උබත් එකක් එකගයි වෙන රටක ඉදන් ලංකාවට සල්ලි දාන්න නම් එහෙම ( foreign country -> SL )උබලට ලංකාවට සල්ලි යවන්න ඔනෙ නම් බැංකුවකින් යවපන්. උදේ හවස මේවගෙ ඇවිත් ලැගන් විලාප තියනව එක එක පක්ශ වලට කඩේ යනව රටට කෙල උනා අනන් මනන් පකේ ටෝක්ස් දානව.
තම තමන්ගෙ හැකියාවෙන් නීති ගරුකව ඉන්න බලපන්. ගොන් නිතී වලට යටත් වෙන එක නෙවෙයි සරල විදියට රටට කෙල වෙන්න තියන ක්‍රම වලින් තමන්ගෙ පටු වාසි හුත්තවල් බලන්නෙ නැතුව ජීවත් වෙන්න බලපන් එතකොට ප්‍රශ්න නෑ බොරු මරිසියට පිං කරන්න ඔනෙත් නෑ
හැබැයි ලංකාවේ ඉදන් වෙන රටකට සල්ලි දාන්න ( SL -> foreign country) මම පට්ට කට්ටක් කෑවේ . පිටරටක ට්‍රවල් කරන්න වගේ ඒ රටේ ට්‍ර්වල්
ඒජන්සි එකට සල්ලි දාන්න ලංකාවේ බැංකු වලින් ඒ දවස් වල සල්ලි යවන්න දුන්නේ නැහැ . දැනුත් දෙනවද කියල මම හරියට දන්නේ නැහැ පිටරට current account එකකට දාන්න