උන්ටත්_බඩු_බනිස්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උන්ටත්_බඩු_බනිස්

    IPL කණ්ඩායම් දෙකකින් අකිලටයි, දුෂ්මන්තටයි ඉහළ මිලක්..!!

    kiqzFPa.jpg

    NETH NEWS

    උන්ටත් බඩු බනිස්.මාලිංග වගේ හප කරලා වැඩේ උනාට පස්සේ අයින් කරලා දායි.මුන් තමයි ලංකාවේ ක්‍රිකට් කන්නේ.යන්තම් එකක් දින්නා විතරයි.:(.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    IPL කණ්ඩායම් දෙකකින් අකිලටයි, දුෂ්මන්තටයි ඉහළ මිලක්..!!

    kiqzFPa.jpg

    NETH NEWS

    උන්ටත් බඩු බනිස්.මාලිංග වගේ හප කරලා වැඩේ උනාට පස්සේ අයින් කරලා දායි.මුන් තමයි ලංකාවේ ක්‍රිකට් කන්නේ.යන්තම් එකක් දින්නා විතරයි.:(.

    හප කරා කියල උබල නාහෙන් අැඩුවට උට ගානක්වත් නැතිව අැති, හම්බ කරගත්තනෙ හොදට
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හප කරා කියල උබල නාහෙන් අැඩුවට උට ගානක්වත් නැතිව අැති, හම්බ කරගත්තනෙ හොදට

    ඔව් ඉතින් අපිට තමා අමාරුව.අපිනේ මැච් බලන්නෙ.:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෝඩ් කතා කියන්න එපා බන්...
    මාලින්ග ගැන හිතුවොත් ඌගෙ ක්‍රකට් වර්දනය උනේ අයිපීඑල් හින්ද...
    අයිපීඑල් සෙල්ලන් කරන්න තෝරගත්තම උන් ප්‍රොෆ්‍රෙශනල් වෙනව ෆිට්න්ස් ගැන හිතනව....
    නෙගරිට් පැතිත් තියනව.. ඒත් පොසිටිව් වැඩී අයිපීඑල් තෝරගත්තම...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනේ ඔය හු@# මැච් බලන්න ඵපා බං.උන් හම්බ කරගන්නයි අපි දුක් වෙන්නයි..:lol:

    :yes:

    මෝඩ් කතා කියන්න එපා බන්...
    මාලින්ග ගැන හිතුවොත් ඌගෙ ක්‍රකට් වර්දනය උනේ අයිපීඑල් හින්ද...
    අයිපීඑල් සෙල්ලන් කරන්න තෝරගත්තම උන් ප්‍රොෆ්‍රෙශනල් වෙනව ෆිට්න්ස් ගැන හිතනව....
    නෙගරිට් පැතිත් තියනව.. ඒත් පොසිටිව් වැඩී අයිපීඑල් තෝරගත්තම...

    :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මැච් නං පැරදුනත් දුක නැහැ ඉස්සර වගේ ගේම අත අරින්නේ නැතුව ප්ලේ කරනවා කියල පේනවනම්.
    දැන් ඉන්න එවුන්ට චුට්ටක් ඇත්නම් ground එකෙන් යනවා අරහේ රිදෙනවා මෙහෙ රිදෙනවා කියල
    හැකියාවට වඩා තියෙන්න ඕන ඕනෑකම තමයි එක නැති උනාම මොනවා තිබ්බත් වැඩක් නැහැ
    ඉස්සර එවුන් අත පය කඩාගෙන තනි අතෙනුත් බැට් කරලා මැච් දිනවල තියෙනවා
    දැන් ඉන්න එවුන්ට රට ගැන හැඟීමක් ඇත්තෙත් නෑ ටීම් එක ගැන හැඟීමක් ඇත්තෙත් නැහැ
    සල්ලියි ආතල් එකයි විතරයි චාන්ස් එකක් හම්බුන වෙලාවේ පුළුවන් තරම් හම්බකරගෙන යන්න බලන්නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    IPL කණ්ඩායම් දෙකකින් අකිලටයි, දුෂ්මන්තටයි ඉහළ මිලක්..!!

    උන්ටත් බඩු බනිස්.මාලිංග වගේ හප කරලා වැඩේ උනාට පස්සේ අයින් කරලා දායි.මුන් තමයි ලංකාවේ ක්‍රිකට් කන්නේ.යන්තම් එකක් දින්නා විතරයි.:(.

    ඇයි උන් කොන්ත්‍රාත් එක ඉවර වුනාම අතපය කඩලා ආය ක්‍රිකට් ගහන්න බැරි කරලද එවන්නේ :shocked:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මැච් නං පැරදුනත් දුක නැහැ ඉස්සර වගේ ගේම අත අරින්නේ නැතුව ප්ලේ කරනවා කියල පේනවනම්.
    දැන් ඉන්න එවුන්ට චුට්ටක් ඇත්නම් ground එකෙන් යනවා අරහේ රිදෙනවා මෙහෙ රිදෙනවා කියල
    හැකියාවට වඩා තියෙන්න ඕන ඕනෑකම තමයි එක නැති උනාම මොනවා තිබ්බත් වැඩක් නැහැ
    ඉස්සර එවුන් අත පය කඩාගෙන තනි අතෙනුත් බැට් කරලා මැච් දිනවල තියෙනවා
    දැන් ඉන්න එවුන්ට රට ගැන හැඟීමක් ඇත්තෙත් නෑ ටීම් එක ගැන හැඟීමක් ඇත්තෙත් නැහැ
    සල්ලියි ආතල් එකයි විතරයි චාන්ස් එකක් හම්බුන වෙලාවේ පුළුවන් තරම් හම්බකරගෙන යන්න බලන්නේ

    :cool:+
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ipl වගේ තරග පිතිකරුවන්ට හොදයි .නමුත් වේගපන්දු යවන්නන් සහ දගපන්දු යවන්නන් මෙවැනි තරගවලට යැවීමෙන් වෙන්නේ ඔවුනගේ හැකියාව මොට කිරීමක් සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට ඇති ෆිට්නස් එක මුදලට විනාස කරගැනීමක් පමණයි :sorry:

    හොදම උදා හරනේ මාලිංග .රටවෙනුවෙන් බොහෝ දෙයක් කරන්න හැකියාව සහ ශක්තිය තියෙද්දී ipl නිසා ටෙස්ට් oneday අත්හැරිය .ඕනෙම ක්රිදකයෙක්ට ඔවුනගේ හොදම කාලයක් තියෙනවා .මාලි ඒකාලේ නාස්ති කලේ ipl වලට මිසක් රට වෙනුවෙන් නෙමේ :sorry:
    දැන් ඔහු ipl වලින් විසිවෙලා .දැන් ඔහු ප්‍රමාද වැඩියි මන්ද ඔහුගේ රිද්මය හොදම ජවසම්පන්න කාලය ipl එක තුලම දියවෙලා අවසන් ..

    ක්‍රිකට් ක්රිදකයින්ව පුහුණු කරන්නේ ජාතික අරමුදල් වලින්
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මරුසිරා;22781166 said:
    ipl වගේ තරග පිතිකරුවන්ට හොදයි .නමුත් වේගපන්දු යවන්නන් සහ දගපන්දු යවන්නන් මෙවැනි තරගවලට යැවීමෙන් වෙන්නේ ඔවුනගේ හැකියාව මොට කිරීමක් සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට ඇති ෆිට්නස් එක මුදලට විනාස කරගැනීමක් පමණයි :sorry:

    හොදම උදා හරනේ මාලිංග .රටවෙනුවෙන් බොහෝ දෙයක් කරන්න හැකියාව සහ ශක්තිය තියෙද්දී ipl නිසා ටෙස්ට් oneday අත්හැරිය .ඕනෙම ක්රිදකයෙක්ට ඔවුනගේ හොදම කාලයක් තියෙනවා .මාලි ඒකාලේ නාස්ති කලේ ipl වලට මිසක් රට වෙනුවෙන් නෙමේ :sorry:
    දැන් ඔහු ipl වලින් විසිවෙලා .දැන් ඔහු ප්‍රමාද වැඩියි මන්ද ඔහුගේ රිද්මය හොදම ජවසම්පන්න කාලය ipl එක තුලම දියවෙලා අවසන් ..

    ක්‍රිකට් ක්රිදකයින්ව පුහුණු කරන්නේ ජාතික අරමුදල් වලින්

    මෙන්න ක්‍රිකට් ගැන දැනීමක් තියෙන ඇගිල්ල දික් කරහම ඇගිල්ල දිහා බලන්නේ නැති මොළයක් තියෙන එකෙක්.:cool::yes:+
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    එක්කො ඉදීවි , නැත්නම් කෙලවේවි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මරුසිරා;22781166 said:
    ipl වගේ තරග පිතිකරුවන්ට හොදයි .නමුත් වේගපන්දු යවන්නන් සහ දගපන්දු යවන්නන් මෙවැනි තරගවලට යැවීමෙන් වෙන්නේ ඔවුනගේ හැකියාව මොට කිරීමක් සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට ඇති ෆිට්නස් එක මුදලට විනාස කරගැනීමක් පමණයි :sorry:

    හොදම උදා හරනේ මාලිංග .රටවෙනුවෙන් බොහෝ දෙයක් කරන්න හැකියාව සහ ශක්තිය තියෙද්දී ipl නිසා ටෙස්ට් oneday අත්හැරිය .ඕනෙම ක්රිදකයෙක්ට ඔවුනගේ හොදම කාලයක් තියෙනවා .මාලි ඒකාලේ නාස්ති කලේ ipl වලට මිසක් රට වෙනුවෙන් නෙමේ :sorry:
    දැන් ඔහු ipl වලින් විසිවෙලා .දැන් ඔහු ප්‍රමාද වැඩියි මන්ද ඔහුගේ රිද්මය හොදම ජවසම්පන්න කාලය ipl එක තුලම දියවෙලා අවසන් ..

    ක්‍රිකට් ක්රිදකයින්ව පුහුණු කරන්නේ ජාතික අරමුදල් වලින්

    මාලිංග වගේ හැකියාවක් තියෙන එකෙක්ට ඔයිට වඩා කොච්චර දෙයක් කරන්න තිබ්බද.
    ධර්මසේනල කලුවිතාරනලගේ තිබ්බ හැඟීම මුන්ටත් තිබ්බනම් අපි තමයි world cup එක එක දිගට 4ක් 5ක් දිනන්නේ ඔස්ට්‍රේලියාව නෙවෙයි
    බෝලයක් පස්සෙන් boundary එක ගාවට දුවන් යන නැති එවුන් අද ඉන්නේ
    දැන් ඉන්න එවුන්ට ක්‍රිකට් ගහන්න විතරයි බැරි modeling පුළුවන් සින්දු කියන්න පුළුවන් රඟපාන්න පුළුවන් :D
    6ක් ගහගන්න පන නැහැ හෙන ලඳවල් ඉන්නේ
    අපේ bowling ටිකක් හොඳ හින්ද මෙහෙම හරි ඉන්නවා නැත්නම් බඩුම තමයි :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;22781166 said:
    ipl වගේ තරග පිතිකරුවන්ට හොදයි .නමුත් වේගපන්දු යවන්නන් සහ දගපන්දු යවන්නන් මෙවැනි තරගවලට යැවීමෙන් වෙන්නේ ඔවුනගේ හැකියාව මොට කිරීමක් සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට ඇති ෆිට්නස් එක මුදලට විනාස කරගැනීමක් පමණයි :sorry:

    හොදම උදා හරනේ මාලිංග .රටවෙනුවෙන් බොහෝ දෙයක් කරන්න හැකියාව සහ ශක්තිය තියෙද්දී ipl නිසා ටෙස්ට් oneday අත්හැරිය .ඕනෙම ක්රිදකයෙක්ට ඔවුනගේ හොදම කාලයක් තියෙනවා .මාලි ඒකාලේ නාස්ති කලේ ipl වලට මිසක් රට වෙනුවෙන් නෙමේ :sorry:
    දැන් ඔහු ipl වලින් විසිවෙලා .දැන් ඔහු ප්‍රමාද වැඩියි මන්ද ඔහුගේ රිද්මය හොදම ජවසම්පන්න කාලය ipl එක තුලම දියවෙලා අවසන් ..

    ක්‍රිකට් ක්රිදකයින්ව පුහුණු කරන්නේ ජාතික අරමුදල් වලින්
    මාලිංග ටෙස්ට් වලින් විශ්‍රාම ගත්තේ කකුලේ ආබාධේ හින්දා නේද :oo: නැතුව නිකන් එකපාර අයින් උනා නෙවේ නෙ. මනුස්සය දිගටම ටෙස්ට් ගැහුවා නං මෙච්චරකල් ක්‍රිකට් ගහන්න බෑ රිටයර් වෙලා ගොඩක් කල්. :yes: ටෙස්ට් නොගහ ඉඳලත් කොච්චර කල් ආබාධ හින්ද ගෙදර හිටියද ටෙස්ට් ගැහුවා නං ඔය මනුස්සයට නැගිටින්නවත් වෙන්නේ නෑ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මාලිංග ටෙස්ට් වලින් විශ්‍රාම ගත්තේ කකුලේ ආබාධේ හින්දා නේද :oo: නැතුව නිකන් එකපාර අයින් උනා නෙවේ නෙ. මනුස්සය දිගටම ටෙස්ට් ගැහුවා නං මෙච්චරකල් ක්‍රිකට් ගහන්න බෑ රිටයර් වෙලා ගොඩක් කල්. :yes: ටෙස්ට් නොගහ ඉඳලත් කොච්චර කල් ආබාධ හින්ද ගෙදර හිටියද ටෙස්ට් ගැහුවා නං ඔය මනුස්සයට නැගිටින්නවත් වෙන්නේ නෑ.

    ඌ බය උනේ IPL ගහන්න බැරිවෙයි කියලද කොහෙද බං :lol:
    අර එක පාරක් කකුල කැඩිලා කියල ප්ලේ කරන නැතුව ඉඳල IPL ගිහින් ලස්සනට wicket ගත්තේ.
    එතන ඉන්න crowd එකේ ගැම්මටද මන්ද පට්ට performance තියෙන්නේ අපේ එවුන් එකට ගියාම