හිතනව කියන්නෙ තර්කයට අදාල දෙයක් ඒකට යොදාගන්නෙ දන්න දත්ත. ඒව වෙනස් වෙන්න තප්පරයක්වත් යන්නෑ. ලිංගික ආශාව කියන්නෙ හැඟීමක්. ඉතිං දත්ත දෙක තුනකිං එහෙව් පාථමික හැඟීමක් වෙනස් කරන්න පුලුවන් කියල හිතන්න අමාරුයි![]()
පොඩි කාලෙ ජල්බරි වෙච්චි කී දෙනෙක් අරං පරීක්ශණ කල්ලද ඔය නිගමනේට ඇවිත් තියෙන්නෙ ? ජල්බරි වුන බහුතරයට ෆෝබියාවක් ඇතිවෙනවා මිසක් ලිංගික ආශාව එහෙම් පිටිංම අනික් පැත්ත ගහයි කියන දේ වෙන්න තියෙන ඉඩ ගොඩාක්ම අඩුයි. එතනදිත් වෙන්න ඉඩ තියෙන්නෙ ෆෝබියාව නිසා විරුද්ධ ලිංගිකයෙක් එක්ක එක් වෙන්න තියෙන නොහැකියාව නිසා ලිංගික ආශාව සපුරගන්න මොකක් හෝ මාර්ගයක් පාවිච්චි කිරීම. කලිං කිව්ව හිර ගෙවල් වල උදාහරණෙ වගේ. එතකොට මානසික රෝගෙ සමලිංගික වීම නෙමේ අර ෆෝබියාව. ප්රතිකාර කල යුත්තෙ සමලිංගික වීමට නෙමේ ෆෝබියාවට. අනික් ප්රධානම කරුන correlation doesn't imply causation. google කරන්න. සමලිංගික වුන කිහිප දෙනෙක් අරගෙන පොඩි කාලෙ වුන ජිල්බරි ටිකක් අහල ඔහොම නිගමන වලට ඒම වැරදියි![]()
![]()
එතකොට සමලිංගික අය බිහිවෙන්නේ ඉපදෙනකොටමද?




මොනවද හලෝ මේ කියවන්නේ..එහෙනන් ඉතින් කථික තරඟෙකට පුරුදු වෙන කෙනාටත් පිස්සා කියන්න එපැයි? පිස්සුවෙන් කියවන එකෙයි සන්වාදෙකට පුහුණු වෙන්න කතා කිරීමෙයි වෙනස අඳුනගන්න බැරි කෙනාට නෙමෙයිද පිස්සු එතකොට ?
