක් , දකුණේ පාසලක තමයි වැඩකරන්නේ , තවම එයා ඒ පාසලට ගිහිල්ලා අවුරුදු 5යි , හැමදාම ගෙදර ඉඳලා ( මාතර ) පැය 1.5ක් බස් එකේ යන්න ඕන පාසලට

    පාසලේ අවුරුදු 120ක ඉතිහාසයේ ප්‍රථම වතාවට , ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ සමස්ථ ලංකා නැටුම් තරඟ වලින් ලොකු ලොකු ඉස්කෝල පරද්දලා මෙයාලා දිනනවා , මේ වැඩවලට මෙයා තමන්ගේ සල්ලිත් සැහෙන්න වියදම් කරනවා

    දැන් පාසලේ ඉන්න ගමේ ගුරුවරුන් ගෙන් එයාට කැපිල්ල , එත් එයා ඒවා ගණන් ගන්නේ නැතිව වැඩකරනකොට ගමේ ගුරුවරු පාසල හැරගියපු මැර ශිෂ්‍යයෙක් ( මේ දවස්වල නමකියවෙන රටේ නමගිය අපරාධ කරුවෙකුගේ නෑදෑයෙක් ) දාලා පහර දෙන්න හදලා

    දැන් ඒ ගුරුතුමිය මාතරට මාරුවීමක් ගන්න හදනවා බැරිඋනොත් රැකියාවෙන් අස්වේවි මොකද එයාගේ හස්බන්ට සාමාන්‍යයෙන් හොඳට සල්ලි තියෙනවා

    මේ සියල්ලටම එකම හේතුව ගමේ ගුරුවරුන්ට වඩා පිටකෙනෙක් කැපීපෙනෙන ලෙස මහන්සි වී වැඩකිරීම

    oya wage wada karanne rajaye rassawak, pension ekata witharak gaththa haththa bn: ewage ewun wadi: ekayi sinhala haththata hariyanne naththe
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    වැඩක් නෑ මචන් ඔය ගුරුතුමියට තව වැඩි දවසක් පාසලේ සේවය කරන්න ලැබෙන එකක් නෑ , ඒක තමයි ලංකාවේ ක්‍රමය .

    මම දන්නා අක්ක කෙනෙක් ඉන්නවා එයා උපාධිධාරී නැටුම් ගුරුතුමියක් , දකුණේ පාසලක තමයි වැඩකරන්නේ , තවම එයා ඒ පාසලට ගිහිල්ලා අවුරුදු 5යි , හැමදාම ගෙදර ඉඳලා ( මාතර ) පැය 1.5ක් බස් එකේ යන්න ඕන පාසලට

    පාසලේ අවුරුදු 120ක ඉතිහාසයේ ප්‍රථම වතාවට , ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ සමස්ථ ලංකා නැටුම් තරඟ වලින් ලොකු ලොකු ඉස්කෝල පරද්දලා මෙයාලා දිනනවා , මේ වැඩවලට මෙයා තමන්ගේ සල්ලිත් සැහෙන්න වියදම් කරනවා

    දැන් පාසලේ ඉන්න ගමේ ගුරුවරුන් ගෙන් එයාට කැපිල්ල , එත් එයා ඒවා ගණන් ගන්නේ නැතිව වැඩකරනකොට ගමේ ගුරුවරු පාසල හැරගියපු මැර ශිෂ්‍යයෙක් ( මේ දවස්වල නමකියවෙන රටේ නමගිය අපරාධ කරුවෙකුගේ නෑදෑයෙක් ) දාලා පහර දෙන්න හදලා

    දැන් ඒ ගුරුතුමිය මාතරට මාරුවීමක් ගන්න හදනවා බැරිඋනොත් රැකියාවෙන් අස්වේවි මොකද එයාගේ හස්බන්ට සාමාන්‍යයෙන් හොඳට සල්ලි තියෙනවා

    මේ සියල්ලටම එකම හේතුව ගමේ ගුරුවරුන්ට වඩා පිටකෙනෙක් කැපීපෙනෙන ලෙස මහන්සි වී වැඩකිරීම
    thuk witharak bn.....Dan oya dakune okkoma Maakadure Madushlage yaaluwo ne....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Yes. Soon there will be a jealousy among not only teachers but also principal and she will be transferred!
    This is Sri Lanka.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වැඩක් නෑ මචන් ඔය ගුරුතුමියට තව වැඩි දවසක් පාසලේ සේවය කරන්න ලැබෙන එකක් නෑ , ඒක තමයි ලංකාවේ ක්‍රමය .

    මම දන්නා අක්ක කෙනෙක් ඉන්නවා එයා උපාධිධාරී නැටුම් ගුරුතුමියක් , දකුණේ පාසලක තමයි වැඩකරන්නේ , තවම එයා ඒ පාසලට ගිහිල්ලා අවුරුදු 5යි , හැමදාම ගෙදර ඉඳලා ( මාතර ) පැය 1.5ක් බස් එකේ යන්න ඕන පාසලට

    පාසලේ අවුරුදු 120ක ඉතිහාසයේ ප්‍රථම වතාවට , ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ සමස්ථ ලංකා නැටුම් තරඟ වලින් ලොකු ලොකු ඉස්කෝල පරද්දලා මෙයාලා දිනනවා , මේ වැඩවලට මෙයා තමන්ගේ සල්ලිත් සැහෙන්න වියදම් කරනවා

    දැන් පාසලේ ඉන්න ගමේ ගුරුවරුන් ගෙන් එයාට කැපිල්ල , එත් එයා ඒවා ගණන් ගන්නේ නැතිව වැඩකරනකොට ගමේ ගුරුවරු පාසල හැරගියපු මැර ශිෂ්‍යයෙක් ( මේ දවස්වල නමකියවෙන රටේ නමගිය අපරාධ කරුවෙකුගේ නෑදෑයෙක් ) දාලා පහර දෙන්න හදලා

    දැන් ඒ ගුරුතුමිය මාතරට මාරුවීමක් ගන්න හදනවා බැරිඋනොත් රැකියාවෙන් අස්වේවි මොකද එයාගේ හස්බන්ට සාමාන්‍යයෙන් හොඳට සල්ලි තියෙනවා

    මේ සියල්ලටම එකම හේතුව ගමේ ගුරුවරුන්ට වඩා පිටකෙනෙක් කැපීපෙනෙන ලෙස මහන්සි වී වැඩකිරීම

    So sad :(

    රටේ ඉස්කෝලවල ඉන්න ගුරා ලගෙන් හොදට ලමයි ගැන හිතලා උගන්වන්නෙත් අතලොස්සයි. උන්ටත් ඉතින් මෙහෙම කෙලව්වම :dull:
     
    Simbion

    Member
    Oct 13, 2018
    99
    6
    0
    වැඩක් නෑ මචන් ඔය ගුරුතුමියට තව වැඩි දවසක් පාසලේ සේවය කරන්න ලැබෙන එකක් නෑ , ඒක තමයි ලංකාවේ ක්‍රමය .

    මම දන්නා අක්ක කෙනෙක් ඉන්නවා එයා උපාධිධාරී නැටුම් ගුරුතුමියක් , දකුණේ පාසලක තමයි වැඩකරන්නේ , තවම එයා ඒ පාසලට ගිහිල්ලා අවුරුදු 5යි , හැමදාම ගෙදර ඉඳලා ( මාතර ) පැය 1.5ක් බස් එකේ යන්න ඕන පාසලට

    පාසලේ අවුරුදු 120ක ඉතිහාසයේ ප්‍රථම වතාවට , ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ සමස්ථ ලංකා නැටුම් තරඟ වලින් ලොකු ලොකු ඉස්කෝල පරද්දලා මෙයාලා දිනනවා , මේ වැඩවලට මෙයා තමන්ගේ සල්ලිත් සැහෙන්න වියදම් කරනවා

    දැන් පාසලේ ඉන්න ගමේ ගුරුවරුන් ගෙන් එයාට කැපිල්ල , එත් එයා ඒවා ගණන් ගන්නේ නැතිව වැඩකරනකොට ගමේ ගුරුවරු පාසල හැරගියපු මැර ශිෂ්‍යයෙක් ( මේ දවස්වල නමකියවෙන රටේ නමගිය අපරාධ කරුවෙකුගේ නෑදෑයෙක් ) දාලා පහර දෙන්න හදලා

    දැන් ඒ ගුරුතුමිය මාතරට මාරුවීමක් ගන්න හදනවා බැරිඋනොත් රැකියාවෙන් අස්වේවි මොකද එයාගේ හස්බන්ට සාමාන්‍යයෙන් හොඳට සල්ලි තියෙනවා

    මේ සියල්ලටම එකම හේතුව ගමේ ගුරුවරුන්ට වඩා පිටකෙනෙක් කැපීපෙනෙන ලෙස මහන්සි වී වැඩකිරීම

    Shik balan yaddi dakune innema sakkili thuuu
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    දකුණේ ඔක්කොම මිනිසු නරක නෑ බන්