විදේශ ප්‍රේෂණ බිලියන 7ක්ද කොහෙද තිබුනලු දැන් 3යිලු එන්නෙ. මේකට ප්‍රධාන හේතුව උන්ඩියල්/හවාලා කියල තමයි කියන්නෙ. මේව තහනම් කරානම් සෑහෙන ලොකු වෙනසක් වෙයි ආර්ථිකයෙ කොහොමද ඒක කරන්නෙ. මට හිතෙන ක්‍රමයක් තමයි විදේශගත අයගෙ ලිස්ට් එකක් ග්‍රාමසේවකල හරහා අරගන්න ඕන. උසාවි නියෝගයක් වගේ ක්‍රමේකින් ඒ අයගේ පවුල්වල අයගෙ එකවුන්ට් වලට මුදල් ලැබෙන ක්‍රම හොයන්න ඕන. බැංකු හරහා එන්නෙ නැතිව ලංකාවෙ කවුරුහරි සල්ලි දාල තියනවනම් ඌව අල්ලගන්න පුළුවන් අදාල ඩිපොසිට් කරපු බැංකු හරහා.මේ විදියට උන්ඩියල් කරන එවුන්ව දිගට හරහට කොටු කරගත්තනම් වැඩේ සෑහෙන දුරකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි. මේ විදියට තව ක්‍රම ඇති. එහෙම තියෙද්දිත් ඇයි තාම මේ ක්‍රම නවත්වන්න උත්සාහ නොකරන්නෙ?
Salli danne undiyal walim thama , thopilata thawa kela wenna one bath balayo tika , Ubalage ta puluwan d 12hr x 6 days shift karanna ,, gu kana kammaliyo , thopilta ohoma thama wenna one .. dawasa gane undiyal ma thama salli ewanne okkoma