උන්ට නැත අපිට ඇත

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම අදහස් කරේ මෙන්න මේක..
මේ අදහසින් ගත්තම උඹ පිලිගන්නවා එතකොට රෙදි වැලක තියෙන යටට අදින රෙදි කඩක් දැක්කම ඒක ගැන ලිංගික අදහසක් පහල වෙන එක නෝර්මල් නෑ ඒක මානසික ලෙඩක් කියල..

යම් පුද්ගලයෙකුගේ ආකල්පමය හෝ චර්යාත්මක වෙනසක් තමාට, සමාජයට හෝ තමාටත් සමාජයටත් යන දෙකටම හානිකර ලෙස පවතින්නේ නම් එය මානසික රෝගයකි :sorry: :sorry:
මේ අර්ථ දැක්විමට ඕක අයිති වෙන්නෙ නෑ :no: :no:
ඒක තමා ත්‍රෙඩ් එකේ මුල හරියෙ ඉඳන් කිව්වෙ මානසික රෝගයක් කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වල ඉන්න කියල :( :(
මං නිකංම ගිහිං මනුස්සයෙක් X ජාතියෙ කියල කිව්වට තේරුමක් තියෙනවද X ජාතිය කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්නැතුව ? :no: :no:
මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ සමලිංගිකත්වටත් වඩා අර්ථ දැක්වීම් නැති නිකංම වචනෙකට පිරිසක් ඇතුලත් කරන්න හැදීම :sorry: :sorry:

Meke gay ewunta support karana ewun witharai point ekata katha karanne. anith ewun karala thiyenne kunuharupa tag dala thiyana eka witharai wage

පොයින්ට් එකට කතා කරන්න පොයින්ට් එකක් තියෙන්නෙ එපැයි. පදනමක් නැති ප්‍රකාශයි අර්ථ දැක්වීම් නැති වචනයි සත්‍යයෙන් තොර කරුණුයි අරං එවෙලෙ හිතට එන බොරු ගොතල කියද්දි පොයින්ට් එකක් එන්නෑ. දරණ මතයෙයි වැරැද්ද තියෙන්නෙ :yes: :yes:

මේ තියෙන්නේ..
ඌ කොලුකාරයෙක් හින්ද ඌ දන්නවා යථාර්ථය, ඕක වයිට් වෝකර්ට නොතේරුනාට..
මේ ඌම කියල තියෙන්නේ...

මේක කලින් දැක්ක නං මෙච්චර අත කැඩෙනකං කියවන්නේ නෑ වයිට් වෝකර්ට මෙක පෙන්නල නිකං ඉන්නවා...

මේ තියෙන්නේ උඹල ඔය හුරේ දාන කතාවේ ඇතුලාන්තය ඕකගේ කටින්ම කියල..

http://www.elakiri.com/forum/showthread.php?t=1744815

ළිදෙ පැනපියව් ඉතිං දැං......:rofl::rofl::rofl:
විනිශ්චය ලැබී අවසන් ය......:cool:

ඉතිං මෙතනම උපකල්පනය මොකක්ද ? ටුපැක් සමලිංගික ඒ නිසා ඌ සමලිංගිකයන් ගැන සියල්ල (හෝ ගොඩක් දේ) දනී. ඒක හරිද ? ඌ සමලිංගිකයෙක් මිසක් (මට නං ඒකත් ශුවර් නෑ මූ අවධානෙ ගන්න බොරු කරන straight එකෙක් කියලමයි හිතෙන්නෙ) සමලිංගිකයන් ගැන සියල්ල දන්නෙක් නෙමේ උටත් වරදින්න පුලුවන්. ඌ නිකංම උගෙ මතේ දක්වල තියෙනව ඇරෙන්න එහෙම ඒ කියල තියෙන එකා සමලිංගිකයෙක් වෙනව වෙන්නෙ මෙහෙමයි එහෙම වෙනව කියන්න මෙන්න සාක්ශි ඌ දැන් මෙච්චරක් දුරට සමලිංගිකයෙක් වෙලා කියල කිසිම දෙයක් දක්වල තියෙනවද ? මොකවත් නෑ නිකංම සමලිංගිකයෙක්ගෙ මතයක් අරං, සමලිංගිකත්වය බෝවෙන දෙයක් කියන බොරුව තහවුරු කරන්න ඒ ප්‍රකාශෙ යොදාගන්න පුලුවන් නිසා යොදාගන්නවා ඇරෙන්න ඒකටවත් පදනමක් නෑනෙ. ඒක තමා මුල ඉඳලම කිව්වෙ සමලිංගිකත්වය මානසික රෝගයක්, බෝවෙනව කියල කියන්න තියෙන්නෙ පදනමක් නැති ප්‍රකාශයි, සත්‍යයෙන් තොර කරුණුයි, අර්ථ දැක්වීම් නැති වචනයි විතරයි කියල. :sorry: :sorry:

මානසික ලෙඩ උප්පත්තියෙන් හැදෙන්නෙ නෑ...

අනේ දෙයියනේ :sorry: :sorry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උඹ අර ashmi ta දාලා තිබ්බ reply එක mun කියවලා තේරුම් අරන් තිබ්බ නම්!...:sorry: :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ අර ashmi ta දාලා තිබ්බ reply එක mun කියවලා තේරුම් අරන් තිබ්බ නම්!...:sorry: :rolleyes:

    නිදාගෙන ඉන්න කෙනෙක්ව ඇහැරෙව්වෑකි ඒත් හොරට නිදාගෙන ඉන්න කෙනාව ඇහැරවන්න බෑ :no: :no:

    උඹත් මගෙ reply එකක් quote කල්ල ඇස් උඩ යවල තිබ්බ හේතුව කියපියව් :angry: :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිදාගෙන ඉන්න කෙනෙක්ව ඇහැරෙව්වෑකි ඒත් හොරට නිදාගෙන ඉන්න කෙනාව ඇහැරවන්න බෑ :no: :no:

    උඹත් මගෙ reply එකක් quote කල්ල ඇස් උඩ යවල තිබ්බ හේතුව කියපියව් :angry: :angry:

    එක thanujaka tupak gana dala thibba post eke reply eka widiyata galapena nisa...:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය උඩ තියෙන එක ගැන මං අහන්නෙ මොකක් හරි කුප්ප අදහසක් තියාගෙන කලේ ඕක ඉවෙන් වගේ දැනෙනව :baffled: :baffled:

    Na bn ara hetuwa nisa thamai eka bump kare..:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,910
    2
    54,587
    113
    උඹල මේකේ පාලු ගෙයි වලං බිඳිනවනෙ කෝ අනිත් පාර්ශවය :oo:

    අනිත් පාර්ශ්වය අහපු ප්‍රශ්නවලට උත්තර නේ දීල තියෙන්නෙ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල මේකේ පාලු ගෙයි වලං බිඳිනවනෙ කෝ අනිත් පාර්ශවය :oo:

    දැන් උඹ කියන්නෙ මිනිස්සු ඉන්න ගෙවල් වලට ගිහිං වලං බිඳින්න කියලද ? :dull: :dull:
    ගිහිං බිඳපංකො අපි එන්නං හෝර්ලිස් පැකට් එකකුත් අරං උඹව බලල යන්න :baffled: :baffled:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මේකෙ කියන්නෙ කලලයේ මොලේ වැඩෙනකොට ටෙස්ටොස්ටෙරෝන් බලපෑමෙන් මොලේ වෙනස් වෙනවා කියලා. ඒක නිසා ඉපදුනාට පස්සේ හෝමෝන් දීල හරියන්නෙ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකෙ කියන්නෙ කලලයේ මොලේ වැඩෙනකොට ටෙස්ටොස්ටෙරෝන් බලපෑමෙන් මොලේ වෙනස් වෙනවා කියලා. ඒක නිසා ඉපදුනාට පස්සේ හෝමෝන් දීල හරියන්නෙ නෑ.

    ayi deela wadak natte? oya testestoron adu nisa napunsaka tatteta path wenna inna ayawa podi kalema testestoron deela suwa karanne? itin gay un wa hoda karanna bari moko ee wididyata?

    anika testestoron aduwela gay wenawa nan eeka ganiyek wage wenna one.. pirimi gati adu wenna one... ee unata oya gay kiyana un niyama pirimi... ganu gati yak gawilawath naa...
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    ayi deela wadak natte? oya testestoron adu nisa napunsaka tatteta path wenna inna ayawa podi kalema testestoron deela suwa karanne? itin gay un wa hoda karanna bari moko ee wididyata?

    anika testestoron aduwela gay wenawa nan eeka ganiyek wage wenna one.. pirimi gati adu wenna one... ee unata oya gay kiyana un niyama pirimi... ganu gati yak gawilawath naa...

    Strongly disagree. Just look at Milo my fav. gay person.

    thanujaka

    Well-known member
  • යම් පුද්ගලයෙකුගේ ආකල්පමය හෝ චර්යාත්මක වෙනසක් තමාට, සමාජයට හෝ තමාටත් සමාජයටත් යන දෙකටම හානිකර ලෙස පවතින්නේ නම් එය මානසික රෝගයකි :sorry: :sorry:
    මේ අර්ථ දැක්විමට ඕක අයිති වෙන්නෙ නෑ :no: :no:
    ඒක තමා ත්‍රෙඩ් එකේ මුල හරියෙ ඉඳන් කිව්වෙ මානසික රෝගයක් කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වල ඉන්න කියල :( :(
    මං නිකංම ගිහිං මනුස්සයෙක් X ජාතියෙ කියල කිව්වට තේරුමක් තියෙනවද X ජාතිය කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්නැතුව ? :no: :no:
    මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ සමලිංගිකත්වටත් වඩා අර්ථ දැක්වීම් නැති නිකංම වචනෙකට පිරිසක් ඇතුලත් කරන්න හැදීම :sorry: :sorry:

    පොයින්ට් එකට කතා කරන්න පොයින්ට් එකක් තියෙන්නෙ එපැයි. පදනමක් නැති ප්‍රකාශයි අර්ථ දැක්වීම් නැති වචනයි සත්‍යයෙන් තොර කරුණුයි අරං එවෙලෙ හිතට එන බොරු ගොතල කියද්දි පොයින්ට් එකක් එන්නෑ. දරණ මතයෙයි වැරැද්ද තියෙන්නෙ :yes: :yes:

    ඉතිං මෙතනම උපකල්පනය මොකක්ද ? ටුපැක් සමලිංගික ඒ නිසා ඌ සමලිංගිකයන් ගැන සියල්ල (හෝ ගොඩක් දේ) දනී. ඒක හරිද ? ඌ සමලිංගිකයෙක් මිසක් (මට නං ඒකත් ශුවර් නෑ මූ අවධානෙ ගන්න බොරු කරන straight එකෙක් කියලමයි හිතෙන්නෙ) සමලිංගිකයන් ගැන සියල්ල දන්නෙක් නෙමේ උටත් වරදින්න පුලුවන්. ඌ නිකංම උගෙ මතේ දක්වල තියෙනව ඇරෙන්න එහෙම ඒ කියල තියෙන එකා සමලිංගිකයෙක් වෙනව වෙන්නෙ මෙහෙමයි එහෙම වෙනව කියන්න මෙන්න සාක්ශි ඌ දැන් මෙච්චරක් දුරට සමලිංගිකයෙක් වෙලා කියල කිසිම දෙයක් දක්වල තියෙනවද ? මොකවත් නෑ නිකංම සමලිංගිකයෙක්ගෙ මතයක් අරං, සමලිංගිකත්වය බෝවෙන දෙයක් කියන බොරුව තහවුරු කරන්න ඒ ප්‍රකාශෙ යොදාගන්න පුලුවන් නිසා යොදාගන්නවා ඇරෙන්න ඒකටවත් පදනමක් නෑනෙ. ඒක තමා මුල ඉඳලම කිව්වෙ සමලිංගිකත්වය මානසික රෝගයක්, බෝවෙනව කියල කියන්න තියෙන්නෙ පදනමක් නැති ප්‍රකාශයි, සත්‍යයෙන් තොර කරුණුයි, අර්ථ දැක්වීම් නැති වචනයි විතරයි කියල. :sorry: :sorry:

    අනේ දෙයියනේ :sorry: :sorry:

    බොරුවර ඇස් දෙක තද කරං ඉන්න එපා බං ඇහැරියං..:rofl:
    කොලුකාරයා උගේ කටින්ම කියනව කොලුකාරයෙක් උනාම ජීවිතේම විනාස වෙනවා කියලා, උඹ දැන් කියනවා නෑ ඒකත් බොරු කියලා.. ඒ පාර දැන් උඹ ඒකේ අග්ගිස්සටම ගිහිල්ලා කියනවා ඌ කොලු කාරයෙකුත් නෙමෙයි බොරුවක් කරන්නේ කියල...
    එහෙනං ඉතින් ඌ කොහොමත් මානසික ලෙඩෙක් නේ බං... එහෙම බොරුවට රගනවානං..
    අනික අපි මේ ත්‍රෙඩ් එක පුරාවටම කතා කරේ ටුපක් කොලුකාරයෙක් කියන පූර්ව නිගමනයේ ඉදලනේ..උඹ දැන් මේ ත්‍රෙඩ් එකේම කිව්වා අපි ටුපක්ට මානසික ලෙඩා, මනස් විකෘති කාරය කියල බනින හින්දමයි උඹ ඌව ඩිෆෙන්ඩ් කරන්නෙත් කියල, ඒ අස්සේ උබම කියනවා උඹට හිතෙන්නේ ඌ බොරු කාරයෙක් කියලලු.. මොකටද එහෙනං උඹ මෙච්චර වෙලා ඌව ඩිෆෙන්ඩ් කරේ?

    වතුරට බැස්ස එකා කියනවා වතුර තෙතයි කියල, වතුරත් එක්ක ඔට්ටු වෙච්ච උන් ඕන තරං දැකලා තියෙන හින්ද අපි කියනවා වතුර තෙතයි බං කියල..
    උඹ ගොඩ ඉදං කියනවා නෑ නෑ වතුර තෙත නෑ ඕව නිකං ප්‍රකශ විතරයි කියලා..
    උඹට ඇත්ත වැටහුනත් දැන් උඹ ඒක පිලිගන්න කැමති නෑ..

    යකෝ ඌම කියනවා ජීවිතේම ඉවරයි කොලුකාරයෙක් උනොත් කියල, උඹ තාමත් නෑ කියනවා..