උන්ට නැත අපිට ඇත

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිතනව කියන්නෙ තර්කයට අදාල දෙයක් ඒකට යොදාගන්නෙ දන්න දත්ත. ඒව වෙනස් වෙන්න තප්පරයක්වත් යන්නෑ. ලිංගික ආශාව කියන්නෙ හැඟීමක්. ඉතිං දත්ත දෙක තුනකිං එහෙව් පාථමික හැඟීමක් වෙනස් කරන්න පුලුවන් කියල හිතන්න අමාරුයි :no: :no:

    පොඩි කාලෙ ජල්බරි වෙච්චි කී දෙනෙක් අරං පරීක්ශණ කල්ලද ඔය නිගමනේට ඇවිත් තියෙන්නෙ ? ජල්බරි වුන බහුතරයට ෆෝබියාවක් ඇතිවෙනවා මිසක් ලිංගික ආශාව එහෙම් පිටිංම අනික් පැත්ත ගහයි කියන දේ වෙන්න තියෙන ඉඩ ගොඩාක්ම අඩුයි. එතනදිත් වෙන්න ඉඩ තියෙන්නෙ ෆෝබියාව නිසා විරුද්ධ ලිංගිකයෙක් එක්ක එක් වෙන්න තියෙන නොහැකියාව නිසා ලිංගික ආශාව සපුරගන්න මොකක් හෝ මාර්ගයක් පාවිච්චි කිරීම. කලිං කිව්ව හිර ගෙවල් වල උදාහරණෙ වගේ. එතකොට මානසික රෝගෙ සමලිංගික වීම නෙමේ අර ෆෝබියාව. ප්‍රතිකාර කල යුත්තෙ සමලිංගික වීමට නෙමේ ෆෝබියාවට. අනික් ප්‍රධානම කරුන correlation doesn't imply causation. google කරන්න. සමලිංගික වුන කිහිප දෙනෙක් අරගෙන පොඩි කාලෙ වුන ජිල්බරි ටිකක් අහල ඔහොම නිගමන වලට ඒම වැරදියි :no: :no:

    එතකොට සමලිංගික අය බිහිවෙන්නේ ඉපදෙනකොටමද?:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක්ස්ක්යුස්මී......

    මට දැන ගන්න ඕනේ මෙන්න මෙව්වා වයිට් වෝකරයාගෙන්...

    1. ඔබේ අදහස් දැක්වීම්වලට අනූව කොල්ලෙක් ගෙදර ඇතිකරන බල්ලෙක් සමග (අයාලේ යන හෝ අනුන්ගේ බල්ලෙක් නොවේ ) ලිංගික ස\සර්ගයේ යෙදීම ඔබ හෙළාදකින්නේද? ඔබ අනුමත කරන්නේද?
    2. ඔබ ඉහත (01) අනුමත කරන්නේ නම් නීති ඒ අනූව වෙනස් වීමත් ඒ අනූව නීත්‍යානුකූලව බල්ලකු ගැසීම සඳහා හෝ ෆෝම් ඌ බල්ලෙකුගෙන් පු$ පාරක් කෑම සඳහ ලස්සන බල්ලෙක් විකිණීම වැනි වූ වෙළෙඳ ව්‍යාපාර අනුමත කරන්නේද?

    3. ඔබ ඉහත (01) හෙළාදකින්නේ නම් ඒ අනූව අදාල සමලිංගික හැඟීම් ඇති වූ අයව ඔබ විසින් හඳුනාගන්නේ මානසික රෝගීන් ලෙසද?

    4. ලංකාවේ දැනටමත් xx වර්ගයේ ලිංගික ක්‍රියාවන් සහිත චිත්‍රප්ටි ප්‍රදර්ශනය වන නිසා සත්ව මිනිස් ළිංගික ක්‍රියා (සංසර්ගය කෙළින්ම නොපෙන්වා xx ලෙස නිර්මණය වූ බල්ලෙක්ගේ කිහිල්ල හරකෙක්ගේ පස්ස ගාතය කුකුලකුගේ හොටේ ලස්සන ආදිය රසවිඳින්නකුගේ ක්‍රියා) ප්‍රදර්ශනය අනුමත කරන්නේද? :eek:

    :lol::lol:
     
    ඒවට කියන්නෙ fetish කියල :yes: :yes:
    ලිංගික ආකර්ශණය ඇතිවිය යුතු ශරීර කොටස් වලට ඇරෙන්න වෙන ඕනෙම දේකට ලිංගික ආශාවක් ඇතිවෙනවනං ඒක fetish එකක් :yes: :yes:
    එහෙම උන් සමලිංගිකයො අතරටත් වඩා straight උන් අතරෙ ගොඩක් ඉන්නව. මේකෙම ත්‍රෙඩ් කීයක් වැටුනද කෙල්ලන්ගෙ කකුල් වලට සෙරෙප්පු වලට ආස අය දාපු. තව ඉන්නව කොණ්ඩෙට ආස, කොට නිහාලය දැම්ම උට ආස හිතෙන්නෙ ඔෆිස් අඳින ඇඳුම ඇඳගෙන ඉන්න කෙල්ලන්ව දැක්කාම කියල, පෙලක් උන් ඉන්නව කෙල්ලො කණ්නාඩි දාන් ඉන්නව දැක්කාම ලිංගික ආශාවන් ඇතිවෙන මේ ඔක්කොම fetish. යට ඇඳුමක් විතරක් දැක්කාම ආශාව ඇතිවෙන්න පුලුවන් යට ඇඳුම ඇඳං ඉන්නව දැක්කාම ආශාව ඇතිවෙන්න පුලුවන් ඔව්ව නං සමලිංගිකත්වය නෙමේ හෙන ප්‍රතිශත වලිං ඕනෙම රටක තියෙනව. ඒවගෙන් සමාජයට හානියක් වෙන්නෙ නෑ උන්ට හානියක් වෙන්නෙත් නෑ උගෙ පෞද්ගලික ආශාවක් විතරයි. ඉතිං මානසික රෝග නෙමේ. ඔන්න යට ඇඳුමක් දැක්කාම ඉන්නම බැරි නං පාලනය කරගන්නම බැරි තරම් ලොකූ ආශාවක් ඇතිවෙනවනං ඒක මොකක් අලලා ඇතිවුනත් මානසික රෝගයක්.

    අහ් මේක දැක්කේ දැන්... සත්තුත් එක්ක උනත් අවුලක් නෑනේ එහෙනම් :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    එතකොට සමලිංගික අය බිහිවෙන්නේ ඉපදෙනකොටමද?:dull:

    මටත් ඔන්න ඕකයි ගැටළුව..නැත්තන් වෝකරයා ඇතුලු පිරිස ට්‍රාන්ස්ජෙන්ඩර් සහ සමලිංගිකබාවය පටලගෙනද මන්දා:nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි උඹ මේ මානසික ලෙඩ කියන එක ඌට හානියක් නැත්තං උගෙන් තව කෙනෙක්ට හානියක් නැත්තං කිය කිය හානියක් ගැනම කතා කරන්නේ..
    දැන් සමාජයට හානියක් වෙන්නම ඕනෙද මානසික ලෙඩක් වෙන්න..
    සමාජයට කිසිම හානියක් නැතුව හිගාකකා ඉන්න පිස්සො ඉන්නේ බං ඒව මානසික ලෙඩ නෙමෙයි ද?

    ඔව් fetish තමයි..
    දැන් උඹ කියන්නේ වැලේ ගෑනියෙක් ගේ පෑන්ටියක් දැක්කම ඒක නිසා ලිංගික ආශාවක් ඇතිවෙලා ඇවිස්සෙන එක සාමාන්‍ය ආශාවක් මානසික ලෙඩක් නෙමෙයි කියලද?

    ඉතිං හානියක් ගැන කතා කරන්නෙ මානසික රෝග අර්ථ දක්වල තියෙන්නෙම ඒ මත පදනම් වෙලා නිසානෙ. මානසික රෝගයක්ද නැද්ද කියල තෝරගන්න ඒ පදනම යොදාගන්නැතුව වෙන අපිට හිතෙන හිතෙන දේවල් යොදාගෙන බෑනෙ. පිස්ස කියන්නෙත් එදිනෙදා ව්‍යවහාරයේ තියෙන යෙදුමක් මිසක් ඒත් නිශ්චිත මානසික රෝගයකට කියන නමක් නෙමේනෙ. ඉතිං මෙතනදි උපකල්පනය කරන්නං පාරෙ හිඟා කන තනියෙන් කියවන ඉන්න හිටින්න තැනක් නැති එහෙම තැනක් හදාගන්නවත් උවමනාවක් නැති මනුස්සයෙක් කියල. ඉතිං මෙතනම තියෙනවනෙ මේ මනුස්සයට ඒ චර්යාව නිසා තමන්ට හානි කරගෙන කියල. ඉතුරුවක් නෑ ගෙයක් දොරක් හදාගන්නෑ සෞඛ්‍යය ගැන හිතන්නෑ ආරක්ශාව ගැන හිතන්නෑ. එතන හානිය තියෙනව. මෙහෙම කිව්වොත් තනියෙන් කියෝන එක මානසික රෝගයක් කියල අන්න එතන වැරදියි. තනියෙන් හේතු ගොඩකට කියවන්න පුලුවන්. සංවාදෙකට පුරුදු වෙන්න කථාවක් කරන්න පුරුදු වෙන්න ලියපු දෙයක් කියවද්දි මොන වගේද බලන්න නැත්තං තමන් එලඹුන නිගමනේ තමන්ටම බිඳින්න පුලුවන්ද බලන්න චරිත දෙකක් විදිහට. මේ වගේ ගොඩක් හේතු තියෙනව. ඉතිං මේ දේවල් සලකන්නැතුව නිකංම ආ තනියෙන් කියවීම මානසික රෝගයක් කියනවනං එතනදි වැරදියි.

    සාමාන්‍ය කියන වචනෙත් මොන අදහසකිං යෙදුවද මං දන්නෑනෙ. සාමාන්‍ය කියන එකෙං අදහස් කලේ සමාජෙ බහුතරේට තියෙනව කියන එක නං නෑ සාමාන්‍ය නෑ. සාමාන්‍ය කියන එකෙං අදහස් කලේ තමන්ටත් අනික් අයටත් හානියක් නෑ කියන එකනං ඔව් සාමාන්‍යයි. සාමාන්‍ය කියන එකෙං අදහස් කලේ එහෙම නොවෙන අය මානසික රෝගීන් හෝ වැරදියි කියන පදනමින් නං එහෙනං සාමාන්‍ය නෑ. fetish කියන දේ සමලිංගිකත්වට වඩා ගොඩක් බහුලව තියෙන දෙයක්. සමලිංගිකයන්ට වඩා straight fetishists ල වැඩියි.
     
    Every straight person has a fetish of somekind.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක්ස්ක්යුස්මී......

    මට දැන ගන්න ඕනේ මෙන්න මෙව්වා වයිට් වෝකරයාගෙන්...

    1. ඔබේ අදහස් දැක්වීම්වලට අනූව කොල්ලෙක් ගෙදර ඇතිකරන බල්ලෙක් සමග (අයාලේ යන හෝ අනුන්ගේ බල්ලෙක් නොවේ ) ලිංගික ස\සර්ගයේ යෙදීම ඔබ හෙළාදකින්නේද? ඔබ අනුමත කරන්නේද?
    2. ඔබ ඉහත (01) අනුමත කරන්නේ නම් නීති ඒ අනූව වෙනස් වීමත් ඒ අනූව නීත්‍යානුකූලව බල්ලකු ගැසීම සඳහා හෝ ෆෝම් ඌ බල්ලෙකුගෙන් පු$ පාරක් කෑම සඳහ ලස්සන බල්ලෙක් විකිණීම වැනි වූ වෙළෙඳ ව්‍යාපාර අනුමත කරන්නේද?

    3. ඔබ ඉහත (01) හෙළාදකින්නේ නම් ඒ අනූව අදාල සමලිංගික හැඟීම් ඇති වූ අයව ඔබ විසින් හඳුනාගන්නේ මානසික රෝගීන් ලෙසද?

    4. ලංකාවේ දැනටමත් xx වර්ගයේ ලිංගික ක්‍රියාවන් සහිත චිත්‍රප්ටි ප්‍රදර්ශනය වන නිසා සත්ව මිනිස් ළිංගික ක්‍රියා (සංසර්ගය කෙළින්ම නොපෙන්වා xx ලෙස නිර්මණය වූ බල්ලෙක්ගේ කිහිල්ල හරකෙක්ගේ පස්ස ගාතය කුකුලකුගේ හොටේ ලස්සන ආදිය රසවිඳින්නකුගේ ක්‍රියා) ප්‍රදර්ශනය අනුමත කරන්නේද? :eek:

    1. හෙලා දකිමි
    3. නැත. බල්ලෙක් වැනි සතෙක් සමඟ ලිංගිකව එක්වීමට අවශ්‍ය වන්නේ ඔහුට හෝ ඇයට ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තමා ප්‍රිය කරන විරුද්ධ වර්ගයේ හෝ තමන්ගේ වර්ගයේ ජීවීන් දුර්ලභ වීම නිසාය. තමා ප්‍රිය කරන වර්ගයේ අයෙකු හමු වූ විට සතුන් සමඟ එක්වීමට ඇති ආශාව ඉබේම පහවී යයි.
    4. 3 උත්තරයමයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතිං හානියක් ගැන කතා කරන්නෙ මානසික රෝග අර්ථ දක්වල තියෙන්නෙම ඒ මත පදනම් වෙලා නිසානෙ. මානසික රෝගයක්ද නැද්ද කියල තෝරගන්න ඒ පදනම යොදාගන්නැතුව වෙන අපිට හිතෙන හිතෙන දේවල් යොදාගෙන බෑනෙ. පිස්ස කියන්නෙත් එදිනෙදා ව්‍යවහාරයේ තියෙන යෙදුමක් මිසක් ඒත් නිශ්චිත මානසික රෝගයකට කියන නමක් නෙමේනෙ. ඉතිං මෙතනදි උපකල්පනය කරන්නං පාරෙ හිඟා කන තනියෙන් කියවන ඉන්න හිටින්න තැනක් නැති එහෙම තැනක් හදාගන්නවත් උවමනාවක් නැති මනුස්සයෙක් කියල. ඉතිං මෙතනම තියෙනවනෙ මේ මනුස්සයට ඒ චර්යාව නිසා තමන්ට හානි කරගෙන කියල. ඉතුරුවක් නෑ ගෙයක් දොරක් හදාගන්නෑ සෞඛ්‍යය ගැන හිතන්නෑ ආරක්ශාව ගැන හිතන්නෑ. එතන හානිය තියෙනව. මෙහෙම කිව්වොත් තනියෙන් කියෝන එක මානසික රෝගයක් කියල අන්න එතන වැරදියි. තනියෙන් හේතු ගොඩකට කියවන්න පුලුවන්. සංවාදෙකට පුරුදු වෙන්න කථාවක් කරන්න පුරුදු වෙන්න ලියපු දෙයක් කියවද්දි මොන වගේද බලන්න නැත්තං තමන් එලඹුන නිගමනේ තමන්ටම බිඳින්න පුලුවන්ද බලන්න චරිත දෙකක් විදිහට. මේ වගේ ගොඩක් හේතු තියෙනව. ඉතිං මේ දේවල් සලකන්නැතුව නිකංම ආ තනියෙන් කියවීම මානසික රෝගයක් කියනවනං එතනදි වැරදියි.

    සාමාන්‍ය කියන වචනෙත් මොන අදහසකිං යෙදුවද මං දන්නෑනෙ. සාමාන්‍ය කියන එකෙං අදහස් කලේ සමාජෙ බහුතරේට තියෙනව කියන එක නං නෑ සාමාන්‍ය නෑ. සාමාන්‍ය කියන එකෙං අදහස් කලේ තමන්ටත් අනික් අයටත් හානියක් නෑ කියන එකනං ඔව් සාමාන්‍යයි. සාමාන්‍ය කියන එකෙං අදහස් කලේ එහෙම නොවෙන අය මානසික රෝගීන් හෝ වැරදියි කියන පදනමින් නං එහෙනං සාමාන්‍ය නෑ. fetish කියන දේ සමලිංගිකත්වට වඩා ගොඩක් බහුලව තියෙන දෙයක්. සමලිංගිකයන්ට වඩා straight fetishists ල වැඩියි.

    :rofl:මොනවද හලෝ මේ කියවන්නේ..එහෙනන් ඉතින් කථික තරඟෙකට පුරුදු වෙන කෙනාටත් පිස්සා කියන්න එපැයි? පිස්සුවෙන් කියවන එකෙයි සන්වාදෙකට පුහුණු වෙන්න කතා කිරීමෙයි වෙනස අඳුනගන්න බැරි කෙනාට නෙමෙයිද පිස්සු එතකොට ?
     
    thanujaka

    Well-known member
  • ඉතිං හානියක් ගැන කතා කරන්නෙ මානසික රෝග අර්ථ දක්වල තියෙන්නෙම ඒ මත පදනම් වෙලා නිසානෙ. මානසික රෝගයක්ද නැද්ද කියල තෝරගන්න ඒ පදනම යොදාගන්නැතුව වෙන අපිට හිතෙන හිතෙන දේවල් යොදාගෙන බෑනෙ. පිස්ස කියන්නෙත් එදිනෙදා ව්‍යවහාරයේ තියෙන යෙදුමක් මිසක් ඒත් නිශ්චිත මානසික රෝගයකට කියන නමක් නෙමේනෙ. ඉතිං මෙතනදි උපකල්පනය කරන්නං පාරෙ හිඟා කන තනියෙන් කියවන ඉන්න හිටින්න තැනක් නැති එහෙම තැනක් හදාගන්නවත් උවමනාවක් නැති මනුස්සයෙක් කියල. ඉතිං මෙතනම තියෙනවනෙ මේ මනුස්සයට ඒ චර්යාව නිසා තමන්ට හානි කරගෙන කියල. ඉතුරුවක් නෑ ගෙයක් දොරක් හදාගන්නෑ සෞඛ්‍යය ගැන හිතන්නෑ ආරක්ශාව ගැන හිතන්නෑ. එතන හානිය තියෙනව. මෙහෙම කිව්වොත් තනියෙන් කියෝන එක මානසික රෝගයක් කියල අන්න එතන වැරදියි. තනියෙන් හේතු ගොඩකට කියවන්න පුලුවන්. සංවාදෙකට පුරුදු වෙන්න කථාවක් කරන්න පුරුදු වෙන්න ලියපු දෙයක් කියවද්දි මොන වගේද බලන්න නැත්තං තමන් එලඹුන නිගමනේ තමන්ටම බිඳින්න පුලුවන්ද බලන්න චරිත දෙකක් විදිහට. මේ වගේ ගොඩක් හේතු තියෙනව. ඉතිං මේ දේවල් සලකන්නැතුව නිකංම ආ තනියෙන් කියවීම මානසික රෝගයක් කියනවනං එතනදි වැරදියි.

    සාමාන්‍ය කියන වචනෙත් මොන අදහසකිං යෙදුවද මං දන්නෑනෙ. සාමාන්‍ය කියන එකෙං අදහස් කලේ සමාජෙ බහුතරේට තියෙනව කියන එක නං නෑ සාමාන්‍ය නෑ. සාමාන්‍ය කියන එකෙං අදහස් කලේ තමන්ටත් අනික් අයටත් හානියක් නෑ කියන එකනං ඔව් සාමාන්‍යයි. සාමාන්‍ය කියන එකෙං අදහස් කලේ එහෙම නොවෙන අය මානසික රෝගීන් හෝ වැරදියි කියන පදනමින් නං එහෙනං සාමාන්‍ය නෑ. fetish කියන දේ සමලිංගිකත්වට වඩා ගොඩක් බහුලව තියෙන දෙයක්. සමලිංගිකයන්ට වඩා straight fetishists ල වැඩියි.

    කෙලින් ඔව්ද නැද්ද කියල ඉවරවෙලා උබේ එක්ස්ප්ලනේශන් එක දීපං..

    රෙදි වැලක නිකං පෑන්ටියක් වනලා තියෙනවා..
    පාරෙ යන එකෙක් මේක දැක්කම ඌට ඒක නිසා ලිංගික ආශාවක් ඇතිවෙනවා... සරලව කිව්වොත් ඌට මෝල ඇවිස්සෙනවා..

    මේක මානසික ලෙඩක් ද නැද්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :rofl:මොනවද හලෝ මේ කියවන්නේ..එහෙනන් ඉතින් කථික තරඟෙකට පුරුදු වෙන කෙනාටත් පිස්සා කියන්න එපැයි? පිස්සුවෙන් කියවන එකෙයි සන්වාදෙකට පුහුණු වෙන්න කතා කිරීමෙයි වෙනස අඳුනගන්න බැරි කෙනාට නෙමෙයිද පිස්සු එතකොට ?

    ඉතිං ඒක නෙමේද මං කියල තියෙන්නෙ ? :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙලින් ඔව්ද නැද්ද කියල ඉවරවෙලා උබේ එක්ස්ප්ලනේශන් එක දීපං..

    රෙදි වැලක නිකං පෑන්ටියක් වනලා තියෙනවා..
    පාරෙ යන එකෙක් මේක දැක්කම ඌට ඒක නිසා ලිංගික ආශාවක් ඇතිවෙනවා... සරලව කිව්වොත් ඌට මෝල ඇවිස්සෙනවා..

    මේක මානසික ලෙඩක් ද නැද්ද?

    නෑ :no: :no:

    මෝල ඇවිස්සීම උග්‍ර නං උට පාලනය කරගන්න බැරි නං ඔව්. :yes: :yes:

    ඉතිං දැක්කනෙ ප්‍රශ්නෙ නිශ්චිත නැති වුනාම වෙන්න පුලුවන් අවස්ථා ටික පැහැදිලි කරල ඒ අවස්ථා අනුව තමා ඔව් නෑ කියන්න වෙන්නෙ. නිකංම වැලේ තියෙන එක බලල ආශාව ඇති වෙලා එහෙම්ම උගෙ ගහන ගියා නං නෑ. ඕක දැකපු ගමං සේරම අමතක වෙලා හොරකං කරන්න යන්න වෙන ගානට ලොකූ ආශාවක් ඇතිවෙනවනං ඔව් :sorry: :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. හෙලා දකිමි
    3. නැත. බල්ලෙක් වැනි සතෙක් සමඟ ලිංගිකව එක්වීමට අවශ්‍ය වන්නේ ඔහුට හෝ ඇයට ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තමා ප්‍රිය කරන විරුද්ධ වර්ගයේ හෝ තමන්ගේ වර්ගයේ ජීවීන් දුර්ලභ වීම නිසාය. තමා ප්‍රිය කරන වර්ගයේ අයෙකු හමු වූ විට සතුන් සමඟ එක්වීමට ඇති ආශාව ඉබේම පහවී යයි.
    4. 3 උත්තරයමයි

    සමලිංගිකත්වය අනුමත කරන ඔයා ඇයි මේ තත්වය හෙලාදකින්නේ? ඒකත් සමාජෙට අයහපතක් කරන දෙයක් නෙමෙයිනේ. මෙච්චර වෙලා ඔයා ගෙනාපු තර්ක එක්ක මේක ගැලපෙන්නේ නෑ නේද?
    3. Oya fail bro..:no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමලිංගිකත්වය අනුමත කරන ඔයා ඇයි මේ තත්වය හෙලාදකින්නේ? ඒකත් සමාජෙට අයහපතක් කරන දෙයක් නෙමෙයිනේ. මෙච්චර වෙලා ඔයා ගෙනාපු තර්ක එක්ක මේක ගැලපෙන්නේ නෑ නේද?
    3. Oya fail bro..:no:

    Dennekge kamaththen sex karana eka ekak, rape karana eka thawa ekak.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමලිංගිකත්වය අනුමත කරන ඔයා ඇයි මේ තත්වය හෙලාදකින්නේ? ඒකත් සමාජෙට අයහපතක් කරන දෙයක් නෙමෙයිනේ. මෙච්චර වෙලා ඔයා ගෙනාපු තර්ක එක්ක මේක ගැලපෙන්නේ නෑ නේද?
    3. Oya fail bro..:no:

    ඇයි අයහපතක් නොවෙන්නෙ ? සතෙක් එක්ක sex කරන්න ගිහිං ඌ හපාකෑවොත් වෙන දේවල් ? එතනම තියෙනවනෙ ඒ චර්යාව හින්ද තමන්ට හානියක් කරගන්නව කියල. සමලිංගිකයො එහෙම නෙමේනෙ උන්ගෙ කැමැත්තෙන්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Dennekge kamaththen sex karana eka ekak, rape karana eka thawa ekak.

    මේකත් සලකන්න වෙන්නෙ rape එකක් විදිහට තමා සතාට මිනිසා ගැන ආශාවක් ඇතිවෙලා නෙමේනෙ බොහෝ විට මිනිහට තියෙන කීකරු කමට භයට නිකං ඉන්නෙ :yes: :yes:
    හැබැයි බල්ලො නං ඇවිල්ල මිනිස්සුන්ගෙ කකුල් වල එල්ලිලා sex කරනව :yes: :yes: