උන්ඩියල් සහ හවාලා

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    උබලට ලංකාවට සල්ලි යවන්න ඔනෙ නම් බැංකුවකින් යවපන්. උදේ හවස මේවගෙ ඇවිත් ලැගන් විලාප තියනව එක එක පක්ශ වලට කඩේ යනව රටට කෙල උනා අනන් මනන් පකේ ටෝක්ස් දානව.

    තම තමන්ගෙ හැකියාවෙන් නීති ගරුකව ඉන්න බලපන්. ගොන් නිතී වලට යටත් වෙන එක නෙවෙයි සරල විදියට රටට කෙල වෙන්න තියන ක්‍රම වලින් තමන්ගෙ පටු වාසි හුත්තවල් බලන්නෙ නැතුව ජීවත් වෙන්න බලපන් එතකොට ප්‍රශ්න නෑ බොරු මරිසියට පිං කරන්න ඔනෙත් නෑ
    උබත් එකක් එකගයි වෙන රටක ඉදන් ලංකාවට සල්ලි දාන්න නම් එහෙම ( foreign country -> SL )
    හැබැයි ලංකාවේ ඉදන් වෙන රටකට සල්ලි දාන්න ( SL -> foreign country) මම පට්ට කට්ටක් කෑවේ . පිටරටක ට්‍රවල් කරන්න වගේ ඒ රටේ ට්‍ර්වල්
    ඒජන්සි එකට සල්ලි දාන්න ලංකාවේ බැංකු වලින් ඒ දවස් වල සල්ලි යවන්න දුන්නේ නැහැ . දැනුත් දෙනවද කියල මම හරියට දන්නේ නැහැ පිටරට current account එකකට දාන්න
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මෙතන බදු වාරිකය කිව්වේ මාසික / වාර්ෂික අදායමට අදාළ එකද, එහෙම නැත්නම් බැංකුවෙන් IRD ට යන transaction එකක් ගානේ ගණන් බලන වෙනම එකක් ගැනද?

    මෙහෙමයි. දැන් හැම transaction එකක් ගානෙම මහ බැංකුවටයි, මහ බැංකුවෙන් යම් ලොකු transaction වෙන කට්ටිය ගැන තොරතුරු IRD එකට යනව. (කෙලින්ම බැංකුවෙන්ද මහ බැංකුවෙන්ද යන්නෙ කියන්න දන්නෙ නෑ)

    ඔයා හිතන්න කෝටි 5ක් විතර උපයනව. හැබැයි මේ කෝටි 5න් 4.9ක් උපයන්නෙ USD. පිටරට සල්ලි. ඒකට TAX ගෙවන්න ඕන නෑ. හැබැයි ඒක ඔයා පැහැදිලිව Charted Accountant කෙනෙක් ලවා Tax Exempt කියල IRD එකට දැනුම් දෙන්න ඕන.

    දැන් ඔයා කවද හරි වාහනයක් ගන්න යනව කියන්නකො. එතකොට වාහනේ ගද්දිම IRD එක දැනගන්නව අහවලා වාහනයක් අරන් කියල. අන්න එත‍කොට වාහනේ ගන්න මේ මිනිහට සල්ලි හම්බුනේ කොහොමද කියල එයා බලනව. IRD එක‍ට කලින්ම Inform කරල තිබ්බ නම්, එයා බලනව ඔයාගෙ ආදායමට මේ වියදම tally වෙනවද කියල සහ කිසි අවුලක් වෙන්නෙ නෑ.

    හැබැයි තව කෙනෙක් අයතා ලෙස හම්බු කරන සල්ලි පොදි ගහගෙන තියාගෙන ඉන්නව. එයා ඉඩමක්, වාහනයක් ගන්න යද්දි ඕක අහු වෙනව. එතකොට IRD එකෙන් දෙනව Shot එක.

    ඒක හින්ද හම්බු කරන දේවල් ගැන හරියටම දැනුම් දෙන්න IRD එකට වාර්ශිකව. අදාල බදු වාරිකේ (මාස 4න් 4ට) ගෙවාගෙන යන්න. බදු ගෙවන්න ඕන නැති ටික පැහැදිලිව එහෙට inform කරන්න. සරලයි. මම නම් කෙනෙක්ට භාර දුන්න. එයා ලස්සනට වැඩේ කරගෙන යනව. මට තියෙන්නෙ මාස 4 කට පාරක් පොඩි ගානක් IRD එකට ගෙවල මගේ වැඩක් කර ගන්න. ඒ කෙනා බලනව ඔක්කොම.
     
    • Like
    Reactions: New Kid

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    දැන් හැම Transaction එකක් ගානෙ IRD එකට යනව Bank එකෙන්. IRD එකට Inform නොකර අදාල බදු වාරිකේ නොගෙවා කරන ගනුදෙනු වලින් පරිස්සම් වෙන්න. ඒවයින් කිසිම දෙයක් ඉස්සරහට කරන්න බැරි වෙනව ලංකාවෙ.
    Yes aiyth Crypto P2P kara kiyanneth safe naa

    aiyth 2026, 2027 idan oya hora wada lesi naa, danatama eyala ona system eka hadagena yanawaa
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    එතකොට I rd ekta tax gewwoth puluwanda p2p karanna
    Still uben questions karala source eka penawanna kiuwoth ewa proof karanna puluwan wenna ona okkoma

    oya capital gain tax, annually tax payments hariyatama okkoma karala nam awulake wenne na

    lanakwe mokada P2P illegal naa, source hariyata penwanna thama ona

    eka nisa kiya unath tax gewanna thiyanne, ethakota 36% tax gahuwa unath case watenne naa

    othana case eka mokake hari Undial seen ekakata link wela, oyath transaction ekake P2P kaloth case enna puluwan
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Still uben questions karala source eka penawanna kiuwoth ewa proof karanna puluwan wenna ona okkoma

    oya capital gain tax, annually tax payments hariyatama okkoma karala nam awulake wenne na

    lanakwe mokada P2P illegal naa, source hariyata penwanna thama ona

    eka nisa kiya unath tax gewanna thiyanne, ethakota 36% tax gahuwa unath case watenne naa
    Mcn එතකොට cid eken enne nadda , apita crypto ara Singapore swis බැංකුව k tiyenne ducascopy kiyala eke acc ekata withdraw karala danna puluwanda, eken local pfrc bank acc send karanna puluwanda
     
    • Like
    Reactions: New Kid

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Mcn එතකොට cid eken enne nadda , apita crypto ara Singapore swis බැංකුව k tiyenne ducascopy kiyala eke acc ekata withdraw karala danna puluwanda, eken local pfrc bank acc send karanna puluwanda
    swiss bank seen eka nam danne na bro, monawa unath legal channels wala millions dammath kisi awulake na proof thiyanawa nam hariyata

    Hangala hora wada thama awule

    P2P seen eka, owa karana un undial uth karanawaa, middle east un ekka, ethakota ewala case awoth awule enna puluwan
     
    • Like
    Reactions: Tz4400

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    එතකොට I rd ekta tax gewwoth puluwanda p2p karanna

    p2p තහනම් නෑ. හැබැයි income එකක් generate කරපු විදියක් ඔයාට පැහැදිලි කර ගන්න වෙනව.

    TAX ගෙවන එකම නෙමෙයි වැඩේ. හරියට එයාලට Inform කරන විදියයයි ඔයාගෙ ආදායම් වියදම් ගැන. මාසෙකට ඔයාගෙ Crypto Profit එක 1000$ යි නම්, ඒක පැයැදිලිව එයාලට යවන්න. නැත්නම් ඔය හම්බු කරන ඒවට කිසිම දෙයක් ලංකාවෙ ඇතුලෙ කර ගන්න බැරි වෙනව. ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න මේ කිසි දේකට ඒ සල්ලි යොදවන්න වෙන්නෙ නෑ. ඒ හින්ද අනිවාරෙන්ම Inform කරන්න. ඕව USD නෙමෙයි නිසා අනිවාරෙන්ම TAX ගෙවන්නත් වෙනව. වාර්ශිකව ලක්ෂ 12 පැන්න නම්, ඉතුරු ටිකට ගෙවන්න වෙනව. අලුත් විදියට ලක්ෂ 18 ද කොහෙද. තාම හරියටම සෙට් කරල නෑ මම හිතන්නෙ අලුත් Values.
     
    Lankawe prfc acc ekakata , usd widihata crypto withdraw karana ක්‍රම tiyenwada , ewa monda swiss acc walin පුළුවන් da
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    Lankawe prfc acc ekakata , usd widihata crypto withdraw karana ක්‍රම tiyenwada , ewa monda swiss acc walin පුළුවන් da

    Crypto ටික පිටරට කෙනෙක්ට විකුණල USD විදියට මොකක් හරි Wallat එකකට දාල (Like Skrill), ඒ ටික USD විදියට ලංකාවට ගෙන්නගන්න පුළුවන් PFC Account එකකට. හැබැයි Company විස්තර අරව මේව ලොකුවටම බලනව. ඕක නිකන් Money Laundering වගේ Bank එකට දැනුනොත් Account එක head office එකෙන් Hold කරනව. ඒ හින්ද පරිස්සමින්. Genuine දේකදි විතරයි කිසිම අවුලක් නැත්තෙ. Docs පුළුවන් තරම් පෙන්නන්න පුළුවන් නම් කිසි අවුලක් නෑ.

    ඔයා Crypto වලින් ලක්ෂ 20 30 මාසෙකට හොයන්නෙ නැත්නම් එච්චර හිතන්න දෙයක් නැ. පොඩිවට කරගෙන යනව නම් අවුරුද්දටම ලක්ෂ 20 ක් වත් සෙට් නැත්නම් එච්චර හිතන්නෙ නැතුව කරගෙන යන්න.
     
    Last edited:
    • Like
    Reactions: New Kid and Tz4400

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕවා කරන අය හොයාගන්නේ කොහොමද?
    අනිත් එක තමයි යවන සල්ලි ලැබෙයිද නැද්ද කියල බයක් සැකක් තිබුනේ නැද්ද?
    corona dawas wala mn kara,
    passe newaththuwa handle karanna welawa nethi nisa.

    aththatama help ekak widiyata kare, mehen salli gaththe ehen gewala iwara wela
     
    • Like
    Reactions: New Kid

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    No hands-on experience.
    But I know where to go if it is needed.

    Bayya Surprised? 😹
    Cant Speak Nathan Fillion GIF

    I love to dig into your Undial past, bro, but I'm too lazy to do that.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    machan Hawala karana vidiya thawa poddak pahadili karanna puluwanda ?

    mehemai. hithannako dn oyata 1,000,000 yen salli yawanna ona Japan walata. ethakota oya lankawe inna hawala agent kianawa mehemai 1Mn Yen yawanna ona kiala ekata adala LKR 1.5Mn hitannako eka mehe agent denawa. ethakota mehe agent oyata normally Rs.10 kolayak denawa image eka aran. ita passe ehe inna Japan hawala agent yawanawa e Rs.10 image eka (dn tama image ganne kalin nm note eka bagayak denawa itiri bage Japan inna kena laga) ehe hawala agent contact details. oya or oyage agent Japan gihin hawala agent contact karala ara Rs.10 note eka ekko aran enna ona natinm pennuwama oyata 1mn yen currency denawa.

    ethakota hawala agents e aya athare wena transactions setoff karagannawa
     
    • Love
    Reactions: hi.dushan

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    මහ බැංකුවෙන් යම් ලොකු transaction වෙන කට්ටිය ගැන තොරතුරු IRD එකට යනව.
    Transaction එකක් 'ලොකුයි' කියල තීරණය කරන criteria එක මොකක්ද?

    ඔයා හිතන්න කෝටි 5ක් විතර උපයනව. හැබැයි මේ කෝටි 5න් 4.9ක් උපයන්නෙ USD. පිටරට සල්ලි. ඒකට TAX ගෙවන්න ඕන නෑ. හැබැයි ඒක ඔයා පැහැදිලිව Charted Accountant කෙනෙක් ලවා Tax Exempt කියල IRD එකට දැනුම් දෙන්න ඕන.
    මේ විදිහට පිටරට සල්ලි (නීති විරෝධී නැති) ගැන IRD එකට දැනුම් දුන්නම ඒවා tax වලිනුත් නිදහස් වෙනවා නම්, සමහරු අරවගේ වෙනත් හුවමාරු ක්‍රමවලට යොමු වෙන්නේ ඇයි?

    දැන් ඔයා කවද හරි වාහනයක් ගන්න යනව කියන්නකො. එතකොට වාහනේ ගද්දිම IRD එක දැනගන්නව අහවලා වාහනයක් අරන් කියල. අන්න එත‍කොට වාහනේ ගන්න මේ මිනිහට සල්ලි හම්බුනේ කොහොමද කියල එයා බලනව. IRD එක‍ට කලින්ම Inform කරල තිබ්බ නම්, එයා බලනව ඔයාගෙ ආදායමට මේ වියදම tally වෙනවද කියල සහ කිසි අවුලක් වෙන්නෙ නෑ.
    ස්ථීර අදායමක් නැති හෝ ලැබෙන ආදායම වෙනස් වෙන කෙනෙක් කොහොමද තමන්ගේ අදායම ගැන IRD එකට කලින් දැනුම් දෙන්නේ?
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    යම් transaction එකක් ලොකුයි කියල තීරණය කරන criteria එක මොකක්ද?

    හරියටම කියන්න දන්නෙ නෑ එහෙම ලිමිට් එකක්. හැබැයි එක පාරටම ඔයාගෙ සාමාන්‍ය විදියට Handle උන බැංකු Account එකට රුපියල් ලක්ෂ 10ක් වගේ එක පාර වැටුනොත් ඒක IRD Report වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩී. (මම දන්න විදියට)

    මේ විදිහට පිටරට සල්ලි (නීති විරෝධී නැති) ගැන IRD එකට දැනුම් දුන්නම ඒවා tax වලිනුත් නිදහස් වෙනවා නම්, සමහරු අරවගේ වෙනත් හුවමාරු ක්‍රමවලට යොමු වෙන්නේ ඇයි?

    ඉස්සර ඔය TAX කතාව තිබ්‍බෙ නැහැනෙ. ඉතින් ඒ ගැන මිනිස්සු දැනුවත් නෑ සහ ඕන කමක් උනෙත් නෑ හොයන්න. තාමත් ඕක හරියටම වෙන්නෙ නෑ. හැබැයි ඉස්සරහට වෙනව සුපිරියටම.

    ස්ථීර අදායමක් නැති හෝ ලැබෙන ආදායම වෙනස් වෙන කෙනෙක් කොහොමද තමන්ගේ අදායම ගැන IRD එකට කලින් දැනුම් දෙන්නේ?

    ස්තීර ආදායකම් නෑ කියන ලයින් එක එන්නෙ හෙනම අඩු ආදායම් ලාබීන්ටනෙ. ලොකු ව්‍යාපාරයක් කරනව නම් ලක්ෂ 12 ට වැඩී නම් වාර්ශික ආදායම (Profit) එයා බදු ගෙවන්න ඕන. එච්චර නැති අය අත ඇරල දාල හිටියත් මොකුත් වෙන එකක් නෑ මම හිතන්නෙ.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    crypto trading karala income eka p2p walin gattama proof vidiyata crypto trading karala earn kala kiyana eka mehe bank walin piligannawada?
     
    • Like
    Reactions: New Kid

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ethakota hawala agents e aya athare wena transactions setoff karagannawa
    ඒ කොහොමද?

    ස්තීර ආදායකම් නෑ කියන ලයින් එක එන්නෙ හෙනම අඩු ආදායම් ලාබීන්ටනෙ. ලොකු ව්‍යාපාරයක් කරනව නම් ලක්ෂ 12 ට වැඩී නම් වාර්ශික ආදායම (Profit) එයා බදු ගෙවන්න ඕන. එච්චර නැති අය අත ඇරල දාල හිටියත් මොකුත් වෙන එකක් නෑ මම හිතන්නෙ.
    p2p තහනම් නෑ. හැබැයි income එකක් generate කරපු විදියක් ඔයාට පැහැදිලි කර ගන්න වෙනව.

    TAX ගෙවන එකම නෙමෙයි වැඩේ. හරියට එයාලට Inform කරන විදියයයි ඔයාගෙ ආදායම් වියදම් ගැන. මාසෙකට ඔයාගෙ Crypto Profit එක 1000$ යි නම්, ඒක පැයැදිලිව එයාලට යවන්න.
    මම අදහස් කලේ එහෙම කාණ්ඩයක් ගැන නෙමෙයි.
    උදාහරණයක් විදිහට crypto ගත්තොත් ලැබෙන ආදායමේ නිශ්චිත ප්‍රමාණයක්, කාල සීමාවක් හෝ රටාවක් නැති නිසා profit එක මෙච්චරයි කියල මෙහෙම කලින් inform කරන්න විදියක් නැහැ නේද?
     
    Last edited: